සැබෑ ඉතිහාසය විකෘති කරන “දේවි කුසුමාසන” (2වන කොටස)
(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and…
(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and…
iMage: scopecinemas (මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De…
දින 579කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගුරුවරයෙක් හා කවියෙක් වූ නවරසම් පොතෙහි කර්තෘ, අහනෆ් ජසීම් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ….
iMage edit and infographics; VIKALPA.ORG ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ගුරුවරයෙක් හා කවියෙක් වූ අහ්නාෆ් ජසීම් ට ඔහුගේ නීතිඥවරුන් වෙත ‘විශ්වාස කටයුතු ලෙස ප්‍රවේශ’ වීමට අවසර දීමට බළධාරීන්…
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 40වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි…
iMage:victorratnayake.lk වික්ටර් රත්නායකගේ ගීත තරම් අප මිහිරියාවට පත්කළ වෙනත් ගායකයෙකුගේ ගීත සමුච්චයක් ගැන සිතාගැනීම අසීරු ය. ඔහු, එච්. ආර්. ජෝතිපාල සහ ඩබ්. ඞී. අමරදේව අතරමැද පුරුක විණි ය යන්න මගේ හැඟීමයි. දැන්…
iMage:reachout.com ගිය සතියේ ‘අනිද්දා’ පුවත්පතේ ‘ආගම යනු කුමක්ද?’ මැයෙන් තිදෙනෙකුගේ අදහස් ඉදිරිපත් කෙරෙන විශේෂාංගයක් විය. සාහිත්‍යවේදිනී සුනේත‍්‍රා රාජකරුණානායක, මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ මගේ අදහස් දැක්වීම් ඊට ඇතුළත් විය. ඇත්ත වශයෙන්ම, ඒ ප‍්‍රශ්නයට…
iMage:Kesavarajanofficial/FB මට කෙස්වරාජා ව මුලින් ම මුණ ගැසුනේ 2015 සිතල දෙස්ම්බරයේ, යාපනේ කීරමලේ ඔහුගේ ඥාති නිවසක නැවතී සිටින විටය. මලානික වූ එහෙත් සෘජු ව නැගී සිටි බිත්ති සහිත ගෙයි පිලේ සිට මම…
කිසිම රාජ්‍යක් අපිට මානව හිමිකම් දීලා නෑ බන්දේසියක දාලා. අපිට ගැටලුවක් තියනවා අපේ ප්‍රකාශනයේ අයිතිය අපේ නීතිය පිළිගන්නවද කියලා. මොකද අපේ ඇදුම,කොන්ඩය පවා ප්‍රකාශනයක් නීතිය මොනවද කලාව ගැන දන්නේ ? මේ රටේ…
පක්ෂ තහනම ඉවත් කරවා ගැනීම සඳහා කරන ලද ප්‍රචාරක කටයුතු හැරුණු විට විවෘත තලයට එන්නට පක්ෂයේ කිසිදු කැමැත්තක් නොතිබුණේ නම් ජනාධිපතිවරයා සමඟ සෘජු ලෙස ඒ කරුණ ගැන සාකච්ඡා කරන්නට පක්ෂය මා යොදවා…
“හමුවිය ඔහු මට අඳුරු වැහිබර සැන්දෑවක දෙව් මැදුරු දොර අබියස ඒ දේශද්‍රෝහී මිනිසා…. පාළුකරයේ සිට පීඩිතයන්ට යුක්තිය ඉල්ලා මොර ගැසූ මිනිසා…… සැප දුක කෙලෙසදැයි විමසනු ඉතින් කුමකට වුවනත ම ගුප්ත කවියකි පිලාත්තු…
මේ රහස් කවුළුවෙන් එබෙමින් මෙම නවකතාවේ කථකයා පාඨකයා වෙත නරඹන්නට සලස්සවන්නේ කුමක්ද ? චිත්‍රපටයක තිර පිටපතක් සේ දිග හැරෙන මෙම නවකතාව කියවමින් යන විට පාඨකයා හට තමා නවකතාවක් කියවමින් සිටින්නේද එසේත් නොමැති…
කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය, ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(10) විවෘත කළේය. 2011 දෙසැම්බර් 15 හෝ ඊට ආසන්න දිනකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්, එම මාවත ‘නෙළුම්…
සාහිත්‍ය මාසයේදී ලේඛකයන්ගේ ලේ රත්වන බව මීට වසර කිහිපයකට පෙර ප‍්‍රකාශ කරණ ලද්දේ ප‍්‍රවීණ ලේඛිකාවක් විසිනි. විචාරක මෙන් ම ජනතා සම්මානයෙන්ද පිදුම් ලත් ඇය එසේ ප‍්‍රකාශ කරන්නට යෙදුණේ සාහිත්‍ය සම්මාන අරබයා සමාජයේ…
(පසුගිය සතියට සබැඳේ) ස්වර්ණ පුස්තක අවසාන වටයේ දී වසරේ ප‍්‍රශස්ත නවකතාව වශයෙන් තේරුණේ ‘කාල සර්ප’ නවකතාවයි. එය, අවසාන විනිශ්චය මණ්ඩලයේ තුන් දෙනෙකුගේ තේරීම විය. මගේ තේරීම අනුව එම නවකතාව වැටුණේ තුන්වැනි ස්ථානයටයි….
ස්වර්ණ පුස්තක සම්මාන ක‍්‍රියාවලියට අදාළව ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් සිදු විය. එවැනි දේවල් මේ වර්ෂයට පමණක් සීමා නොවන අතර, ස්වර්ණ පුස්තක ක‍්‍රියාවලියට පමණක් සීමාවන දේවල් ද නොවේ. හැම වසරකම, සාහිත්‍ය මාසය, චෝදනා සහ…