Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Media, Media Freedom, Militarization, Politics and Governance, Privacy, Protection of the State from Terrorism Bill (PSTA), Right to Information(RTI), Social Media

PSTA පනත් කෙටුම්පත: පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට සහ ඩිජිටල් අයිතියට එල්ල වන බරපතල තර්ජනය ගැන ඔබ දන්නවාද?

iMage: GenAI පසුගිය 6 වන දින ජාතික ජන බලවේග ආණ්ඩුව (මාලිමාව) විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) යනු හුදෙක් ජනතාවගේ ‘ආරක්ෂාව’ සඳහා යැයි කියන නෛතික රාමුවකට…

Abduction, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Impunity, Jaffna, Militarization, Politics and Governance

ජනාධිපති පුටුවේ සිට සාක්ෂි කූඩුව දක්වා

iMage: newswire ඕනෑම රටක රාජ්‍ය බලයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම මැන බැලෙන ප්‍රධානතම එක් මිනුම්දණ්ඩක් වන්නේ නීතියේ ආධිපත්‍යයයි. එය තෝරාගත් විෂයයන්ට හෝ තෝරාගත් පුද්ගලයින්ට පමණක් සීමා වන්නක් නොවිය යුතුය. එහෙත්, පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය…

Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Matale, Media and Communications, Media Freedom, Militarization, Politics and Governance, Politics and Governance, Prevention of Terrorism Act (PTA), Protection of the State from Terrorism Bill (PSTA), Right to Information(RTI), Social Media, Surveillance

PSTA ගැසට්ටුව: අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ මළගමද?

iMage: MP රාජ්‍යයක කිසියම් නීතියක් සම්පාදනය කරන විට මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම ශිෂ්ට සම්පන්න රාජ්‍යයක ප්‍රධාන වගකීමකි. එපමණක් ද නොවේ, සියලු මානව අයිතිවාසිකම්වල පදනම වන්නේ…

Artificial Intelligence, Colombo, Democracy, Digitalisation in Sri Lanka, Featured Articles, Free Speech, Freedom of Expression, Generative AI, Human Rights, Media and Communications, Media Freedom, Militarization, Online Safety Act(OSA), Politics and Governance, Prevention of Terrorism Act (PTA), Protection of the State from Terrorism Bill (PSTA), Social Media, Survelliance

ශ්‍රී ලංකාවේ නව ‘ඩිජිටල් පැනොප්ටිකෝනය’: නීතිමය, තාක්ෂණික සහ පාලන ව්‍යුහය පිළිබඳ විමර්ශනයක්

(2026 සැප්තැම්බර් 17 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැති, FATF හි ශ්‍රී ලංකාව පිළිබඳ ඇගයීමට අදාළ සිවිල් සමාජ සංවිධාන (CSO) shadow report එළිදැක්වීමේ උත්සවයේදී ආචාර්ය සංජන හත්තොටුව විසින් ඉදිරිපත්…

Abduction, Batticaloa, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

සත්තුරුකොණ්ඩන් සමූලඝාතනයට වසර 36යි: නොමැකෙන රාජ්‍ය අපරාධයක සාක්ෂි, යුක්තිය නොලැබුණු අතීතය සහ වගවීමේ අනාගතය

iMage: TG 1990 සැප්තැම්බර් 9 වන දින මඩකලපුව, සත්තුරුකොණ්ඩන් ‘ බෝයිස් ටවුන්’ (Boys Town) හමුදා කඳවුර තුළදී සිදු වූ සමූලඝාතනය යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ ලේ තැවරුණු, අතිශය කම්පන සහගත අපරාධමය පරිච්ඡේදයකි. මෙම…

Democracy, Disappearances, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Kandy, Media Freedom, Militarization, Online Safety Act(OSA), Peace and reconciliation, Politics and Governance, Prevention of Terrorism Act (PTA), Surveillance, TRANSITIONAL JUSTICE, War Crimes, Women

