
යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිණි තබා වසර 39යි
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 39 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින,…
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 39 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින,…
iMage:twitter.com/hashtag කොරෝනා වසංගතය ලංකාව පුරා පැතිරීමත් සමග අපූරු සංග්රාම කිහිපයක් දූපතේ පැතිර යමින් තිබේ. ඉන් එකක් නම් ‘ගෙවතු වගාවන්’ ආරම්භ කිරීමයි. එයට රාජ්‍ය සුභ පැතුම් මෙන්ම අනුග්‍රහයත් හිමිවෙමින් තිබේ. හරියට නව ආණ්ඩුව…
iMage: highnorthnews.com ජනවාරි මාසයේ දිනක චීනයේ පැතිරෙන රෝගයක් ලෙස මතුව ඇති වෛරසයක් ගැන අපට අසන්නට ලැබෙන විට අප ඒ ගැන ලොකු අවධානයක් යොමු නොකලේ එය ඉතා ඈතක සිදු වන කුඩා කාරණයක් ලෙසිනි….
iMage: ddnews.gov.in කොරෝනා වසංගතය පෘථිවි ජීවය වඩාත් භයානක අවධියකට ගෙනවිත් දමා තිබේ. ලෝක විනාශය පිළිබද අභාවාචක ෆැන්ටසිය මෙතෙක් මානව ඉතිහාසයේ බැරෑරුම් ම යතාර්ථයදෝ කියා සිතන්නට පොළඹවන තැනකට අපව මහන්සි කර ඇත. දැන්…
iMage: menafn.com දැන් ගෝලීයවත් ජාතිකවත් හදිසි තත්ත්වයක් උදා වී ඇත. ජියෝජි අගම්බෙන්ගේ වචනයෙන් කිව හොත් ව්‍යතිරේකීය තත්ත්වයක් (state of exception) නිර්මාණය වී තිබේ. විසිවන සියවසේ විසූ තවත් වැදගත් දේශපාලන චින්තකයෙකු වූ කාල්…
‘සංඛ්‍යා ලේඛනවල සාක්ෂරතාවය කොපමණ තිබුණත් වැඩක් නැහැ’ තවමත් අපි වැසිකිලියට ගිහිල්ලා වතුර ටිකක් ගහන්නේ නැතිනම්…. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම අපට විතරක් නෙමෙයි මුලු ලෝකයටමත් මේවන විට අභියෝගයක්. ලෝකයට අලුත් භිහිසුණු…
iMage courtesy :counterpoint.lk රටක තරුණ පරපුර යනු අනාගතයේ එම රට ගමන් කරන දිශාව තීරණය කරන සමාජ ස්ථරයකි. ශ්‍රී ලංකාව වැනි රටක, නිදහස් අධ්‍යාපනය සමග ඇති තරගකාරී ක්‍රමය තුළ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුල්…
iMage; FACEBOOK [by Nibee, සැබෑ අනන්‍යතාවය සොයාගැනීමට නොහැක] “මගේ මොනවද ඔයාට පෙන්න ඕනේ?” මේ ඉහත දැක්වෙන්නේ පසුගිය සතියේ වඩාත් කතාබහට ලක් වු වත්තල ආපිකෝ ආයතනයට පැමිණි බුර්කාව ඇද සිටි කාන්තාව විසින් ඇයට…
2020 වසර උදාවූයේ “රන්ජන් හඬ පටි” ගැන ලොකු ආන්දෝලනයක් ලක් සමාජයේ ඇති කරමින්. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමා සම්බන්ධ වූ දුරකථන සංවාද රාශියක් ඩිජිටල් අයුරින් හසු කර ගබඩා කොට තබා ගත් බවත්, එය…
iMage BY: qz.com පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු වඩාත් ප්‍රචලිත මාතෘකාවක් වූයේ වහාබ්වාදය හා ඉස්ලාමීය අන්තවාදයයි. එයට හේතුව එදා මෙදා තුර යම් යම් මුස්ලිම් කොටස් විසින් නිර්වචනය කල පදනම් සහිත හා රහිත කරුණු…
iMAGE: Theth bhoomi (Wet Land) නදීකා බණ්ඩාර “නදීකා” ඔබට ඔබ අතරේම මුණ ගැසිය හැකි ගැහැනියකි. ඔබ මම සමඟ ඇය ද, මහ මඟ ඔබ මම යෙදෙන, ජිවන අරගලයම අතින් ගෙන ඔබට විටෙක හමු…
ජේසු තුමන් ඉපදුන දිනයේ, බුදුන් මග යනවා යැයි කියන, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස භික්ෂුව විසින් ඊට පෙර දිනයේ(24) දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් නිසා සමාජ ජාලා ඇවීලි ගියේය. මහාචාර්ය භික්ෂුවගේ එම ප්‍රකාශයට දැඩි විරෝධයක්…
iMage:independent.co.uk සියලුම ෆැසිස්ට් රාජ්‍යයන් ගොඩනැඟෙන්නේ මහා යක්ෂ මූණක් ලෝකයට පෙන්වමින් නොව ඉතා මානුෂික මූණක් සහ සෑම විටම ඉතා තද හික්මීමක් සහ නීත්‍යානුකූල බවක් පෙන්වමිනි. එමෙන්ම ඉතා කෙළින් වැඩ කරන තත්ත්වයක් සහ සමාජයේ…
iMage: Facebook/MilindaRajapaksha අභිනව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සිය ජනාධිපතිධුරය භාර ගැනීමෙන් පසු අනුරාධපුරයේදී සිදුකල කතාව හි එක් ප්‍රධාන අංගයක් වූයේ ‘බහුතර සිංහල ජනතාවගේ ඡන්ද’ ප්‍රධාන කර ගත් කතාවක් බව අමුතුවෙන් කිව යුතු…