
යාපනයට ගිය ‘සහෝදරත්වයේ දුම්රිය’: කළු ජූලිය, චෙම්මනී සමූහ මිනී වළ හරහා (නොකියවූ) දුම්රිය චාරිකාවේ යතාර්තය
1983 කළු ජූලිය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණු ලේ ලප සහිත, බිහිසුණු සංහාරයක් සනිටුහන් කළ අඳුරු පරිච්ඡේදයකි. එවකට එක්සත් ජාතික පක්ෂ (UNP) ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ, ආණ්ඩුවේ බලවේග හා සිංහල බෞද්ධ ජාතිවාදීන් මගින්…