Art and Literature, Culture, Culture, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Jaffna, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Right to Information(RTI)

දීපචෙල්වන්ගේ පොත් සහ රාජ්‍යයේ සංස්කෘතික ගැටළුව: RTI පනතින් එළියට ආ අකුරු දඩයම

ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ සාහිත්‍ය කෘති ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබා ගැනීමේ සිදුවීම මුල සිටම විකාරරූපී නාටකයක් වූ අතර, දැන් එය රාජ්‍ය යාන්ත්‍රණයේ බරපතල සාපරාධී ස්වරූපය හෙළිදරව් කෙරෙන මාරාන්තික උපතෝකෝටිකයක් බවට පත්ව…

Democracy, Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, Impunity, Politics and Governance, Prison Reforms, Prisoners

ජනාධිපතිවරයාගේ බන්ධනාගාර නිලධාරී හමුව සහ රැඳවියන්ගේ ‘නොපෙනෙන ජීවිත’

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සිය ෆේස්බුක් හී සටහනක් යොදමින් මෙසේ කියයි: “බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් සමඟ හමුවකට අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි. තම ගැටලු ජනාධිපතිවරයෙක් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට බන්ධනාගාර…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life, Militarization, Politics and Governance, Prison Reforms, Prisoners

මීගමුවේ කළු පැල්ලම තවත් කළු කරගන්නවාද? වැලිකඩට ආණ්ඩුවේ පිළිතුර කුමක්ද?

මීගමුව බන්ධනාගාරයේ සිට වැලිගඩ බන්ධනාගාරයේ #YO_Cell (තරුණ රැදවියන්ගේ අංශය) වෙත මාරු කරන ලද රැඳවියන් 150 කට අධික පිරිසක් අඛණ්ඩව සහ ක්‍රමානුකූලව ශාරීරික වධහිංසාවලට ලක් වෙමින් සිටින බව ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’ ප්‍රකාශ…

Democracy, Development, end of the War, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Kandy, Media and Communications, Media Freedom, Peace and reconciliation, Politics and Governance

ඩිජිටල් යුගයේ මතවාදී නිදහස: තහංචි පවුර සහ බිඳවැටෙන සීමා මායිම්

iMage: Create GenAI අතීතයේදී කෘතියක් තහනම් කිරීම යනු යම් මතවාදයක ව්‍යාප්තිය භෞතිකව අවහිර කිරීමේ ප්‍රබල මෙවලමකි. එහෙත්, තොරතුරු “දිය ඇල්ලක්” මෙන් ඇද හැලෙන වර්තමානයේ දියුණු ඩිජිටල් යුගය තුළ එම සම්ප්‍රදායික මර්දනෝපායන් අභියෝගයට…

Art and Literature, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Politics and Governance, Reconciliation

කලා මණ්ඩලය හෙවත් ‘කලා පොලිසිය’ – නිදහස් චින්තනයට රේගු වැටකඩොලු බැඳීමේ අශිෂ්ටත්වය

ශ්‍රී ලංකාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් වරක් මාරාන්තික අගාධයකට ඇද දමා ඇති බව තහවුරු වන්නේ, ලේඛක දීපචෙල්වන්ගේ කෘති සම්බන්ධයෙන් රේගුව සහ කලා මණ්ඩලය ගනු ලැබූ මර්දනකාරී තීරණයත් සමඟය. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ…

Corruption, Democracy, Development, Featured Articles, Galle, Governance, Militarization, War Crimes

“අතුරු හානි”: නූතන යුද සන්දර්භය තුළ සංවේදී වචන යොදා සමූහ ඝාතන පිරිසුදු කරන අන්දම

iMage: VOX [පළමු කොටස: භාෂාව, නීතිය සහ වසන් කිරීමේ නිර්මාණ ශිල්පය] දෙවරක් මරා දමන වචනයක් වචන යථාර්ථය හැඩ ගස්වයි. නූතන යුද්ධයේ දී, “අතුරු හානි” යන වචන දෙකෙන් සැදුම් ලත් යෙදුමට වඩා කෲරත්වය…

Artificial Intelligence, Colombo, Democracy, Featured Articles, Generative AI, Governance, Politics and Governance, Social Media

බංග්ලාදේශය ඡන්දය සහ AI ආක්‍රමණය: දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ තාක්ෂණික අභියෝගය.

