
‘අපි පහු ගිය කාලය පුරාම කෑවට වැඩිය හිටියේ හාමතේ’ | සේවක අයිතිවාසිකම් අමු අමුවේ විනාශ කර දැමූ වසරක් තුළ ගෙවුනු සතියක්…..
iMage:thezoomnews.com ලංකාවේ නිදහස් වෙළද කළාප කම්කරුවන් ඉතා සුවිශේෂි කණ්ඩායමක් වන අතර, ඔවුන් අති බහුතරය ඈත දුෂ්කර ගම්වලින් සංක‍්‍රමනය වූවන් වන අතර, ඔවුන්ගෙන් අතිබහුතරය ගැහැණු ශ‍්‍රමිකයින් වීම සුවිශේෂ තත්ත්වයකි. මොවුන් තම උපන් ගම්බිම්…