ජාතිභේදවාදය යළි වැපිරීමෙන් තර්ජනයට ලක්වන ආර්ථිකය
ජාතිභේදවාදී ප‍්‍රචණ්ඩත්වය තරම් වෙන කිසි තනි සාධකයක් රටේ ආර්ථික සංවර්ධනයට බාධා පමුණුවා නැත. දැනට රටේ ඇතැම් පළාත්වල මතු වන වර්ගවාදී හැලහැප්පීම් නිසා ආපසු ගොඩගත නොහැකි පරිද්දෙන් ආර්ථිකය අස්ථායී විය හැකිය. එයම රටේ…



