Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Jaffna, Media and Communications, Peace and reconciliation, Politics and Governance

මොකක්ද මේ.., ‘කළු ජනවාරිය’

About – BLACK January | ‘කළු ජනවාරිය’ ක් ඇයි? මාධ්‍ය මර්ධනයට එරෙහි– “කළු ජනවාරිය” පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම්වලට ලක්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

නව අනාගතයක් පිළිබඳ සමාජ පරිකල්පනය

ප්‍රංශ භාෂාව තුළ අනාගතය හඟවන වචන දෙකක් ඇතැයි ස්ලේවෝයී ශිෂෙක් පෙන්වා දෙයි. එක් වචනයකින් හැඟවෙන්නේ සරලව වර්තමානයේම දිගුවක් ලෙස පැමිණෙන අනාගතයයි. එම අනාගතය සහ වර්තමානය අතර පවතින්නේ අඛණ්ඩත්වයකි. හරියට 2022 වසර නිමා…

Colombo, Democracy, Election, Featured Articles, Human Rights, Politics and Governance

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්?

iMage: Shehan Gunasekara අධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් වෙනස් ආකාරයක නියෝගයක් නොලැබුණොත්, මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි. මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 10 ක් වෙතැයි ගණන් බලා…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා (පළමු කොටස)

iMage: newagebd අරගලය නමින් ජනතා ක්‍රියාකාරිත්වයක් 2022 අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවේ ඇරඹිණි. මේ අරගලයේ ප්‍රධාන තේමාව “ගෝටා ගෝ හෝම්” විය. අරගලයට වාඩිලා ගැනීම් වලින් ප්‍රධාන වශයෙන් සම්බන්ධ වුයේ තරුණ පිරිස්ය. එසේ නමුත්…

Colombo, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Impunity, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politicalprisoners, Politics and Governance, Reconciliation

තව සති තුනකින් ‘ජාතික ප්‍රශ්නයත්’ ඉවරයි!

iMage: Vikalpa File 75 වැනි නිදහස් දවස වන විට අපේ ‘ජාතික ප්‍රශ්නයට’ විසඳුමක් හොයාගමු යැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය. ඒ යෝජනාවට ‘හා’ කී දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ…

Colombo, Democracy, Development, Development, Economy, Economic issues, Featured Articles, History, Impunity, Politics and Governance, Poverty

අය-වැය සහ ණය-වැය තුලින් මතුවෙන බදු අසහනය

iMage: businesstoday ‘අනේ අපොයි සුද්දා පාලනය කරගෙන ගියා නම් මේ නැස්පැත්ති මොනවත් නැහැ, යසට කාලබීලා ඉන්නවා’ යැයි සෝ සුසුම් ලන අය අප අතර නැත්තේ නොවේ. මේ ඔක්කෝටොම මුල, සිංහල සහ දෙමළ රාජ්‍ය…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media Freedom, Militarization, Politics and Governance

‘යුක්තිය’ නැතිව වසර 14ක්! | ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු කිරීමට ආණ්ඩු පැකිලෙන්නේ ඇයි?

iMage: Vikalpa මිග් යානා ගණු දෙණුවේ අක්‍රමිකතා හෙළිකළ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූයේ මෙරට මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමිනි. එම ඝාතනයේ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ඝෝෂාකාරී නිහඬතාව, දේශපාලන ප්‍රභූතන්ත්‍රය සහ අනතුරුදායක දේශපාලන ක්‍රීඩා 

iMage: VIKALPA file මිචෙල් ෆූකෝ පෙන්වා දුන් පරිදි, නිහඬතාවන් සියල්ල එක හා සමාන නොවේ. එසේම නිහඬතාව යනු කතිකාවේම අංගයකි. කිසිවක් නිහඬතාවේ ගිලී පවතින්නේ නම්, ඒ පවතින කතිකාවේම උපායමාර්ගයක් ලෙසිනි. නිදසුනක් ලෙස, පීතෘමූලික…

Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Trincomalee

‘පුතාට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ | ‘යුක්තිය නැතිව’ ශිෂ්‍ය ඝාතනයට වසර 17යි.

ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 17ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

දැන වෙළදාම, නොදැන දේශපාලනය

iMage:Vikalpa FIle බොහෝ දෙනෙක් වෙළදාම වෙනුවට සිය ජීවනෝපාය සඳහා ගොවිතැන තෝරාගනුයේ ව්‍යාපාර කරගෙන යාමේදී මතුවන අවදානම් පාලනය කරගැනීම පහසු නොවෙන බැවින්ය. ඒ අනුසාරයෙන් අප ජනවහරේ ඇති ජනප්‍රිය ආප්තෝපදේශය වනුයේ, දැන වෙළදාම නොදැන…