Artificial Intelligence, child protection, Democracy, Development, Education, Featured Articles, Free Speech, Freedom of Expression, Generative AI, Human Rights, Kandy, Life, Politics and Governance, Sexuality, Social Media, Social Media Declaration | Colombo 2019, Women

ඩිජිටල් ආරක්ෂාව සහ ගෞරවය: NCII, නීතිමය රාමු සහ ආචාරධර්ම

iMage: GenAI ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළින් වාර්තා වූ මෙම සිදුවීම, වර්තමාන ඩිජිටල් සමාජය තුළ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබදව මුහුණ දී ඇති බරපතල අභියෝගයක් වන කැමැත්ත ලබා ගැනීමකින් තොරව සමීප රූප හෝ…

2024 President Election, Constitutional Reform, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Kandy, Politics and Governance

ත්‍රස්ත පනත්වලින් ගෙනෙන ත්‍රස්තවාදය

iMage: GenAI ජාතික ජන බලවේග ආණ්ඩුව (NPP), ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට හා සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට සිය 2024 මැතිවරණ ප්‍රකාශනය (ඉංග්‍රීසි අනුවාදයේ 4.9 වගන්තිය, 129 පිටුව) මගින් පොරොන්දු විය….

2024 Elections, Colombo, ConstitutionalCrisisSriLanka, Corruption, Democracy, Development, Economy, Freedom of Expression, Governance, Politics and Governance

NPP වෙනසක පොරොන්දුව සහ යථාර්ථය – ශේෂ පත්‍රයක්

Image: asiapacific.ca මෙම ලිපිය කොටස් තුනකින් සමන්විත වේ. පළමු කොටස ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගයේ (NPP) මැතිවරණ වරම, මැතිවරණ පොරොන්දු නොතකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්ති නොකඩවා කර ගෙන යෑමේ පරස්පරය, පළමු…

Democracy, Disappearances, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Jaffna, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

වචනවල සුන්දරත්වය සහ ක්‍රියාවේ රළුබව: ජනාධිපතිවරයාගේ උතුරු සංචාරය පිළිබඳ විමසුමක්

iMage: AKD/ Facebook ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය තෛයිපොංගල් දිනයේ උතුරේදී සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වී තිබිණි. “පෝයට සිල් ගන්න, ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරලා යාපනයට එනවා……

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Life, Media Freedom, Militarization, Politics and Governance

පිළිතුරු නොමැතිව දහසය වසරක්: ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ යුක්තිය උදෙසා කරන නොනිමි සටන

iMage: VIKALPA File වසර 16 ක නෛතික සටන්, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සහ කඩකළ පොරොන්දු වලින් පසුව, ශ්‍රී ලාංකික මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ අතුරුදහන් වීම තවමත් නොවිසඳී පවතී. එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස…

2025 Elections, Abduction, Black January, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media Freedom, Militarization, Politics and Governance, Women

සන්ධ්‍යා එක්නැලිගොඩට එල්ල වූ මරණ තර්ජනය සහ මාලිමා ආණ්ඩුවේ “ඇල්මැරුණු” යුක්තිය

iMage: Vikalpa File/ Sampath Samarakoon ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර එළඹෙන ජනවාරි 24 වැනිදාට වසර 16ක් සපිරේ. දශක එකහමාරකට අධික කාලයක් පුරා, සිය ආදරණීය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් අඩියක්වත් පස්සට නොතැබූ සන්ධ්‍යා එක්නැලිගොඩ…

Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Matale, Media Freedom, Politics and Governance, Prevention of Terrorism Act (PTA), Protection of the State from Terrorism Bill (PSTA), Right to Information(RTI)

PSTA ‘වචන’ අතර සැඟවුණු මර්දනීය දඩයම් මෙවලම්

iMage: GenAI වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය තුළ දිනපතා අලුත් වන පුවත්, සංවාද සහ විවාදයන්ගෙන් අඩුවක් නැත. සමාජ මාධ්‍ය ඔස්සේ ක්ෂණිකව ව්‍යාප්ත වන මෙම කතිකාවන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවගුණය විදහා දක්වයි. නිදහස් හා සාමකාමී…

Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance, Pollonnaruwa, Sri Lanka Police

[වැලිකන්ද තරුණයාගේ ඝාතනය] නීතියේ ආධිපත්‍යයද, ගිනි අවියේ ආධිපත්‍යයද? තරුණයාගේ මව කියන කතාව අහන්න ‘කකුලට වෙඩි තිබ්බේ කියලා පොලීසිය කිව්වා’ ඝාතනය හෙළි කරන කටුක ඇත්ත

පොළොන්නරුව වැලිකන්ද, ගල්කන්ද ප්‍රදේශයේදී පසුගිය 12 වැනිදා සවස සිදු වූ තරුණ ඝාතනය, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් යළිත් සමාජය හමුවේ තබා ඇත. පොලිසිය පවසන්නේ නිලධාරියෙකුට තියුණු ආයුධයකින්…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Impunity, Life, Media Freedom, Militarization, Politics and Governance

යුක්තියේ මාවත අහුරන හමුදා උසස්වීම්: ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ චූදිතයෙකුට ‘මාළිමාව’ යටතේ බ්‍රිගේඩියර් තනතුරක්?