යුක්තියේ මිරිඟුව සහ පොරොන්දු පාවාදීම: වසර 17කට පසුත් ශ්‍රී ලංකාව තවමත් එකම තැනකද?

iMage: 18 August 2026/ Jaffna Protest/@VIKALPA FILE පරම්පරාවක් පුරා ඇදෙන බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී දැන් වසර 17ක් ගත වී ඇත. එය හුදෙක් ඉලක්කමක් නොව, යුක්තිය වෙනුවෙන් වසර ගණනාවක් අරගල…

Abduction, Disappearances, Human Rights, Human Security, Kandy, Militarization, Peace and Conflict, Peace and reconciliation, Women

“ඔවුන්ට මොකද වුණේ?”- අතුරුදහන් වුවන් වෙනුවෙන් වූ කතිකාවක් අවසන…

මඳ විදුලියෙන්, හිස් වේදිකා ව ම පෙනේ. කොණ්ඩය බැඳී තරුණයෙක් මාලකය බැස කඩිමුඩියෙන් පැමිණේ. ඔහු හඬ නගා කතා කරයි. අප සියලු දෙනා ඔහු වෙත දෑස් දල්වා සිටි. හිස් වේදිකාව ක්‍රමික ව පිරේ….

Abduction, Colombo, Democracy, Disappearances, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Jaffna, Malaiyaha Tamil, Media Freedom, Militarization, Online Safety Act(OSA), Peace and reconciliation, Politics and Governance, Prevention of Terrorism Act (PTA), Reconciliation, Surveillance, TRANSITIONAL JUSTICE

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව: ශ්‍රී ලංකාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කළ ප්‍රධාන නිර්දේශ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවේ (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR)…

Disappearances, end of the War, Featured Articles, Human Rights, Impunity, Jaffna, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes, Women

අතුරුදහන් කිරීම් නැවත සිදු නොවන්නට නම්, ඔවුන්ට ‘යුක්තිය’ ඉටුකළ යුතුමය!

සෑම වසරකම අගෝස්තු 30 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ‘බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර්ජාතික දිනය’ ලෙස ප්‍රකාශයට පත්කර ඇත. බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම යනු මනුෂ්‍යත්වයට එරෙහි අතිශය බියකරු අපරාධයක්…

Democracy, Featured Articles, Human Rights, Identity, Impunity, Militarization, Mullaitivu, Peace and Conflict, Peace and reconciliation, Reconciliation, War Crimes

‘සෙන්චෝලේ සමූළ ඝාතනය’ [යුක්තිය නැතිව වසර 20ක්!]

iMage: K. Kumanan පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි දෙමළ…

Art and Literature, Culture, Culture, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Jaffna, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Right to Information(RTI)

දීපචෙල්වන්ගේ පොත් සහ රාජ්‍යයේ සංස්කෘතික ගැටළුව: RTI පනතින් එළියට ආ අකුරු දඩයම

ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ සාහිත්‍ය කෘති ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබා ගැනීමේ සිදුවීම මුල සිටම විකාරරූපී නාටකයක් වූ අතර, දැන් එය රාජ්‍ය යාන්ත්‍රණයේ බරපතල සාපරාධී ස්වරූපය හෙළිදරව් කෙරෙන මාරාන්තික උපතෝකෝටිකයක් බවට පත්ව…

Disappearances, Featured Articles, Human Rights, Human Security, Jaffna, Militarization, Politics and Governance, War Crimes

චෙම්මනී සමූහ මිනී වළෙහි 429 වන අස්ථි සැකිල්ල: වාඩි වී සිටින නිහඬ සාක්ෂිකරුවා

iMage: Karthee Hamsan චෙම්මනී 3 වන අදියරේ අඛණ්ඩව සිදු කෙරෙන කැණීම් අතරතුර, සමස්ත මානව සමාජයේම හෘද සාක්ෂිය සලිත කරවන සුලු භීෂණාත්මක, සංහාරයක තවත් සාක්ෂියක් මතු විය. ඒ, 429 වන මිනිස් ඇටසැකිල්ලයි. (38…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life, Militarization, Politics and Governance, Prison Reforms, Prisoners

මීගමුවේ කළු පැල්ලම තවත් කළු කරගන්නවාද? වැලිකඩට ආණ්ඩුවේ පිළිතුර කුමක්ද?

