2020 Elections, 30 Years Ago, Democracy, Disappearances, EasterSundayAttackLKA, end of the War, End of war | 10 years on, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Media and Communications, Peace and Conflict, Peace and reconciliation, Pluralism, Politics and Governance, Post-War, PresPollSL2019, Reconciliation, Religion and faith, Social Media, Social Media Declaration | Colombo 2019, UNFRAMED, VIKALPA10, Women

#YearInReview2019 ගෙවුණු වසර දෙස හැරී බැලීමක්  !

iMAGE: vikalpa 2019 වසරේ අවසන් දිනයට අප එළඹ තිබේ. තවත් හෝරා කීපයකින් එළඹෙන්නේ තවත් වසරක ආරම්භයකි. 2020 නව වසරේ ආරම්භයට පෙර  ගෙවුණු දින 365 පිලිබඳ මතකාවර්ජනයක් කිරීමට අපි සිතුවෙමු. 2019 වසර ගෙවෙන්නේ…

Colombo, Constitutional Reform, Development, Politics and Governance

ප්‍රජාතාන්ත්‍රික දේශානුරාගයක් පිළිබඳ ඉන්දීය පාඩම්

iMage:vox.com/gattyimage මාස කිහිපයකට ඉහතදී නරේන්ද්‍ර මෝඩි ඉන්දීය ලෝක් සභා මැතිවරණය අති විශිෂ්ට ලෙස ජය ගත්තේය. නේරු පවුලේ බලකොටුව වූ උත්තර් ප්‍රදේශ්හි ඇමති අසුනද රාහුල් ගාන්ධිට අහිමි විය. ඉන්දියාව හින්දු රාෂ්ට්‍රයක් බවට පත්…

Colombo, Featured Articles, Human Rights, Human Security, Life quips, Sexuality, Women

ලිංගික අධ්‍යාපනය සහ අපේ පූජ්‍ය පක්ෂය

iMage: Alyssa ඒ මගේ සරසවි කාලයයි. සරසවියට යන්න කලින්ම මම රැකියාවක් කළා.. ඒ ඉරිදා ලක්බිම පුවත්පතේ සහ රැජිණ කාන්තා පුවත්පතේ නිදහස් පුවත්පත් කලාවේදිනියක් හැටියට.. සරසවි ගියෙත් රැකියාව කරන අතරේමයි. පුවත්පතක රැකියාවක් කිරීම…

Identity, Kandy, Politics and Governance

1915 මුස්ලිම් විරෝධී කෝලාහලයට බි‍්‍රතාන්‍ය යටත් විජිත ප‍්‍රතිචාරය

iMAGE: via old Ceylon 1915 මැයි 29 වන දින මහනුවර කාසල් හිල් වීදියේ මුස්ලිම් පල්ලියේ බෞද්ධ පෙරහැරක් හේතුකොට ගෙන ප‍්‍රචණ්ඩකාරී ගැටුමක් හට ගැනුණි. සිදු වූ ගැටුමේදී මුස්ලිම් යෝනකයින් ගණනාවකට පහර එල්ල කරන…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance

2020: ඇඟවීම් කිහිපයක්!

ගංවතුරින් විතැන් වූ අනුරාධපුර ජන පිරිස්හි සුවදුක් බැලීමට ගිය ජනපති රාජපක්ෂ ‘චක්‍ර ලේඛන සහ අණ පනත් නෙසාළකා’ විපතට පත් ජනයාට සහය වන්නැයි කී බව වාර්තා කර තිබුණි. මේ වනාහී 2020ට ලිවිය හැකි…

Colombo, Culture, Development, Featured Articles, Healthcare, Human Rights, Life quips, Social Media, Women, Youth

කිසිදාක ‘ස්වයංවින්දනය’ හෝ කර නැති අය මේ සටහන බැලීමෙන් වළකින්න!

ජේසු තුමන් ඉපදුන දිනයේ, බුදුන් මග යනවා යැයි කියන, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස භික්ෂුව විසින් ඊට පෙර දිනයේ(24) දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් නිසා සමාජ ජාලා ඇවීලි ගියේය. මහාචාර්ය භික්ෂුවගේ එම ප්‍රකාශයට දැඩි විරෝධයක්…

Colombo, Featured Articles, Life quips

ප‍්‍රජා පීඩනයේ ආධිපත්‍යය සහ දිව්‍යමය පාලනය: නත්තල් ආවර්ජනයක්

ප‍්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප‍්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප‍්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන…

2020 Elections, Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

ප්‍රජාතන්ත්‍රවාදය ජාතික උරුමයකි

iMage:Blog_usaid සමකාලීන ශ්‍රී ලංකාවේ දේශපාලන හැඩ ගැසීම් වටහා ගන්නට නම් අපගේ තියුණු විචාරාක්ෂිය යොමු විය යුත්තේ නව ආණ්ඩුව (government) වෙතට නොවේ; පියවරෙන් පියවර ගොඩ නැගෙමින් තිබෙන නව පාලනාධිකාරය(regime) වෙතටය. වෙනත් වචනවලින් කිවහොත්,…

Abduction, Democracy, Disappearances, Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Politics and Governance

ඉතින් දැන් පැහැරගැනීමක් හෝ අතවරයකදී…

මේ ළඟා වෙමින් තිබෙන්නේ මම මාවම සැක කරගත යුතු අවධියකි. තමා විසින් තමන්වම ගස් බැඳගන්නා, තමන් තමන්ටම දඬුවම් දී ගන්නා අවධියකි. මිනිසුන් තමන් විසින් තමන්වම පැහැරගෙන යනු ඇත. ස්ත්‍රීන් තමන්වම දූෂණය කර…

Democracy, Development, Economy, Environment, Featured Articles, Gampaha, Politics and Governance

කැබිනට් මණ්ඩලය විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇත.