2026 පෙබරවාරි 12 වන දින පැවැත්වූ බංග්ලාදේශ මහා මැතිවරණය දකුණු ආසියානු දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන්නේ එය හුදෙක් බලය හුවමාරු වූ අවස්ථාවක් නිසා පමණක් නොවේ. එය කෘත්‍රිම බුද්ධිය (GenAI) සහ ‘Synthetic…

Colombo, Corruption, Featured Articles, Governance, Health, Human Rights, Life, Politics and Governance

කෙහෙළිය – “මරණීය ප්‍රසම්පාදනය”: වන්දිවලින් එහා ගිය දඬුවමක අවශ්‍යතාවය

iMage: Newswire ලංකාවේ ඉතිහාසය පුරා විවිධ මට්ටමේ මූල්‍ය දූෂණ සහ වංචා පිළිබඳ ඕනෑතරම් අසන්නට ලැබී ඇත. නමුත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් සිදුවන දූෂණය යනු හුදෙක් මුදල් සොරකමක් පමණක් නොවේ; එය “ජීවත්වීමේ අයිතිය”…

Colombo, Democracy, Development, Economy, Digitalisation in Sri Lanka, Featured Articles, Governance, International Relations, Nationalism, Politics and Governance

මධ්‍යස්ථභාවය යනු මූලෝපායක් නොවේ

පසුගිය මාර්තු 17 වන දින ජාතිය ඇමතීමෙන් අනතුරුව පැවති ප්‍රශ්නෝත්තර වාරයකදී, ITN මාධ්‍යවේදිනී සඳරි රත්නසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ප්‍රශ්නයක් විමසීය: ලෝක බලවතුන් බල අරගලයක නිරතව සිටින පසුබිමක ශ්‍රී ලංකාවට සිය නොබැඳි…

Corruption, Development, Economy, elephant, Featured Articles, Governance, Hambantota, Land, Politics and Governance

ආණ්ඩුව නිහඬව සිටිය දී සමාගම් 17 ක් නීති විරෝධී ව හම්බන්තොට අක්කර 1000 ක අලි නිජබිම් වනසයි

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශයේ අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථාන වන වනාන්තර අක්කර 1000 ක් පමණ එළිපෙහෙළි කරමින් නීති විරෝධී ව සමාගම් 17 ක් විසින්…

Colombo, Democracy, Development, Economy, Digitalisation in Sri Lanka, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Identity, Militarization, Online Safety Act(OSA), Peace and reconciliation, Politics and Governance, Post-War, Prevention of Terrorism Act (PTA), Privacy, Protection of the State from Terrorism Bill (PSTA), Surveillance

ලෝක බැංකු මූල්‍යාධාර සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය: සංවර්ධනයක් ද නැතහොත් අවදානම් සහගත පද්ධතියක් ද?

පෙබරවාරි 11 වන දින, ලෝක බැංකුව විසින් මූල්‍ය අනුග්‍රහය දක්වන සහ ශ්‍රී ලංකා ගොව්ටෙක් (GovTech) විසින් ක්‍රියාත්මක කරන ඩොලර් මිලියන 50ක ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය පිළිබඳ විධායක සාකච්ඡාවකට මම සහභාගී වුණෙමි….