මීගමුව බන්ධනාගාරයේ සිට වැලිගඩ බන්ධනාගාරයේ #YO_Cell (තරුණ රැදවියන්ගේ අංශය) වෙත මාරු කරන ලද රැඳවියන් 150 කට අධික පිරිසක් අඛණ්ඩව සහ ක්‍රමානුකූලව ශාරීරික වධහිංසාවලට ලක් වෙමින් සිටින බව ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’ ප්‍රකාශ…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media Freedom, Militarization, Politics and Governance, Women

ප්‍රගීත් නැතිව දින 6000ක්: බලාපොරොත්තුවේ පහන් සිළුව නොනිමූ දිරිය ගැහැණිය

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවනු ලබන්නේ 2010 ජනවාරි 24වනදාය. එතැන් පටන් ගතවූ දින 6000ක දීර්ඝ, වේදනාකාරී කාලය පුරාවට සිය ආදරණීයයා වෙනුවෙන්, දැඩි පීඩනයන් ද දරා ගනිමින් නොසැලී පෙනී සිටි සන්ධ්‍යා එක්නැලිගොඩ නම්…

Democracy, Featured Articles, Human Rights, Identity, Impunity, Jaffna, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

රාජ්‍යයේ ‘ශිෂ්ටත්වයේ’ ප්‍රාර්ථනාව සහ චෙම්මනී හි ‘නිහඬ’ සාක්ෂි: පොසොන් පණිවිඩයකින් මඟහැරෙන දේශපාලන ස්වයං විවේචනය

Main Image:දකුණු පස ඡායාරූපය/ චෙම්මනි සමූහ මිනී වළ/ 2026 June/ Kumanan Kanna ශ්‍රී ලංකා ජනරජයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදට (ජූනි 29) යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන්…

Abduction, Democracy, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Jaffna, Militarization, Peace and reconciliation, Politics and Governance, Prevention of Terrorism Act (PTA), Reconciliation, War Crimes

‘මව්වරුන්, පියවරුන් 400කට වැඩි පිරිසක් තමන් ආදරය කළ අයගේ ඉරණම කුමක්දැයි නොදැනම මෙලොව හැර ගොස් ඇත.’ අපට අවශ්‍ය වන්නේ සත්‍ය සහ යුක්තියයි!

iMage: Kumanan ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවැති බිහිසුණු සන්නද්ධ ගැටුම නිමාවට පත්ව දැන් වසර 17ක දීර්ඝ කාලයක් ගතවී අවසානය. යුද්ධයේ වෙඩි හඬ නිහඬ වුවද, ඉන් පීඩාවට, වින්දිතබාවයට පත් ජනතාවගේ හදවත්…

Colombo, Democracy, Digitalisation in Sri Lanka, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Media and Communications, Media Freedom, Militarization, Online Safety Act(OSA), Politics and Governance, Science and Technology, Surveillance

රාජ්‍ය සෝදිසි කිරීම් යනු හුදෙක් සිදුවීම් මාලාවක්ද? DRF වාර්තාවේ ශ්‍රී ලංකා පරිච්ඡේදය පිළිබඳ විවේචනාත්මක විග්‍රහයක් – ආචාර්ය සංජන හත්තොටුව

(Screenshot/ DRF report) ඩිජිටල් අයිතිවාසිකම් පදනම (Digital Rights Foundation) විසින් නිකුත් කරන ලද ‘Unveiling Cyber-Surveillance Technologies in South Asia’ (දකුණු ආසියාවේ සයිබර් ඔත්තු බැලීමේ තාක්ෂණයන් හෙළිදරව් කිරීම) නමැති වාර්තාවට, ‘Factum‘ ආයතනය වෙනුවෙන්…