
සාරිය, සම්ප්‍රදාය සහ වෙනස්වීමට ඇති බය
ගුරු වෘත්තීය සමිතියක් කළ ප්‍රකාශයක් තවත් සමාජ කතිකාවකට මග විවර කර ඇත. මාතෘකාව ගුරුවරියන්ගේ පාසල් ඇඳුමයි. නිල ඇදුම් නොඅඳින අනෙකුත් රාජ්‍ය සේවක සේවිකාවන්ට මෙන්ම ගුරුවරියන්ටද සුදුසු/සුවපහසු ඕනෑම ඇඳුමකින් සේවයට යාමට අයිතියක් තිබිය…