මෛත්‍රී එක්සත් ජාතීන් ඇමතීම: වැදගත් මොහොතක වැදගත් කතාවක්
Image Credit: www.un.org ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ නිව් යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71වැනි සැසිවාරය අමතනු ලැබීය. ඉතාමත් ප්‍රවේශමෙන් තෝරාගත් වචන භාවිතා කොට තියුණු ලෙස…



