“ONLINE SAFETY පනත” යටතේ පළමු පෙත්සම ම…!
iMage: The NEN – North Edinburgh News අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කර ගත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 4 දා…
iMage: The NEN – North Edinburgh News අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කර ගත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 4 දා…
iMage: What does the panopticon mean in the age of digital surveillance? “Hence the major effect of the Panopticon: to induce in the inmate a state of conscious and permanent visibility that…
iMage: accessnow 2023 ජනවාරි 23 හා 24 දෙදින තුල පාර්ලිමේන්තුව තුල පැවති විවාදවලින් අනතුරුව මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිලිබද පනත සම්මත විය. එය පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමෙන් පසුව එම පනත් කෙටුම්පතට බොහෝ විරෝධතාවයන්…
iMage: Ranil Wickramasinghe/Facebook ‘සුද්දා’ගෙන් අපට ලැබුණු නිදහස මුලින්ම අප සැමරුවේ මෙරට විසූ ‘කළු’ ජන කොටසකගේ ප්‍රකාශනයේ නිදහස උදුරාගැනීමෙනි. ඒ, 1948 දී ‘පුරවැසි පනත‘ සම්මත කරගැනීමෙනි. එක රැයකින් දස ලක්ෂයක් ලක්වැසියන්ගේ පුරවැසිභාවය මේ…
#OnlineSafetyAct නමින් පසුගිය ජනවාරි 24 සහ 25 පාර්ලිමේන්තුවේදී විවාද කිරීම සදහා ඉදිරිපත් කර තිබූ අදාළ පනත් කෙටුම්පත, ජනවාරි 25 දා වැඩි ඡන්දයෙන් සම්මත විය. පාර්ලිමේන්තුවේ සම්මත වූ එම පනත, කතානායක, මහින්ද යාපා…
iMage: Numberslka සියලු පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වෙත, මා, සියලුම මානව අයිතිවාසිකම් ප්‍රමුඛත්වයේ ලා සලකන, මෙන්ම විශේෂයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස එම සියලු අයිතිවාසිකම්වල පදනම ලෙස සලකන, එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්දනය කිරීමට…
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද ‘ඔන්ලයින් ආරක්ෂාව’ පිළිබද පනත් කෙටුම්පත එළැබෙන ජනවාරි 23 සහ 24 දිනයන්හී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ‘මහජන ආරක්ෂක’ අමාත්‍යවරයා ය….
යෝජිත Online Safety Bill සහ විකාශණ අධිකාරී පනත Broadcasting Authority Bill මගින් අලුතින් පිහිටුවීමට නියමිත කොමිෂන් සභා දෙකටම අතිවිශාල බලතල ලැබෙන අතර එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ සහ සමාගමයේ නිදහස…
iMage: guggenheim.org ‘‘ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ වැඩිම ලාභයක් සහිත භාණ්ඩය බවට නග්න ඕපාදූප පත්ව ඇත. ඒ ඕපාදූපවලට වාචාලකමත් එක් කළ විට, ඔබට එක රැයකින් ධනවතෙකු හා තරුවක් විය හැකිය. එවැනි මාධ්‍යකරුවාට,…
iMage: mdwlive.net ක්‍රිකට් ක්‍රීඩාවේ, ‘බැට්’ කිරීම සහ ‘ෆීල්ඞ්’ කිරීම යැයි අංශ ද්වයකි. තමාට හිතුමතේ ‘බැට්’ කිරීම සඳහා ‘ෆීල්ඞ්’ නොකර ඉන්නැයි කෙනෙකු ඉල්ලා සිටී නම්, එතැන කිසි ක්‍රීඩාවක් ඉතිරි නොවේ. පාලකයෝ බැට් කරති….
‘විකල්ප’ වෙබ් අඩවිය විසින් සංවිධානය කර ලද Generative Artificial Intelligence පිළිබදව Zoom අවකාශයේ සංවාදයක් පසුගිය ජූලි 13වනදා පැවැත්විණි. එම වැඩසටහනට සම්බන්ධවීම සදහා විශාල පිරිසක් ඉල්ලුම්කර සිටියත් වැඩසටහනේ ආකෘතිය අනුව සීමිත පිරිසක් පමණක්…
[ආචාර්ය සංජන හත්තොටුව විසින් Patterns and Trends in Chinese Propaganda on Facebook in Sri Lanka යන ශීර්ෂය යටතේ 2023 මැයි 03වනදා csep.org වෙබ් අඩවියට ලියන ලද දීර්ඝ පර්යේෂනාත්මක ලිපියේ පළමු කොටස ලෙස…
*වාර්තාවේ මාතෘකාව අප විසින් වෙනස් කර ඇති බව සලකන්න 2019-21 ආවරණ කාලය තුළ චීන පාක්ෂික-රාජ්‍යයේ මාධ්‍ය බලපෑම් ප්‍රයත්න තීව්‍ර විය. බීජිං-ගැති ඉන්ෆ්ලුවෙන්සර්වරුන් සමාජ මාධ්‍ය අවකාශය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩි දියුණු කර ඇත-…
දැන් අප ගත කරන සමාජ ජීවිතය දෙස අප නොදන්නා තුන්වැනි පාර්ශවයක් බලා සිටී. කිසිවෙකු විසින් අපේ හැසිරීම්, කතාබහ, හැගීම් හා ආවේදන සුමට ලෙස නිරීක්ෂණය කරයි. සුපිරි වෙළදසැල් අපට නොමිලයේ ලබාදෙන පාරිභෝගික කාඞ්පත,…
iMage: bosch-stiftung.de ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය අවසන්වී දශකයකට වැඩි කාලයක් ගෙවී ගොසිනි. දශක තුනක යුද්ධයකින් අනතුරුව සමාජයක් වශයෙන් විදි වේදනාවන් ගෙන් මිදී අප සමාජයක් වශයෙන් සුවපත්වනවා වෙනුවට වඩ වඩා වෛරය වපුරන…
iMage:Vikalpa ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2020 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550+කට වැඩි සංඛ්‍යාවක්, කාටූන්, වීඩියෝ මෙන්ම ඡායාරූප සිය ගණනක් පළ කර අති අතර, ඒ සදහා සියගණනක් ලැබුණු…
iMAGE: Cartoon by Pradeep Kumar (Sunday Morning) 2020 වසර පුරාම අප මුහුණ දී සිටින වසංගත ආපදා තත්වය හමුවේ අලුත්ම තොරතුරු නිවැරදි සහ නිරවුල් ලෙස ලබා දීමට ජනමාධ්‍යවලට ලොකු වගකීමක් තිබෙනවා.වසංගතයේ පැතිරීම සහ වැලැක්වීම…