“ඔවුන්ට මොකද වුණේ?”- අතුරුදහන් වුවන් වෙනුවෙන් වූ කතිකාවක් අවසන…
මඳ විදුලියෙන්, හිස් වේදිකා ව ම පෙනේ. කොණ්ඩය බැඳී තරුණයෙක් මාලකය බැස කඩිමුඩියෙන් පැමිණේ. ඔහු හඬ නගා කතා කරයි. අප සියලු දෙනා ඔහු වෙත දෑස් දල්වා සිටි. හිස් වේදිකාව ක්‍රමික ව පිරේ….
මඳ විදුලියෙන්, හිස් වේදිකා ව ම පෙනේ. කොණ්ඩය බැඳී තරුණයෙක් මාලකය බැස කඩිමුඩියෙන් පැමිණේ. ඔහු හඬ නගා කතා කරයි. අප සියලු දෙනා ඔහු වෙත දෑස් දල්වා සිටි. හිස් වේදිකාව ක්‍රමික ව පිරේ….
iMage: Karthee Hamsan චෙම්මනී 3 වන අදියරේ අඛණ්ඩව සිදු කෙරෙන කැණීම් අතරතුර, සමස්ත මානව සමාජයේම හෘද සාක්ෂිය සලිත කරවන සුලු භීෂණාත්මක, සංහාරයක තවත් සාක්ෂියක් මතු විය. ඒ, 429 වන මිනිස් ඇටසැකිල්ලයි. (38…
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සිය ෆේස්බුක් හී සටහනක් යොදමින් මෙසේ කියයි: “බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් සමඟ හමුවකට අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි. තම ගැටලු ජනාධිපතිවරයෙක් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට බන්ධනාගාර…
මීගමුව බන්ධනාගාරයේ සිට වැලිගඩ බන්ධනාගාරයේ #YO_Cell (තරුණ රැදවියන්ගේ අංශය) වෙත මාරු කරන ලද රැඳවියන් 150 කට අධික පිරිසක් අඛණ්ඩව සහ ක්‍රමානුකූලව ශාරීරික වධහිංසාවලට ලක් වෙමින් සිටින බව ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’ ප්‍රකාශ…
iMage:reuters.com මීගමුව බන්ධනාගාරයේ පසුගිය 5වනදා (ජූලි) ආරම්භ වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අද (07) වන විට 27 දෙනෙක් ඝාතනයට ලක් වී ඇති අතර එයින් 7දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් බව වාර්තා වෙයි. කෙසේ නමුත් මරණ/ඝාතන…
පසුගිය ජනවාරි 12 වනදා වැලිකන්ද, ගල්කන්ද ප්‍රදේශයේදී වැලිකන්ද පොලිසියේ වෙඩි පහරින් ජීවිතය අහිමි වූ ට්‍රිෂාන් නැමැති තරුණයාගේ ඝාතනයට අදාළ නඩුව ඊයේ (23) නැවත වතාවක් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එහිදී අගතියට…
(Screenshot/ DRF report) ඩිජිටල් අයිතිවාසිකම් පදනම (Digital Rights Foundation) විසින් නිකුත් කරන ලද ‘Unveiling Cyber-Surveillance Technologies in South Asia’ (දකුණු ආසියාවේ සයිබර් ඔත්තු බැලීමේ තාක්ෂණයන් හෙළිදරව් කිරීම) නමැති වාර්තාවට, ‘Factum‘ ආයතනය වෙනුවෙන්…
iMage: AJ ශ්‍රී ලාංකීය සමාජයේ සහ ආගමික ව්‍යුහයේ පැවතිය යුතු සදාචාරාත්මක පදනම දැඩි බිදවැටීමකට ලක් කරමින්, අනුරාධපුර, ප්‍රධාන බෞද්ධ විහාරස්ථානයක් වන අටමස්ථානයේ ප්‍රධාන හිමිනමක් වන පල්ලේගම හේමරතන භික්ෂුවට එරෙහිව බරපතල ලිංගික අපයෝජන…
“අදත් නෑ…” පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් පිටතට පැමිණි ඒ මහලු මව්පියන්ගේ දෑස්වල තිබුණේ හිස් බවකි. තම පුතුගේ ඝාතනයට යුක්තිය ඉල්ලා නීතියේ දෙවොලට පැමිණි ඔවුන්ට, ඊයේ(05) දවසේත් හිමි වූයේ තවත් “දිනයක්” පමණි. පසුගිය…
iMage: JDS ශ්‍රී ලංකේය ජනමාධ්‍ය සහ දේශපාලන විශ්ලේෂණය නව මානයකට ඔසවා තැබූ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් හෙවත් ‘තරාකී’ ඝාතනය කර 2026 අප්‍රේල් මසට විසි එක් වසරක් සපිරේ. 2005 අප්‍රේල් 27 වන දින…
The relevant photograph was altered using GenAI. සමාජ මාධ්‍ය ජාලයක පළ කළ එක “ඉමොජි” (Emoji) සටහනකට, අදහසකට හෝ පින්තූරයකට පුද්ගලයෙකුගේ ජීවිතයෙන් මාස 9ක වටිනා කාලයක් උදුරා ගත හැකි යැයි ඔබ මොහොතකට හෝ…
iMage: AKD/ Facebook වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවෙන් කියැවෙන්නේ ඉතාමත් වැදගත්, ප්‍රශස්ත පණිවිඩයකි. නමුත් එම පණිවිඩය සැබවින්ම අර්ථවත් වන්නේත්, එය පුරවැසියාගේ නිදහස සහ සාධාරණත්වය උදෙසා සැබෑ ලෙසම බලපාන්නේත්…
iMage:Kanapathipillei Kumanan යාපනය අර්ධද්වීපයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයෙන්(පෙබරවාරි 10 වැනිදා) වාර්තා වූ 17 හැවිරිදි ත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයස්ට ඝාතනය, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ සංවාදය නැවතත් ලෙයින් සලකුණු කර තිබේ….
2026 මාර්තු 2 දින ජිනීවා නුවරදී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 61 වැනි සැසියේදී ශ්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. එහිදී එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ…
iMage: TG යාපනයේ අල්ලයිපිඩ්ඩි ප්‍රදේශයේදී, පසුගිය පෙබරවාරි 10වනදා, පොලිස් වෙඩි පහරින් 17 හැවිරිදි දෙමළ තරුණයෙකු මියයාම හුදෙක් මාර්ග බාධකයක සිදු වූ අත්වැරැද්දක් නොවේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, මාරාන්තික වෙඩි උණ්ඩය ඔහුගේ…
iMage: GenAI මෑතකදී මොනරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල පැවැති සමාජ මාධ්‍ය ප්‍රකාශනය පදනම් කර ගත් සහ කාලීන වැදගත්කමක් සහිත ‘යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ පිළිබඳ සාකච්ඡාවලදී මතුවූ එක් ප්‍රධාන තර්කයක් වූයේ, අපරාධකරුවන්,…
iMage: Vikalpa File/ Sampath Samarakoon ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර එළඹෙන ජනවාරි 24 වැනිදාට වසර 16ක් සපිරේ. දශක එකහමාරකට අධික කාලයක් පුරා, සිය ආදරණීය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් අඩියක්වත් පස්සට නොතැබූ සන්ධ්‍යා එක්නැලිගොඩ…