
විනෝදය වෙනුවට වෛරය තෝරා ගැනීම
iMage: lankasara.com ප්‍රහසන ශිල්පිනියක් වූ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම පිළිබඳව මේ දිනවල ලංකාවේ විශාල වශයෙන් සාකච්ඡාවට ගැනෙනු මාධ්‍ය තුළින් දැක ගන්නට ලැබුණි. මේ පිළිබඳව විවිධ කතා සහ විවේචන අසන්නට ලැබුණු නිසා මම…
iMage: lankasara.com ප්‍රහසන ශිල්පිනියක් වූ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම පිළිබඳව මේ දිනවල ලංකාවේ විශාල වශයෙන් සාකච්ඡාවට ගැනෙනු මාධ්‍ය තුළින් දැක ගන්නට ලැබුණි. මේ පිළිබඳව විවිධ කතා සහ විවේචන අසන්නට ලැබුණු නිසා මම…
iMage: UNframed Photography Exhibition පරාක්‍රම කොඩිතුවක්කු කවියා එම ප්‍රජාව හැඳින්වූයේ ‘දෙවියන්ගේ මිනිසුන්’ ලෙසය. පසුගිය සියවස් දෙකක කාලයක් ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීමට උර දුන්නේ ඔවුන්ය. සියවස් දෙකක් මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වූයේ ඔවුන්ය….
iMage: arabnews.com ඉතිහාසීය වශයෙන් ගත් කල රාජ්‍ය පෙරළා දමා ඒකාධිපතීන් බලය ඇල්ලීමේ ක්‍රම දෙකක් ඇත. පළමුවැන්න නම් පහළින් කරන කුමන්ත්‍රණයකින් රටෙහි ආණ්ඩුව පෙරළා බලය ඇල්ලීමයි. ඒ තරු පටි පැළඳ ගත් හමුදා නායකයින්…
iMage: telegraphindia ලංකා දේශපාලනය අද පවතින්නේ ඉතා භයානක අවධියක බව මගේ වැටහීමයි. වසර ගණනාවක් තිස්සේ ආර්ථික, සමාජ මෙන්ම දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින රට එම අර්බුදයට ගෙනයාමට වගකිවයුතු අයට එරෙහිව නැගී සිටි…
iMage: Vikalpa File මෙහි පළමු කොටසින් සාකච්ඡා කළේ පෞද්ගලික හෝ රාජ්‍ය ව්‍යවසාය සාර්ථක හෝ අසාර්ථක වීම රඳා පවතින්නේ එම ව්‍යාපාරයන්හි කළමනාකරණයේ දක්ෂ අදක්ෂකම මත බවත් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යපාර අසාර්ථක වන විට…
iMage: Pacific Press Agency / IMAGO අද වන විට අප රට තුළ දේශපාලනඥයින් සහ ආර්ථික විශේෂඥයින්ගේ කතා-බහ වලදී දකින්නට ලැබෙන මතයක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය සෑම විටම අසාර්ථක හා පාඩු ලබන අතර පෞද්ගලික…
iMage: VIKALPA File මේ වන විට රටෙහි විශේෂයෙන්ම රනිල්-රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ලේඛකයින් ගණනාවක් රට තුළ පැනනැගී ඇති ආර්ථික අර්බුදය පළමුවෙන් විසඳාගෙන ඉන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමු,…
