ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය CBD, COP16, DSI සහ AI
ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ, කාලි නුවර දී පැවැත්වින. මේ සඳහා සහභාගී වූ මා…
ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ, කාලි නුවර දී පැවැත්වින. මේ සඳහා සහභාගී වූ මා…
(අවසාන කොටස) සමාජවාදී කාන්තා පෙරමුණේ සම්භවය 1971ට පෙර ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) තුල ප්‍රමාණවත් යයි සැළකිය හැකි කාන්තා ක්‍රියාකාරිකයන් සංඛ්‍යාවක් සිටියේය. 1971 අප්‍රේල් නැඟිටීමට පෙර පූර්ණ කාලීන සහ අර්ධ කාලීන කාන්තාවෝ “ව්‍යාපාරය”…
පීතෘමූලිකත්වය සහ ධනවාදය පීතෘමූලික සමාජ සහ විවාහ තුළ කාන්තාවන් සූරාකෑමට ලක් කිරීම නොකඩවා සිදුවේ. බලහත්කාරයෙන් කරනු ලබන විවාහ, වඩා කුප්‍රකට උදාහරණවලින් එකක් වෙයි; මෙහි වඩාත්ම ආන්තික සංස්කරණය, නූතන වහල්භාවයේ හැඩයක් ගනියි. 2017…
Image: NPP/Facebook Page ලිංගික සමානාත්මතාවය මානව අයිතියක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳ මගේ පෙර ලිපියෙන් අවධාරණය කළේ සංහිඳියාවට පත් වඩා සාධාරණ දේශයක් දෙසට යන ගමනේදී ලෝකයට අත්‍යවශ්‍ය වන ලිංගික සමානාත්මතාවය ඇති කිරීම…
iMage: turkeyvisa.a එක තැන කැරකෙන, තත්කාලීන දේශපාලනයේ පිලුනු කතාවලින් ඇති කෙරෙන තෙහෙට්ටුව මකාගැනීම සඳහා, ඉතිහාසයේ සිල්ලර කතා කිහිපයක් වෙනුවෙන් මීට කලින් ලිපි කිහිපය වෙන් කෙරුණි. ඒවා තුළ අවධාරණය කෙරුණු කරුණු කිහිපය සංක්ෂිප්තව…
iMage: Vikalpa FIle අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කල යුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇති වී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ…
iMage: thehindu.com කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන රෙහානා ෆාතිමා හට ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ පනත (POCSO), බාලවයස්කරුවන්ගේ යුක්තිය පිළිබඳ පනත (Juvenile Justice Act) සහ තොරතුරු තාක්ෂණ (IT act) පනතේ වන විවිධ විධිවිධාන…
iMage: asianmirror.lk තමා අනාගතවක්තෘ කෙනෙකු යැයි කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයෙකු කළා යැයි කියන ප්‍රකාශයක්, බුදුන් වහන්සේට මෙන්ම ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමටත් නිග්‍රහයක් විණැයි විශාල හාහෝවක් මේ දවස්වල රටේ පැතිරෙයි….
ගුරු වෘත්තීය සමිතියක් කළ ප්‍රකාශයක් තවත් සමාජ කතිකාවකට මග විවර කර ඇත. මාතෘකාව ගුරුවරියන්ගේ පාසල් ඇඳුමයි. නිල ඇදුම් නොඅඳින අනෙකුත් රාජ්‍ය සේවක සේවිකාවන්ට මෙන්ම ගුරුවරියන්ටද සුදුසු/සුවපහසු ඕනෑම ඇඳුමකින් සේවයට යාමට අයිතියක් තිබිය…
iMage: gettyimages කුමාර් සංගක්කාරගේ බිරිඳට අනුව, ඔහුගේ ක්‍රිකට් සාර්ථකත්වයේ රහස ඇත්තේ ඇය විසින් ඔහු වෙනුවෙන් දෙවියන්ට කරන ලද දේව කන්නලව් තුළ ය. මිථ්‍යාව සහ ආගම ගැන කතාවට වඩා ඇගේ මේ කතාව තුළ…
නැදුන්ගමුවේ රාජා ලෙස ප්‍රකට දළ ඇතාගේ අභාවය සිදුවී මේ වන විට දෙසතියක් ඉක්ම ගොස් තිබේ. මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ආදර, ගෞරවයට පාත්‍ර වූ සත්ත්වයා ලෙස මෙම හිස්තියා හැඳින්වීමේ වරදක් නැත….
ඉන්දියානු චෝල ආක්‍රමණයේ සිට 1815 ඉංග්‍රිසීන් මුළු රටම ආක්‍රමණය කිරීම දක්වා විවිධ සතුරු ආක්‍රමණ රටට බලපෑම ඉංග්‍රීසීන් මධ්‍යම කදුකරයේ වනාන්තර එළිපෙහෙළි කර මුලින්ම කෝපි ද පසුව තේ ද වගා කළා. රටෙන් 2/3…
දශක හයකට වැඩි කාලයක් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත බොහෝ කමිටු, කොමිෂන් සභා සහ ආණ්ඩු විසින් සාකච්ඡා කර ඇත. නීති සංශෝධන සම්බන්ධයෙන් බොහෝ යෝජනා ඉදිරිපත් කර ඇතත්, එය සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණෙන නිසා…
අද අප මුහුණ දී සිටින අභියෝගය වන පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමේ දී කලාකරුවා හමුවෙහි ද විශාල වගකීමක් තිබේ. විනෝදාස්වාදය සැපයීම මෙන්ම සමාජ යථාර්තයන් විදහා පෑම ද කලාව සතු වගකීමක් යැයි මම…
තිස් වසරක සිවිල් යුද්ධය අවසානවීමත් සමගම රට පුරා හමා ගිය වර්ගොත්තමවාදයේ කලි කලහය මැද සමාජය යළි යළි ඛණ්ඩනය වෙමින් සිංහල බෞද්ධකම යන්න රටෙහි දේශපාලන අවිය බවට පත්වෙද්දී අනෙකා බැහැර කිරීම අන් කවරදාටත්…
iMage: republicworld යොහානි ලංකාවේ තරුණ ගායිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ජාත්‍යන්තරයට යාම තුල ඇය ලංකාවේ තරුණ තරුණියන්ට ලබා දී ඇති වැදගත්ම පණිවිඩය ලෙස මා දකින්නේ ලෝකයේ නව ප්‍රවණතාවයන් වලින් යාවත්කාලීන වෙමින් ලෝකයත් සමග…
iMage courtesy; maatram.org මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍රතිසංස්කරණය සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි 2021 මාර්තු මස 08 වන දින හා අප්‍රේල් මස 29 වන දින මාධ්‍ය වාර්තා පවසයි. මෙම…