වරලත් මාධ්‍යවේදියා: වෘත්තීයභාවය උදෙසා කෙරෙන ගමනක් ද, නැතහොත් නෛතික උගුලක් ද?
iMage: GenAI වරළත් ගණකාධිකාරී, ඉංජිනේරු හෝ වෛද්‍ය වැනි ක්ෂේත්‍රවල පවතින වෘත්තීය නියාමනයන් සහ බලපත්‍ර ක්‍රමයන් මඟින් අදාළ වෘත්තීන්හි ප්‍රමිතිය සහ වගවීම සහතික කෙරෙන බව පැවසෙයි. මෙම ක්‍රමවේදය මාධ්‍ය ක්ෂේත්‍රයට ද ආදේශ කළ…