iMage: thepeninsulaqatar.com/ISHARA S. KODIKARA / AFP සියලුම වර්ගයේ ඒකාධිපතියන් සහ ෆැසිස්ට්වාදීන් සිතන්නේ එකම ආකාරයකිනි. ඒ ආයුධ බලයෙන්, පොලිස් සහ හමුදා බලයෙන් ජනතාව යටපත් කළ හැකි බවත්, බිය ගැන්වීම තුළින් සහ මරා දැමීම්…
iMage: republicworld.com මිනීමැරීමට, ප්‍රචණ්ඩත්වයට අපි විරුද්ධ වෙමු. අප සමාජයේ වැඩි දෙනාද එසේ මය. නමුත් ප්‍රශ්නය නැගෙන්නේ එසේ විරුද්ධ වීම හිත් තුළ පමණක් පවත්වා ගැනීම ප්‍රමාණවත්ද? නැත. සමාජය තුළ නිධන්ගත රෝගයක් බවට පත්ව ඇති…
ඉහත සඳහන් ප්‍රශ්නය විමසීමට ආරම්භයක් වශයෙන් මුලින්ම මිනිසුන් වශයෙන් අපේ ස්වභාවය පිළිබඳ ව තේරුම් ගැනීම වැදගත්. අප (හෝමෝ සාපියන්ස්) සහජයෙන්ම සාමූහික සත්වයෙක්. මිනිස් සංහතියේ සංවර්ධනය දෙස බලන විට පෙනෙන්න තියෙන්නේ සිය පැවැත්ම…
iMage: Shehan Gunasekara යම් යම් අවස්ථාවල දී අප රට සමහර දේශපාලනඥයින් කරන ප්‍රකාශ සහ විටින් විට කරන ඔවුන්ගේ කියමන්වලින් පෙනෙන්නේ ඔවුන් හරි හැටි නොදන්නා දේ ගැන කතා කරන බවයි. එසේ නැත්නම් බොහෝ…
iMage: Parliament of Sri Lanka ඉබ්බන්ගෙන් පිහාටු ලබා ගත නොහැකි බව අපේ ජනවහරේ කියැවේ. පසුගියදා පාර්ලිමේන්තුව තුළ සිදුවූ ජනාධිපති ඡන්ද විමසීමේ ප්‍රතිපලයට දිය හැකි හොඳම විග්‍රහයක් වන්නේ එයයි. නීතිය නමා ගැනීම, රටෙහි…
මේ ජූලි මාසයයි. දැනට වසර 39 ක ට ඉහත දී ජූලි මාසයේ ලංකා අහස කළු දුමින් වසා දමමින් ලංකා අහස පමනක් නොව එහි තිබූ මිනිස්කම ද අඳුරු යුගයකට ඇද දැමුණි. අද නැවත…
බලහත්කාරය යන්න සමග බැඳී ඇත්තේ අපරාධයක් සිදුවනවා යන අර්ථයයි. උදාහරණයක් ලෙස ලිංගික බලහත්කාරකමක් යනු ලිංගික අපරාධයකි. රාජ්‍ය බලහත්කාරය යනු රාජ්‍ය විසින් කරන අපරාධයකි. රනිල් වික්‍රමසිංහ අද රටේ ජනාධිපති බවට පත් වන්නේ බලහත්කාරයෙන්…
අද රට කරවන අය, ඔවුන් ඔහේ සිටිනවා මිස කරවන රටක් නැත. රටෙහි බලය හොබවන ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය රට අගාධය වෙත දිනෙන් දින තල්ලු වීමට ඉඩ හැර අඳුරේ අතපත ගාති. වෙනදා…
iMage: lankasara ලංකා දේශපාලනය විසින් අද රටෙහි ජනතාව, රසායනාගාර මීයන් හෝ හාවුන් ලෙස ගනිමින් රට අසාර්ථක පර්යේෂණාගාරයක් බවට පත්කොට තිබේ. එම තත්වයට රට පත්කර තිබෙන්නේ දේශපාලඥයන් ලෙස පෙනී සිටිමින් රටෙහි බලය තම…
iMage: Vikalpa File/June 09 Protest_Colombo වෙන කවරදාටවත් වඩා පුළුල් බහු ජන ව්‍යාපාරයක අවශ්‍යතාවය අද මතුව ඇත. ඒ අන් කිසිවක් නිසා නොව රට තුල අර්බූදය අන්තිම කෙළවරටම උග්‍රවී ඇති නිසාය. එබැවින් සාගතයක් අත…