Colombo, Economic issues, Featured Articles, Governance, Human Rights, Human Security, labour, Life, Politics and Governance, Sexuality, Women

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින්ට සමාජ පිළිගැනීමක් සහ නීතිමය ආරක්ෂණයක් අවශ්‍යව තිබේ

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක සිට පැවතියද එයට නිසි අවධානයක් හෝ පිළිගැනීමක් ලබාගැනීමට තවමත් නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි. විවිධ මතයන්, මානයන් තුළ මෙම සාකච්ඡාව දිග්ගැසෙමින් පවතනවා මිස ඔවුනට ආරක්ෂාවක්…

Constitutional Reform, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Human Security, Kandy, Media Freedom, Politics and Governance, Religious Freedom, Social Media, Surveillance

නත්තල් ආලෝකය තුළින් දකින බලයේ සෙවණැලි: යේසුස්ගේ උපත සහ මර්දන නීති

“යේසුස් උපන්නේ ප්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන තාක් කල්, ජුදෙයා…

Chilaw, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Media Freedom, Militarization, Politics and Governance

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA): ජාතික ජන බලවේගයට(NPP) මඟ වැරදී ඇත්ද?

iMage: AJ ඉතිහාසය යළි යළිත් දක්වා තිබෙන පරිදි, පුරවැසි හැසිරීම් සීමා කරන ආණ්ඩුමය මර්දනකාරී ක්‍රියාමාර්ග දේශපාලන නීත්‍යානුකූලභාවය අඩපණ කර දමා, ආණ්ඩු- විරෝධී හැඟීම් පොළඹවාලයි. සෝවියට් සංගමය ඊට නිදසුනක් ලෙස ගත හැකිය. මර්දනය…

Artificial Intelligence, Colombo, Democracy, Development, Economy, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Media and Communications, Media Freedom, Militarization, Politics and Governance, Privacy, Social Media, Surveillance

අලුත් ත්‍රස්ත පනත් කෙටුම්පත හෙවත් “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත”: පරණ වයින් අලුත් බෝතලයක?

iMage: GenAI පරණ උවදුරු සහිත අලුත් නීතියක් ජාතික ජන බලවේගය(NPP) විසින්, මතභේදයට තුඩු දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම සදහා දුන් පොරොන්දු පසෙකලා “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” නමින් නව…

Democracy, Development, Economy, Featured Articles, FloodSL, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Land, Life, Matale, Media and Communications, Media Freedom, Politics and Governance, Privacy, Social Media

දරුණු ආපදාවකදී වුවද, අදහස් ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් කිරීම යනු මිනිස් අභිමානයම අභියෝගයට ලක් කිරීමකි.

iMage: DW/AFP අප දැන් සිටින්නේ පශ්චාත් ආපදා තත්ත්වයකයි. ඇති වූ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් ජීවිත හානි 618ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 209ක් අතුරුදන්වී ඇති අතර පවුල් 583,030කට අයත් පුද්ගලයින් 2,078,436ක්…

Colombo, Democracy, Featured Articles, FloodSL, Governance, Human Rights, Language, Life, Media and Communications, Peace and reconciliation, Social Media

අනතුරු ඇඟවීම ලැබෙන්නේ කාටද? ශ්‍රී ලංකාවේ භාෂාමය වෙනස්කොට සැළකීම් සහ ආපදා සන්නිවේදනය

ශ්‍රී ලංකාවට අතුල් වූ Ditwah සුළි කුණාටුව ඇති කළ විනාශකාරී බලපෑම සම්බන්ධයෙන් Tamil Guardian විසින් මෑතක දී පළක ලිපියක සඳහන් කළේ, නිලධාරීන් විසින් Ditwah සුළි කුණාටුවේ බලපෑම මෑත වසරවල ඇති වූ මාරාන්තිකම…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, FloodSL, Governance, Healthcare, Human Rights, Life, Science and Technology, Social Media

ආපදා තත්ත්වයක දී ‘සමාජ මාධ්‍ය පරිශීලකයින්’ විසින් ‘නොකළ යුතු’ දේවල් මොනවාද?

ස්වාභාවික ආපදා/ව්‍යසන තත්ත්වයකදී සමාජ මාධ්‍ය ඉතා ප්‍රයෝජනවත් මෙවලමක් විය හැකි වුවත්, එය වගකීම් විරහිතව/ සමාජ වගකීමකින්/ ආචාරධාර්මික භාවිතාවකින් තොරව භාවිතා කිරීමෙන් බරපතල හානියක් සිදු විය හැකිය. එමනිසා, සමාජ මාධ්‍ය පරිශීලකයින් ‘නොකළ යුතු…

Colombo, Development, Economy, Freedom of Expression, Governance, Media and Communications, Media Freedom, Politics and Governance

BUDGET2026: ජනමාධ්‍ය පිළිබදව යෝජනා සහ එම යෝජනාවලින් මතුවන්නේ කුමක්ද?

