තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද දිනය පසුගිය 28වෙනිදාට යෙදී තිබුනා.දූෂණ හා වංචා වැලැක්වීම සදහා තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමේ අවශ්‍යතාවය පිළිබදව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යකෂ නිතීඥ ජේ.සී.වැලිඅමුණ මහතා විකල්ප සමග අදහස් දැක්වුවා.මේ එම විඩියෝ පටයයි.
වංචාව,දූෂණය හා තොරතුරු දැනගැනීමේ අයිතිය…!