
දේශපේ‍්‍රමය පිළිබඳ නූතන කියැවීමක්
iMage:Vikalpa/ ගොවීන්ගේ විරෝධතාවයක්/ කොළඹ/ 2012 දෙසැම්බර් අප දේශපේ‍්‍රමය අර්ථ ගන්වන්නේ කෙසේද? එය දේශපාලනික ද? එසේත් නැතිනම් දේශපාලනයෙන් වියුක්ත ද? පිළිතුර වන්නේ එය දේශපාලනික වන බවයි. එය දේශපාලනික නොවිය යුතුද? පිළිතුර වන්නේ, නැත…