
‘පැණි’ බේරෙන අවුරුද්දක් ගතවිය!
iMage:france24.com ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය ආරම්භයෙන් පසු එළැඹෙන දෙවැනි කැලැන්ඩර වර්ෂයේ ආරම්භය 2021 ජනවාරි 01 පටන්ගැනේ. ඔහුගේ පදවිප‍්‍රාප්තියෙන් පසු පළමු කැලැන්ඩර වර්ෂය ආරම්භයේදී, එනම් 2020 ජනවාරි 01 වැනිදා වන විට මේ…