සන්ධ්යාට නම දුන්නේ කවුද?
iMage: Vikalpa File මෙම ලිපිය ලිවීමේදී මා අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න, එක් බලයක් තවත් බලයකට අභිමුඛ වන විට, අභිමුඛ වන බලය නිරායුධ නම්, ප්රචණ්ඩත්වය සහිත බලය ඊට…
iMage: Vikalpa File මෙම ලිපිය ලිවීමේදී මා අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න, එක් බලයක් තවත් බලයකට අභිමුඛ වන විට, අභිමුඛ වන බලය නිරායුධ නම්, ප්රචණ්ඩත්වය සහිත බලය ඊට…
iMage: newswire ඕනෑම රටක රාජ්ය බලයේ සහ ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම මැන බැලෙන ප්රධානතම එක් මිනුම්දණ්ඩක් වන්නේ නීතියේ ආධිපත්යයයි. එය තෝරාගත් විෂයයන්ට හෝ තෝරාගත් පුද්ගලයින්ට පමණක් සීමා වන්නක් නොවිය යුතුය. එහෙත්, පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය…
iMage: TG 1990 සැප්තැම්බර් 9 වන දින මඩකලපුව, සත්තුරුකොණ්ඩන් ‘ බෝයිස් ටවුන්’ (Boys Town) හමුදා කඳවුර තුළදී සිදු වූ සමූලඝාතනය යනු ශ්රී ලංකා ඉතිහාසයේ ලේ තැවරුණු, අතිශය කම්පන සහගත අපරාධමය පරිච්ඡේදයකි. මෙම…
iMage: 18 August 2026/ Jaffna Protest/@VIKALPA FILE පරම්පරාවක් පුරා ඇදෙන බලාපොරොත්තුව ශ්රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී දැන් වසර 17ක් ගත වී ඇත. එය හුදෙක් ඉලක්කමක් නොව, යුක්තිය වෙනුවෙන් වසර ගණනාවක් අරගල…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්රී ලංකාවේ මානව හිමිකම්, ප්රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවේ (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR)…
සෑම වසරකම අගෝස්තු 30 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ‘බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර්ජාතික දිනය’ ලෙස ප්රකාශයට පත්කර ඇත. බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම යනු මනුෂ්යත්වයට එරෙහි අතිශය බියකරු අපරාධයක්…
iMage: K. Kumanan පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි දෙමළ…
2026 ජූනි 05 දිනැති ගැසට් පත්රය මඟින් ප්රකාශයට පත් කරන ලද ‘ශ්රී ලංකා වරලත් මාධ්ය වෘත්තිකයන්ගේ ආයතනය’ පිහිටුවීමේ පනත් කෙටුම්පත, ලංකාවේ මාධ්ය ඉතිහාසයේ තවත් එක් සංක්රාන්ති අවධියක් සනිටුහන් කරයි. මීට පෙර ලිපිවලින්…
iMage: The Island/ Edited 1983 ජූලි මාසයේදී ශ්රී ලංකා රාජ්යයේ අනුදැනුම මත දියත් වූ දෙමළ විරෝධී සංහාරය හෙවත් ‘කළු ජූලිය’ සිදුවී වසර 43ක් සපිරේ. දින හතක් පුරා පැවති එම ම්ලේච්ඡ ක්රියාවලියෙන් දශක…
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සිය ෆේස්බුක් හී සටහනක් යොදමින් මෙසේ කියයි: “බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් සමඟ හමුවකට අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි. තම ගැටලු ජනාධිපතිවරයෙක් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට බන්ධනාගාර…
iMage:reuters.com මීගමුව බන්ධනාගාරයේ පසුගිය 5වනදා (ජූලි) ආරම්භ වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අද (07) වන විට 27 දෙනෙක් ඝාතනයට ලක් වී ඇති අතර එයින් 7දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් බව වාර්තා වෙයි. කෙසේ නමුත් මරණ/ඝාතන…
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවනු ලබන්නේ 2010 ජනවාරි 24වනදාය. එතැන් පටන් ගතවූ දින 6000ක දීර්ඝ, වේදනාකාරී කාලය පුරාවට සිය ආදරණීයයා වෙනුවෙන්, දැඩි පීඩනයන් ද දරා ගනිමින් නොසැලී පෙනී සිටි සන්ධ්යා එක්නැලිගොඩ නම්…
Main Image:දකුණු පස ඡායාරූපය/ චෙම්මනි සමූහ මිනී වළ/ 2026 June/ Kumanan Kanna ශ්රී ලංකා ජනරජයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදට (ජූනි 29) යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන්…
පසුගිය ජනවාරි 12 වනදා වැලිකන්ද, ගල්කන්ද ප්රදේශයේදී වැලිකන්ද පොලිසියේ වෙඩි පහරින් ජීවිතය අහිමි වූ ට්රිෂාන් නැමැති තරුණයාගේ ඝාතනයට අදාළ නඩුව ඊයේ (23) නැවත වතාවක් පොළොන්නරුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එහිදී අගතියට…
iMage: Kumanan ශ්රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවැති බිහිසුණු සන්නද්ධ ගැටුම නිමාවට පත්ව දැන් වසර 17ක දීර්ඝ කාලයක් ගතවී අවසානය. යුද්ධයේ වෙඩි හඬ නිහඬ වුවද, ඉන් පීඩාවට, වින්දිතබාවයට පත් ජනතාවගේ හදවත්…
iMage: GenAI වරළත් ගණකාධිකාරී, ඉංජිනේරු හෝ වෛද්ය වැනි ක්ෂේත්රවල පවතින වෘත්තීය නියාමනයන් සහ බලපත්ර ක්රමයන් මඟින් අදාළ වෘත්තීන්හි ප්රමිතිය සහ වගවීම සහතික කෙරෙන බව පැවසෙයි. මෙම ක්රමවේදය මාධ්ය ක්ෂේත්රයට ද ආදේශ කළ…
iMage: Kumanan Kanna / FB උතුරේ පස් තට්ටු අතරින් යළි යළිත් මතු වන්නේ හුදු මිනිස් අස්ථි කැබලි පමණක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ මේ පොළොව යට සඟවා තැබීමට උත්සාහ කළ සාහසික අපරාධමය…