දශකයකට වැඩි කාලයක් පුරා යුක්තිය පතා සටන් කරන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, වත්මන් රජය විසින් ගනු ලැබූ එක්තරා තීරණයක් සම්බන්ධයෙන් සිය දැඩි කණගාටුව සහ විරෝධය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියි….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Militarization, Politics and Governance, Prevention of Terrorism Act (PTA), Protection of the State from Terrorism Bill (PSTA)

අසාර්ථක ත්‍රස්ත නීතිවල උරුමය: ප්‍රජාතන්ත්‍රවාදය ස්ථිර අඩිතාලම් මත ගොඩනැගීම(දෙවන කොටස)

iMage:SLG ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි? අපි අපව අපහසුවට පත් කරන සත්‍යයකින් පටන් ගනිමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) එහි මූලික දූත මෙහෙවර ඉටු කිරීම අතින් අසමත් වී ඇත….

Artificial Intelligence, Democracy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Generative AI, Human Rights, Impunity, Matale, Media Freedom, Militarization, Politics and Governance, Prevention of Terrorism Act (PTA), Privacy, Protection of the State from Terrorism Bill (PSTA), Science and Technology, Social Media, Surveillance

පරණ යකා සහ අලුත් යක්ෂ පරපුර: ත්‍රස්තවාදය වැලැක්වීමේ නාමයෙන් කෙරෙන නීතිමය මිරිඟුව [PSTA]

iMage: GenAI ශ්‍රී ලංකාවේ PSTA සම්බන්ධයෙන් වන දේශපාලන සාකච්ඡාව තුළ දැනට මතුව ඇති එක් තර්කයක් වන්නේ, 1979 අංක 48 දරන කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරගැනීමට නම්, ජාතික ජන බලවේගය යෝජනා…

Children, Colombo, Democracy, Development, Education, Featured Articles, Gender, Generative AI, Governance, Politics and Governance, Women

හරිණි අමරසුරිය පසුකරමින් සිටින්නේ, තැචරේයානු අවස්ථාවක් ද?

iMage: HT මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ නම්, මේ ගෙවෙන මොහොතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මත ගොඩ නැගෙමින් නැවත තහවුරු කිරීමට උත්සුක වන දේශපාලනය විවේචනාත්මක ව කියවීමය. එම කියවීම වෙත වූ පසුබිම තුළින් මෙම…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance, Prevention of Terrorism Act (PTA), Protection of the State from Terrorism Bill (PSTA)

අසාර්ථක ත්‍රස්ත නීතිවල උරුමය – ශ්‍රී ලංකාවට පාඩම්

(පළමු කොටස) මෑතක දී මා ශ්‍රී ලංකාවේ යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) විවේචනයට ලක් කළ විට, ජාතික ජන බලවේගයට (NPP) සමීප යහපත් අදහස් දරන පුද්ගලයින් කිහිප දෙනෙක් මා දරන…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media Freedom, Militarization, Politics and Governance

ලසන්ත ඝාතනයට වසර 17යි! [ලේ තැවරුණු සාක්ෂි සහ නොනිමි අරගලය]

iMage: Vikalpa මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 17ක් ගත වුවද, ඔහු තම දිවියෙන් වන්දි ගෙවූ ඒ ‘මිග් ගනුදෙනුවේ’ බිහිසුණු සත්‍යය තවමත් ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ නොමැකෙන අදුරු කැළලක්ව පවතී. රජයකින්…

Black January, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media and Communications, Media Freedom, Politics and Governance

‘කළු ජනවාරිය’: සැමරුමක් නොව යුක්තිය උදෙසා කෙරෙන අඛණ්ඩ අරගලයකි

iMage: 1st Poster Campaign – ‘Black January’/ Colombo ‘කළු ජනවාරිය’ යනු උත්සවශ්‍රීයෙන් සැමරිය යුතු තවත් එක් දින දර්ශන සටහනක් හෝ ප්‍රදර්ශනාත්මක ‘සෙලිබ්‍රිටි’ සැණකෙළියක් නොවේ. එය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට…

Democracy, Featured Articles, Human Rights, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Trincomalee, War Crimes

යුක්තිය නොලැබීමේ වේදනාව සමග ඔහු සමුගත්තේය. | සිසුන් 5 දෙනා ඝාතනය කර වසර 20යි – දැන් ඇත්තේ අළුත් ආණ්ඩුවකි!

ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර අදට(02) වසර 20ක් ගතවේ (2006 ජනවාරි 02-2026 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ…

Constitutional Reform, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Jaffna, Media, Media and Communications, Media Freedom, Militarization, Politics and Governance, Prevention of Terrorism Act (PTA), Protection of the State from Terrorism Bill (PSTA)

යෝජිත PSTA සහ පෞද්ගලිකත්වය – ඔබට, මට සිදුවිය හැක්කේ කුමක්ද?

iMage: GenAI මිනිසුන්ගේ ‘පෞද්ගලිකත්වය’ මර්දනය කිරීමට උත්සහා කරන කිසිදු පාලනයකින් මාධ්‍ය නිදහස අපේක්ෂා කළ නොහැකිය. පෞද්ගලිකත්වය මිනිස් අයිතිවාසිකම්වල මූලික-වැදගත්ම කොටස්වලින් එකකි; එය නිදහස් චින්තනයේ, විවේචනාත්මක අදහස් ගොඩනැගීමේ සහ අධිපති බලයට එරෙහිව නිදහස…