අද තනන අවි, හෙට වනන අවි
iMage: Almendron/ Ishara Kodikara/ Gatty Image ජාතික ජන බලවේගය සිය ආරක්ෂක නීති සම්පාදනය කළ යුත්තේ සිය යහපත් අභිප්රායයන් සඳහා නොව, සිය නරකම අනුප්‍රාප්තිකයා සඳහා ය. උරුම වූ මර්දනකාරී නීතියක් සිය විවේචකයන්ට එරෙහිව…
iMage: Almendron/ Ishara Kodikara/ Gatty Image ජාතික ජන බලවේගය සිය ආරක්ෂක නීති සම්පාදනය කළ යුත්තේ සිය යහපත් අභිප්රායයන් සඳහා නොව, සිය නරකම අනුප්‍රාප්තිකයා සඳහා ය. උරුම වූ මර්දනකාරී නීතියක් සිය විවේචකයන්ට එරෙහිව…
iMage: AKD/facebook page ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POCB) ඇතුළු නව නීතිමය යෝජනා මාලාව හමුවේ…
iMage: Pres; Anura Kumara Dissanayaka/ Facebook ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” යි. එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවසන් කරන බව පවසයි. නමුත් හොඳින් කියවා බලන්න….
නව සතියක්, නව කෙටුම්පත් නීතියක් සහ සැලකිය යුතු අභියෝග මාලාවක් කරළියට පැමිණ ඇත. ඔක්තෝබර් 2 වන දින ගැසට් කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ (POC) පනත් කෙටුම්පතේ 45 වන වගන්තිය මගින්, මහේස්ත්‍රාත් නියෝගයක්…
iMage: MP රාජ්‍යයක කිසියම් නීතියක් සම්පාදනය කරන විට මානව හිමිකම් ඇතුළු ප්රජාතන්ත්රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම ශිෂ්ට සම්පන්න රාජ්‍යයක ප්‍රධාන වගකීමකි. එපමණක් ද නොවේ, සියලු මානව අයිතිවාසිකම්වල පදනම වන්නේ…
(2026 සැප්තැම්බර් 17 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැති, FATF හි ශ්‍රී ලංකාව පිළිබඳ ඇගයීමට අදාළ සිවිල් සමාජ සංවිධාන (CSO) shadow report එළිදැක්වීමේ උත්සවයේදී ආචාර්ය සංජන හත්තොටුව විසින් ඉදිරිපත්…
iMage: 18 August 2026/ Jaffna Protest/@VIKALPA FILE පරම්පරාවක් පුරා ඇදෙන බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී දැන් වසර 17ක් ගත වී ඇත. එය හුදෙක් ඉලක්කමක් නොව, යුක්තිය වෙනුවෙන් වසර ගණනාවක් අරගල…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවේ (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR)…
iMage: Kumanan ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවැති බිහිසුණු සන්නද්ධ ගැටුම නිමාවට පත්ව දැන් වසර 17ක දීර්ඝ කාලයක් ගතවී අවසානය. යුද්ධයේ වෙඩි හඬ නිහඬ වුවද, ඉන් පීඩාවට, වින්දිතබාවයට පත් ජනතාවගේ හදවත්…
මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය, අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ස්වාධීන ආයතනික ව්‍යුහයක් පැවතීම ප්රජාතන්ත්රවාදී සමාජයක යහපත් ප්රවණතාවකි. කෙසේ වෙතත්, 2026 ජූනි මස 05 වන දින(Gazette) රජය විසින් ඉදිරිපත් කළ ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’…
iMage: GenAI භාවිතයෙන් සංස්කරණයට ලක් කර ඇත ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සන්දර්භය තුළ ‘සංහිඳියාව’ සහ ‘ජාතික සමගිය’ යන වචන නිරන්තරයෙන් ඇසෙන්නට තිබුණද, ප්‍රායෝගික තලය තුළ ක්‍රියාත්මක වන්නේ තවමත් පැරණි, දරදඬු සහ වෙනස්කොට…
iMage:Theepachelvan Piratheepa/Facebook ලේඛක දීපචෙල්වන්(Theepachelvan Piratheepan) විසින් ඉන්දියාවේ, චෙන්නායි සිට ගෙන්වනු ලැබූ ඔහුගේ සාහිත්‍ය කෘති 360ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබා ගැනීම, හුදු පරිපාලනමය ක්‍රියාවලියකට එහා ගිය, ප්රජාතන්ත්රවාදී සමාජයක මූලික නිදහස…
The relevant photograph was altered using GenAI. සමාජ මාධ්‍ය ජාලයක පළ කළ එක “ඉමොජි” (Emoji) සටහනකට, අදහසකට හෝ පින්තූරයකට පුද්ගලයෙකුගේ ජීවිතයෙන් මාස 9ක වටිනා කාලයක් උදුරා ගත හැකි යැයි ඔබ මොහොතකට හෝ…
iMage: AKD/ Facebook වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවෙන් කියැවෙන්නේ ඉතාමත් වැදගත්, ප්රශස්ත පණිවිඩයකි. නමුත් එම පණිවිඩය සැබවින්ම අර්ථවත් වන්නේත්, එය පුරවැසියාගේ නිදහස සහ සාධාරණත්වය උදෙසා සැබෑ ලෙසම බලපාන්නේත්…
iMage: Themorning ශ්‍රී ලංකාවේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයව වී ඇති බවත්, විශේෂයෙන්ම සමානාත්මතාවයේ අයිතිය සහ නීති විරෝධීව අත්අඩංගුවට…
පෙබරවාරි 11 වන දින, ලෝක බැංකුව විසින් මූල්‍ය අනුග්‍රහය දක්වන සහ ශ්‍රී ලංකා ගොව්ටෙක් (GovTech) විසින් ක්‍රියාත්මක කරන ඩොලර් මිලියන 50ක ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය පිළිබඳ විධායක සාකච්ඡාවකට මම සහභාගී වුණෙමි….
2026 මාර්තු 2 දින ජිනීවා නුවරදී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 61 වැනි සැසියේදී ශ්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. එහිදී එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ…