පොලිසිය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ මානව හිමිකම් සහ සමාජ මාධ්‍ය
Banner iMage: Generate by “AI” ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පොලිසියේ ‘දර්ශනය’ ලෙස මෙසේ සටහන් කර ඇත. “Towards a Peaceful environment to live with confidence, without fear of Crime and Violence….