‘වැලි ප‍්‍රවාහන බලපත‍්‍ර නීති විරෝධීව ඉවත් කිරීමෙන් පාරිසරික අර්බුද උත්සන්න වේ.’ තිරසර සංවර්ධනය හා ස්වාභාවික සම්පත් තිරසර භාවිතය යන සංකල්ප සමස්ත ලෝක සමාජය තුළ සාකච්ඡාවට බදුන් වී අද වන විට වසර 32…

Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Politics and Governance

ෆැසිස්ට්වාදයේ විවිධ මුහුණු සහ බුද්ධිමතුන්ගේ දෙගිඩියාව

iMage:independent.co.uk සියලුම ෆැසිස්ට් රාජ්‍යයන් ගොඩනැඟෙන්නේ මහා යක්ෂ මූණක් ලෝකයට පෙන්වමින් නොව ඉතා මානුෂික මූණක් සහ සෑම විටම ඉතා තද හික්මීමක් සහ නීත්‍යානුකූල බවක් පෙන්වමිනි. එමෙන්ම ඉතා කෙළින් වැඩ කරන තත්ත්වයක් සහ සමාජයේ…

Arts and Theatre, End of war | 10 years on, EngageSMinSL, Identity, Youth

ග්‍රැෆිටි සහ වීදි චිත්‍ර   – Graffti and Street Art (1)

iMAGE: Middle East Monitor බිත්ති මත පින්තාරු කිරීම මම සාම්ප්‍රදායික කලා ලෝකය වර්ජනය කරන බව පෙන්වීමට ක්‍රමයක් විය. මුලදී මම කැරලිකරුවෙකු ලෙස සිතුවෙමි. වීදියේ තීන්ත ආලේප කිරීම තහනම් බැවින් එය සිත් ඇදගන්නා…

Colombo, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Politics and Governance

ඉතිහාසය කණපිට පෙරලීම

iMage: reuters ඉතිහාසය පුනරුච්චාරණය වන්නේ ප්‍රථමයෙන් ඛේදාන්තයක් ලෙසත් දෙවනුව ප්‍රහසනයක් ලෙසත් යැයි කාල් මාක්ස් කීවේ මෙයට සිය වසකටත් පෙර ය. එනමුත් දැන් අප ඉදිරියේ දිග හැරෙමින් ඇති ඉතිහාසීය පුනරුච්චාරණයන් ප්‍රහසනයන් නොවනු ඇත….

Gender, Religion and faith, Women

1915 මුස්ලිම් විරෝධි කැරළි : කාන්තාවගේ භූමිකාව

iMAGE: via Verite Research  ශ‍්‍රී ලංකාවේ (එවකට ලංකාවේ) 1915 මුස්ලිම් විරෝධී කැරලි සාමාන්‍යයෙන් විග‍්‍රහ කරනු ලබන්නේ ජනවාර්ගික, ආගමික හෝ පන්තිමය දෘෂ්ටීන් හරහා ය. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය – සහ විශේෂයෙන් කාන්තාවන් – මෙම…

Abduction, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Security, Identity, Impunity, Life quips, Media Freedom, Politics and Governance

‘කොළ එළි’, ‘රතු එළි’ සහ කළු කුහර අතර ඉත්තෑවන්ගේ සබන් ගෑම

iMage:hipwallpaper දෙසැම්බ්ර් 10වනදාට යෙදී තිබුණු මානව හිමිකම් දිනය දා කොළඹ අතුලු තැන් කිහිපයක පමණක් මෙවර මානව හිමිකම් පිළිබද සම්මන්ත්‍රණ දකින්නට ලැබුණි. ඒවා බොහොමයක්, මානව හිමිකම් සහ පවතින නව ආණ්ඩුව සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡා…

Democracy, End of war | 10 years on, Freedom of Expression, Human Rights, Human Security, Impunity

මානව අයිතිවාසිකම් : එදා සහ අද

iMAGE: EEAS (Europa.eu) සෑම වසරකම දෙසැම්බර් 10 ”මානව හිමිකම්  දිනය” ලෙස නම්කර ඇත. එයට හේතූවූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 දෙසැම්බර් 10 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය සම්මතකර ගැනීමයි. එතැන් සිට 21…

2020 Elections, Colombo, Democracy, Freedom of Expression, Human Rights, Human Security, Politics and Governance

ඒකාධිපතියනට පාර්ලිමේන්තුව අරහංය.

iMAGE:Reuters පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ ජනතා කැමැත්ත ලබාගෙන බලයට පැමිණෙන ඒකාධිපති බලවේගයන් නැතහොත් ඒකාධිපතියන් බොහෝවිට කරනුයේ පාර්ලිමේන්තු බලය ක්‍රියා විරහිත කර එසේ නැත්නම් පාර්ලිමේන්තු අහෝසි කර බලය ඔවුන් අත ගොනු කර ගැනීමයි….