වචනවල සුන්දරත්වය සහ ක්‍රියාවේ රළුබව: ජනාධිපතිවරයාගේ උතුරු සංචාරය පිළිබඳ විමසුමක්
iMage: AKD/ Facebook ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය තෛයිපොංගල් දිනයේ උතුරේදී සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වී තිබිණි. “පෝයට සිල් ගන්න, ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරලා යාපනයට එනවා……