“ඔවුන්ට මොකද වුණේ?”- අතුරුදහන් වුවන් වෙනුවෙන් වූ කතිකාවක් අවසන…
මඳ විදුලියෙන්, හිස් වේදිකා ව ම පෙනේ. කොණ්ඩය බැඳී තරුණයෙක් මාලකය බැස කඩිමුඩියෙන් පැමිණේ. ඔහු හඬ නගා කතා කරයි. අප සියලු දෙනා ඔහු වෙත දෑස් දල්වා සිටි. හිස් වේදිකාව ක්‍රමික ව පිරේ….
මඳ විදුලියෙන්, හිස් වේදිකා ව ම පෙනේ. කොණ්ඩය බැඳී තරුණයෙක් මාලකය බැස කඩිමුඩියෙන් පැමිණේ. ඔහු හඬ නගා කතා කරයි. අප සියලු දෙනා ඔහු වෙත දෑස් දල්වා සිටි. හිස් වේදිකාව ක්‍රමික ව පිරේ….
සෑම වසරකම අගෝස්තු 30 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ‘බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර්ජාතික දිනය’ ලෙස ප්‍රකාශයට පත්කර ඇත. බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම යනු මනුෂ්‍යත්වයට එරෙහි අතිශය බියකරු අපරාධයක්…
පහත දැක්වෙන වාර්තාව ආචාර්ය සංජන හත්තොටුව විසින් ශ්‍රී ලංකාව පදනම් කරගෙන සිදු කරන ලද, කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ කාන්තා ඡායාරූප ඇතුළු අන්තර්ගතයන් භාවිත කරමින්, Facebook ගිණුම්වල ක්‍රියාකාරීත්වය පිළිබඳ…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවනු ලබන්නේ 2010 ජනවාරි 24වනදාය. එතැන් පටන් ගතවූ දින 6000ක දීර්ඝ, වේදනාකාරී කාලය පුරාවට සිය ආදරණීයයා වෙනුවෙන්, දැඩි පීඩනයන් ද දරා ගනිමින් නොසැලී පෙනී සිටි සන්ධ්‍යා එක්නැලිගොඩ නම්…
iMage: AJ ශ්‍රී ලාංකීය සමාජයේ සහ ආගමික ව්‍යුහයේ පැවතිය යුතු සදාචාරාත්මක පදනම දැඩි බිදවැටීමකට ලක් කරමින්, අනුරාධපුර, ප්‍රධාන බෞද්ධ විහාරස්ථානයක් වන අටමස්ථානයේ ප්‍රධාන හිමිනමක් වන පල්ලේගම හේමරතන භික්ෂුවට එරෙහිව බරපතල ලිංගික අපයෝජන…
iMage: LankaEnews.com ශ්‍රී ලංකාවට මානව හිමිකම් සහ සමාජ සාධාරණය වෙනුවෙන් හඬ නැගූ නිර්භීත සහ නොසැලෙන හඬක් නිහඬව ගොස් ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ (CRM) ලේකම්වරිය, ක්ෂමා ජාත්‍යන්තරයේ (Amnesty International) ජාත්‍යන්තර විධායක…
ගෝලීය සහ දේශීය වශයෙන් ස්ත්‍රීත්වයේ අභිමානය හා ජයග්‍රහණ උත්කර්ෂයට නැංවෙන මෙම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් මධ්‍යයේ, උතුරු-නැගෙනහිර මහමඟ දින 3300+කට අධික කාලයක් පුරා තම අතුරුදහන් වූ දරුවන් උදෙසා යුක්තිය ඉල්ලා සිටින මව්වරුන්ගේ…
පසුගියදා පැවැති භික්ෂු සමුළුවකදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම සභාවේ මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන්(?) විසින් ලිංගික අධ්‍යාපනය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කරන ලදී. විසිඑක්වන සියවසේ දරුවන්…
iMage:SLM ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඉකුත් පෙබරවාරි 19 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිල වශයෙන් සිය “කනගාටුව” පළකර ඇති බව වාර්තා…
iMage: GenAI ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළින් වාර්තා වූ මෙම සිදුවීම, වර්තමාන ඩිජිටල් සමාජය තුළ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබදව මුහුණ දී ඇති බරපතල අභියෝගයක් වන කැමැත්ත ලබා ගැනීමකින් තොරව සමීප රූප හෝ…
iMage: Vikalpa File/ Sampath Samarakoon ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර එළඹෙන ජනවාරි 24 වැනිදාට වසර 16ක් සපිරේ. දශක එකහමාරකට අධික කාලයක් පුරා, සිය ආදරණීය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් අඩියක්වත් පස්සට නොතැබූ සන්ධ්‍යා එක්නැලිගොඩ…
iMage: HT මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ නම්, මේ ගෙවෙන මොහොතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මත ගොඩ නැගෙමින් නැවත තහවුරු කිරීමට උත්සුක වන දේශපාලනය විවේචනාත්මක ව කියවීමය. එම කියවීම වෙත වූ පසුබිම තුළින් මෙම…
iMage Glamour magazine UK කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ජනනය කරන ලද ඡායාරූප පිළිබඳ කතිකාව මේ වන විට අන්තර්ජාලය පුරා පැතිර පවතී. නමුත්, මෑතකදී Elon Musk ගේ xAI වේදිකාව වන Grok වටා ඇතිවූ…
ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක සිට පැවතියද එයට නිසි අවධානයක් හෝ පිළිගැනීමක් ලබාගැනීමට තවමත් නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි. විවිධ මතයන්, මානයන් තුළ මෙම සාකච්ඡාව දිග්ගැසෙමින් පවතනවා මිස ඔවුනට ආරක්ෂාවක්…
iMage: Sundayobserver 2019 මැයි 17 වන දින හසලක පොලිස් වසම තුළ ධර්ම චක්‍රයේ නිරූපණයක් ලෙස ‘වැරදි’ ලෙස අර්ථකථනය කරන ලද ‘නැවක සුක්කානමක’ රුවක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි පවසමින් 47 හැවිරිදි අබ්දුල්…
[Audio Overview Generate by NotebookLM] ඊශ්‍රායලය විසින් ගාසා තීරය ඇතුලු ප්‍රදේශයන් හී සිදුකරන සියලු අවහිර කිරීම් මෙන්ම ජන සංහාරයට විරුද්ධව, සාමකාමී විරෝධතාවයක් ලෙස ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යන ‘මාඩ්ලීන්’ නමැති සිවිල්…
iMage: Geneva/Sunanda Deshapriya ශීත ඍතුවේදී මා කඳුකරයට යන්නේ හිම ට ඇති ආසාව නිසාය. ඝර්ම කලාපීය මානවයකු වන මා හිම දැක්කේ 1979 වසරෙහි ඕලන්දයට ගිය මිතුරු ගමනක දී ය. එදා සිට මෙදා තෙක්…