Abduction, Children, Disappearances, end of the War, Featured Articles, Governance, Hambantota, Human Rights, Impunity, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, War Crimes, Women

International Women’s Day මාර්තු 08: සැමරුම් ඉක්මවා ගිය යුක්තියේ අඛණ්ඩ ‘මාතෘත්වයේ අරගලය’

ගෝලීය සහ දේශීය වශයෙන් ස්ත්‍රීත්වයේ අභිමානය හා ජයග්‍රහණ උත්කර්ෂයට නැංවෙන මෙම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් මධ්‍යයේ, උතුරු-නැගෙනහිර මහමඟ දින 3300+කට අධික කාලයක් පුරා තම අතුරුදහන් වූ දරුවන් උදෙසා යුක්තිය ඉල්ලා සිටින මව්වරුන්ගේ…

Abduction, Democracy, Disappearances, Featured Articles, Governance, History, Human Rights, Impunity, Jaffna, Life, Militarization, Peace and reconciliation, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

අතුරුදහන් වූවන් වෙනුවෙන් ස්වාධීන ජාතික DNA බැංකුවක්: සත්‍යය සෙවීමේ නව මාවතක්

වසර ගණනාවක බලාපොරොත්තුව සහ වේදනාව ශ්‍රී ලංකාවේ වසර 26ක් පුරා පැවති යුද්ධය සහ දකුණේ ඇති වූ කැරලි කෝලහාල හේතුවෙන් දසදහස් සංඛ්‍යාත පිරිසක් බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූහ. උතුරේ දෙමළ පවුල් මෙන්ම දකුණේ සිංහල…

Colombo, Democracy, Disappearances, end of the War, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Impunity, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance, Post-War, Prevention of Terrorism Act (PTA), Protection of the State from Terrorism Bill (PSTA), Reconciliation, UN Panel Report

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 61 වැනි සැසිය: ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමේ ප්‍රකාශය පිළිබඳ විශ්ලේෂණයක්

2026 මාර්තු 2 දින ජිනීවා නුවරදී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 61 වැනි සැසියේදී ශ්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. එහිදී එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ…

Artificial Intelligence, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Generative AI, Governance, Human Rights, Matale, Media and Communications, Media Freedom, Online Safety Act(OSA), Politics and Governance, Protection of the State from Terrorism Bill (PSTA), Right to Information(RTI), Social Media, Surveillance

ඩිජිටල් පුනරුදය සහ යෝජිත PSTA : ජනාධිපති අනුරගේ ‘නවදිල්ලියේ AI දැක්ම’ පිළිබඳ විශ්ලේෂණයක්

iMage: News1st පසුගිය 19 වනදා ඉන්දියාවේ, නවදිල්ලියේ දී පැවැත්වුණු AI Impact 2026 සමුළුවේ රාජ්‍ය නායක සැසියේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ දැක්ම පිළිබඳ…

Democracy, end of the War, Featured Articles, Governance, History, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ඩිජිටල් අවකාශයේ මියගිය සහකම්පනය: යාපනයේ දෙමළ තරුණයෙකුගේ ඝාතනය හමුවේ සමාජයක හෘද සාක්ෂිය

iMage: TG යාපනයේ අල්ලයිපිඩ්ඩි ප්‍රදේශයේදී, පසුගිය පෙබරවාරි 10වනදා, පොලිස් වෙඩි පහරින් 17 හැවිරිදි දෙමළ තරුණයෙකු මියයාම හුදෙක් මාර්ග බාධකයක සිදු වූ අත්වැරැද්දක් නොවේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, මාරාන්තික වෙඩි උණ්ඩය ඔහුගේ…

Corruption, Democracy, Development, Economy, end of the War, Environment, Featured Articles, Governance, Jaffna, Land, Politics and Governance, Sport

ජනපති මුල්ගල තැබූ යාපනයේ ක්‍රිකට් – නීති විරෝධී ව වනසන යාපනයේ කුරුලු පාරාදීසය

ක්‍රිඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ ආරාධනයෙන් ජනපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 01 වන දින මුල්ගල තැබීම සිදු කළ යාපනයේ මණ්ඩතිව් දූපතේ සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් විනාශ කර…