Banner iMage: Finance Ministry website පසුගිය නොවැම්බර් 07 වන දා, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 වසරට නියමිත අයැවය යෝජනා අඩංගු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ…

Colombo, Death Penalty, Democracy, Featured Articles, Governance, Human Rights, Life, Politics and Governance

බන්ධනාගාර කොමසාරිස්වරයාගේ ප්‍රකාශය, බන්ධනාගාරයේ ‘දැක්ම’ උල්ලංඝනය කිරීමකි. [“මරණ දඬුවම” පිළිතුරක් ද?]

iMage: Generative AI බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ‘දැක්ම’ ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් වන්නේ මෙසේය “නේවාසිකයින් පුනරුත්ථාපනය තුළින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරිම.” නමුත් බන්ධනාගාර කොමසාරිස්වරයෙක් මරණ දණ්ඩනය ඉල්ලා සිටී!!! ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින…

Agriculture, Batticaloa, elephant, Environment, Featured Articles, Governance, Land, Life, Politics and Governance

‘2023 වසරේ පමණක් අලි 488ක් මරලා’ ආණ්ඩුව මඟහරින අලි – මිනිස් ගැටුම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

අද වන විට ඉතා ම දරුණු ලෙස අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය…

Democracy, Development, Economy, Economic issues, Featured Articles, Governance, History, Human Rights, Land, Life, Malaiyaha Tamil, Matale, Politics and Governance, Poverty, Reconciliation

ඉන්දියානු-ලංකා නිවාස ව්‍යාපෘතිය: සිරස්තල පිටුපස සැඟවුණු කතාව සහ ඔබ දැනගත යුතුම කරුණු

iMage: Vikalpa File නිල උත්සවයෙන් ඔබ්බට ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ දෙවන අදියර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2025 ඔක්තෝබර් 12 දිනට…

elephant, Environment, Featured Articles, Gampaha, Governance, Impunity, Life, Politics and Governance, Wildlife

අලි රොෂාන් හිරගෙට යවා අලි ජාවාරම යට ගසයිද?

මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 ක සක්‍රිය සිරදඬුවම් හා රුපියල් ලක්‍ෂ…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Impunity, Reconciliation

ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ.[ ප්‍රතිසංස්කරණ සහ විශ්වාසනීයත්වය, හා විනිවිද බව ගොඩනැගීම – 2වන කොටස]

iMage: FH මෙම ලිපියේ පළමු කොටස තුළින් ගැට‍ළුව හඳුනා ගත්තේ නම්, දෙවන කොටස විසඳුම් සලකා බලයි. ශ්‍රී ලංකාවට, තීරණ ගැනීම ශක්තිමත් කර, විශ්වාසය යළි ගොඩනඟා, විශ්වාසනීයත්වය (integrity) සහ වගවීම මුල් කරගත් දේශපාලන…

Agriculture, Batticaloa, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Land, Life, Peace and reconciliation, Politics and Governance

මඩකලපුව, මයිලත්තමඩු කිරි ගොවීන්ගේ උපවාසයට දින 700+යි. “තවමත් අපිට විසඳුමක් නෑ” දින 700+ක් මහපාරේ…

iMage: Vikalpa/ 15 September, Batticaloa “නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ මාදවනෙයි නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තණබිම් යායක් තිබුණා. මේ තණබිම්, පරම්පරා ගණනාවක් තිස්සේ, ඒ කියන්නේ අවුරුදු සිය ගණනක් පුරා, ගවයින් ලක්ෂ හතරක් පහක් විතර…

Artificial Intelligence, Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Life, Privacy

නව Digital ID ඉදිරිපිම්මක්ද? නැතහොත් දැඩි අවදානමක්ද?

iMage:Create by Generative AI සම්මානලාභී මාධ්‍යවේදිනියක වන නාමිනි විජේදාස විසින් “Concerns over Lankans’ identity in foreign hands: DRP warns Ministry” නමින් Sunday Times වෙබ් අඩවියට ලියූ ඉතාමත් වැදගත් තොරතුරු රාශියක් හෙළි කරන…

Anti-Muslim Violence, Democracy, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Human Security, Impunity, Kandy, Life, Media and Communications, Militarization, Peace and reconciliation, Politics and Governance, Privacy, Reconciliation, Religion and faith, Religious Freedom, Social Media

“ගිණි පුපුරක් ගින්නක් වූ හැටි” [2018 දිගන ප්‍රචණ්ඩත්වයන්: HRCSL විමර්ශන වාර්තාව හි විමසුමක්]

iMage: Vikalpa file 2018 මහනුවර දිස්ත්‍රික්කයේ, දිගත ආශ්‍රිතව ඇතිවූ ප්‍රචණ්ඩත්වයන් පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) , වසර 7කට පසු සිය වාර්තාව ඉදිරිපත් කර ඇත. එම සම්පූර්ණ වාර්තාව NotebookLM මගින්…

Artificial Intelligence, Democracy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Generative AI, Governance, Human Rights, Human Security, Matale, Media, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance, Privacy, Right to Information(RTI), Social Media, Social Media Declaration | Colombo 2019, Survelliance

නේපාලයේ සමාජ මාධ්‍ය තහණම සහ ශ්‍රී ලංකාවේ අපි

iMage: GenAI නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති බව පසුගිය සතියේ…