Chilaw, Corruption, Democracy, Development, Economy, elephant, Environment, Environment, Featured Articles, Human Rights, Land, Life, Politics and Governance

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා පලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක් වචන අවභාවිතා කරමින් සකස් කර ඇති බව මේ වන විට ක්‍රියාවෙන් ඔප්පු කර ඇති ‘මිහිකත’…

Corruption, Democracy, Development, Economy, end of the War, Environment, Featured Articles, Governance, Jaffna, Land, Politics and Governance, Sport

ජනපති මුල්ගල තැබූ යාපනයේ ක්‍රිකට් – නීති විරෝධී ව වනසන යාපනයේ කුරුලු පාරාදීසය

ක්‍රිඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ ආරාධනයෙන් ජනපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 01 වන දින මුල්ගල තැබීම සිදු කළ යාපනයේ මණ්ඩතිව් දූපතේ සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් විනාශ කර…

Corruption, Democracy, elephant, Environment, Featured Articles, Hambantota, Land, Life, Politics and Governance

සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය ආණ්ඩු විසින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට අයත් සමාගම් 30…

Corruption, Environment, Environment, Featured Articles, Governance, Human Rights, Land, Politics and Governance, Ratnapura

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි

රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම වන මංකඩ සිංහරාජ වන රක්ෂිතයේ ඉළුබකන්ඳ ප්‍රදේශයේ…

Agriculture, Chilaw, Corruption, Development, Economy, Environment, Featured Articles, Governance, Land

වනාන්තර – අපට අහිමි කර ගත නොහැකි ජීවනාලිය [සංරක්ෂණය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ මන්දැයි වටහා ගැනීම]

හුස්ම ගැනීම අපහසු බවට පත් වන, ජල මූලාශ්‍ර අතුරුදහන් වී යන සහ අනුක්‍රමයෙන් අපේ ග්‍රහලෝකයෙන් වනජීවීන් අතුරුදහන් වී යන අනාගතයක් ගැන කල්පනා කරන්න. මෙය මනඃකල්පිත කතා වස්තුවක් නොවේ. වන විනාශය දැනට කෙරී…

Chilaw, Development, Economy, Environment, FloodSL, Human Rights, Land, Politics and Governance

වනාන්තර – අපට අහිමි කර ගත නොහැකි ජීවනාලිය [ සංරක්ෂණය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ මන්දැයි වටහා ගැනීම]

පළමුවන කොටස හුස්ම ගැනීම අපහසු බවට පත් වන, ජල මූලාශ්‍ර අතුරුදහන් වී යන සහ අනුක්‍රමයෙන් අපේ ග්‍රහලෝකයෙන් වනජීවීන් අතුරුදහන් වී යන අනාගතයක් ගැන කල්පනා කරන්න. මෙය මනඃකල්පිත කතා වස්තුවක් නොවේ. වන විනාශය…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, FloodSL, Governance, Healthcare, Human Rights, Life, Science and Technology, Social Media

ආපදා තත්ත්වයක දී ‘සමාජ මාධ්‍ය පරිශීලකයින්’ විසින් ‘නොකළ යුතු’ දේවල් මොනවාද?

ස්වාභාවික ආපදා/ව්‍යසන තත්ත්වයකදී සමාජ මාධ්‍ය ඉතා ප්‍රයෝජනවත් මෙවලමක් විය හැකි වුවත්, එය වගකීම් විරහිතව/ සමාජ වගකීමකින්/ ආචාරධාර්මික භාවිතාවකින් තොරව භාවිතා කිරීමෙන් බරපතල හානියක් සිදු විය හැකිය. එමනිසා, සමාජ මාධ්‍ය පරිශීලකයින් ‘නොකළ යුතු…

Agriculture, Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Land, Life

COP 30 හරහා තව දුරටත් මතුවන දේශගුණ උණුසුම

iMage: rte.le අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය මගින්…

Agriculture, Batticaloa, elephant, Environment, Featured Articles, Governance, Land, Life, Politics and Governance

‘2023 වසරේ පමණක් අලි 488ක් මරලා’ ආණ්ඩුව මඟහරින අලි – මිනිස් ගැටුම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

අද වන විට ඉතා ම දරුණු ලෙස අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය…

Agriculture, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Land, Life, Mannar, Politics and Governance, Wildlife

මන්නාරම දූපතේ ජනතාව හා ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරක

“සුනිත්‍ය බලශක්ති අධිකාරිය, විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සැලැසුම්වලින් මන්නාරම දූපතේ ජනතාව හා ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරක” ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ආසියානු…

Development, Development, Economy, Environment, Featured Articles, Governance, Land, Politics and Governance, Ratnapura

පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාමල් ප්‍රේමරත්න එක් ව සිංහරාජය වනසයි

සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතාම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික…

Corruption, Democracy, Development, Economy, elephant, Environment, Featured Articles, Hambantota, Human Rights, Land, Life, Politics and Governance, Poverty, Wildlife

අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකිද?

iMage: Create by GenAI(100%) ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජන වරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ‘ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම’ පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු…

Ampara, Democracy, elephant, Environment, Featured Articles, Life, Militarization, Politics and Governance, Post-War

[නාවික හමුදාවේ බලපෑම්, දන්සැල් කරුවන්ගේ නොමනා හැසිරීම්] කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

හින්දු බැතිමතුන් විසින් අතීතයේ සිට චාරිත්‍රයක් වශයෙන් පවත්වාගෙන යන යාපනයේ සිට කතරගම දේවාලය දක්වා පා ගමනින් ගමන් ගනු ලබන ‘කතරගම පාද යාත්‍රාව’ එහි ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් දුරස් වෙමින් යාල සහ කුමන…

Agriculture, Democracy, Development, Economy, elephant, end of the War, Environment, Featured Articles, Governance, Human Rights, Land, Life, Politics and Governance, Puttalam, Wildlife

විල්පත්තුව ‘නැවත වැනසීමට’ ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට සමාන අයිතිය හිමි ස්වාභාවික පද්ධතියක් මිස පක්ෂ දේශපාලනික…

Democracy, Development, Economy, Environment, Featured Articles, Land, Politics and Governance, Ratnapura

සිංහරාජ ප්‍රධාන වන පිවිසුම නැවත වනසයි

කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න…

Agriculture, elephant, Environment, Environment, Featured Articles, Governance, Hambantota, Land, Life, Wildlife

වන අලින් පලවාහැර අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකිද?

iMage: Create by GenAI විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජ, ආර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස්…

Chilaw, Democracy, Development, Economy, elephant, Environment, Environment, Featured Articles, Governance, Human Rights, Land, Life, Politics and Governance, Poverty, Wildlife

ලාල්කාන්ත හා විජේපාල ක්‍රමය වෙනුවට වන සතුන්, ගොවියා සහ වගා බිම් සුරකින ක්‍රමයක් අවශ්‍යය

iMage:JVP / DM වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත…