
ඇවිලීමේ කලාව සහ දේශපාලනය
ඇසට පෙනෙන දෙය යථාර්ථය නම් අපට විද්‍යාවක් වත් චින්තනයක් වත් අවශ්‍ය වන්නේ නැත. වර්තමාන දේශපාලන සන්දර්භය තුළ අපට පෙනෙමින් තිබෙන්නේ කුමක් ද? ඒ බැලූ බැල්මට එකිනෙකට වියුක්ත වූ සිදුවීම් රාශියකි. ඒ එකිනෙක…
ඇසට පෙනෙන දෙය යථාර්ථය නම් අපට විද්‍යාවක් වත් චින්තනයක් වත් අවශ්‍ය වන්නේ නැත. වර්තමාන දේශපාලන සන්දර්භය තුළ අපට පෙනෙමින් තිබෙන්නේ කුමක් ද? ඒ බැලූ බැල්මට එකිනෙකට වියුක්ත වූ සිදුවීම් රාශියකි. ඒ එකිනෙක…
iMage: alarabiya/Reuters “මළසිරුරු භූමදාන කිරීම මඟින් මෙම රෝගයේ ව්‍යාප්තිය වැඩි විය හැකි බව දක්වන කිසිදු බලගතු සාක්ෂියක් නොමැත. ගෝලීය මාර්ගෝපදේශ හා අනුගත වෙමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත දැඩි මාර්ගෝපදේශ යටතේ ශ්‍රී ලංකාවේ…
iMage:Vikalpa ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2020 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550+කට වැඩි සංඛ්‍යාවක්, කාටූන්, වීඩියෝ මෙන්ම ඡායාරූප සිය ගණනක් පළ කර අති අතර, ඒ සදහා සියගණනක් ලැබුණු…
iMage:aljazeera.com ගිය අවුරුද්දේ, ඉන්දියාවේ බරණැස් නුවර ගංගා ගං ඉවුරේ දුටු දර්ශන මට මතක් වෙනවා. එක් මළ සිරුරක් ගං ඉවුරේ තබාගෙන කිරි වලින් සෝදනවා, තවත් දේහයක් ලී වේදිකාවක් මත තබා සුදු රෙදි වලින්…
iMage:thezoomnews.com ලංකාවේ නිදහස් වෙළද කළාප කම්කරුවන් ඉතා සුවිශේෂි කණ්ඩායමක් වන අතර, ඔවුන් අති බහුතරය ඈත දුෂ්කර ගම්වලින් සංක්‍රමනය වූවන් වන අතර, ඔවුන්ගෙන් අතිබහුතරය ගැහැණු ශ්‍රමිකයින් වීම සුවිශේෂ තත්ත්වයකි. මොවුන් තම උපන් ගම්බිම්…
iMage: blogs.icrc.org මගේ අම්මාට කෝවිඞ් හැදීගෙන එන බවට සැකයක් ඇති විය. මට බිරිඳක් සහ දරුවන් තිදෙනෙකු සිටී. මටත් මගේ බිරිඳටත් දරුවන්ටත් අම්මාගෙන් කෝවිඞ් බෝ වීමට ඇති ඉඩකඩ බොහෝ ය. මේ ගැන මම…
”ලංකා සමාජය හැත්තෑ ගණන්වල ඉදලා පැහැදිලිවම දේශපාලන අර්බුද දෙක තුනකටම මුහුණ දෙනවා. කැරලි ගණනාවක් රටේ ඇති වෙනවා. නමුත් ලංකා සමාජය මේ සිදුවෙන කිසිම දේකින් ඉගෙන ගන්න සමාජයක් නොවන බව තමයි පෙනෙන්නෙ. මේකට…
ඇරිස්ටෝටල්ගේ අර්ථයෙන් ගත් කළ සියල්ල දේශපාලනිකය. මිනිසාට නම් දේශපාලනයෙන් මිදීමක් නැත. එනයින් ම ගත් කළ මිත්‍යාවට ද දේශපාලනයෙන් මිදීමට නොහැකිය. ඒ මන්ද මිත්‍යාව හෝ යථාර්ථය යනු කුමක් ද? යන්නට දෙනු ලබන පිළිතුර…
iMage: srilankabrief.org සොහොන් බිම වනාහී නිදහස් සාමකාමී ප්රජාතන්ත්රවාදී මානුෂික සහ ඉදිරිගාමී සමාජයක භයංකාරත්වයේ සංකේතයක් නොවේ. අනුස්මරණයේ සන්සුන් නවාතැනකි. ජීවිතය මෙනෙහි කල හැකි නිසසල බිමකි. එහෙත් භීෂණය අරක්ගත් පසුගාමී සමාජයක සොහොන් බිම භයංකාරත්වයේද…
iMAGE: via DialyMirror.LK ශ්‍රී ලංකාවට රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික විකල්පයක් ඉදිරියේදී මෙරට විපාක්ෂික දේශපාලනයේ කේන්ද්‍රීය සටන් පාඨයක් වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් සහ සමාජ නිදහසයි. වමේ දේශපාලනයට ඒ යථාර්තය මග හැර යා නොහැකිය. ඉදිරි දේශපාලන…
iMage:dailysabah.com කොරෝනා රෝගීන් යැයි පවසමින්, මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු, ඥාතීන්ට බාර නොදී සහ ඔවුන්ගේ විරෝධය මධ්‍යයේ ‘ආදාහනය කිරීමට’ ආණ්ඩුව ගෙන ඇති පියවරයන්ට විරෝධය එල්ල වෙමින් තිබේ. නිව්මෝනියා ආසාදනය වී මිය ගියා යැයි…
iMAGE : REUTERS නොවැම්බර් 29 වන දින ආරම්භ වූ මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් සිරකරුවන් 11 දෙනෙකු මියගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට අධිකරණ අමාත්‍යවරයා විසින්…
iMAGE: News19 කොරෝනා වසංගතය දැන් මුළු රටම වෙළාගෙන ඇත. පොකුරු කතා යන අර්ථයෙන් ගත්තොත් ලංකාවම එකම පොකුරකි. ඒ නිසා, අහවල් පොකුරක් ගැන කියමින්, සීමිත ව්‍යාජ වළල්ලකට රෝග ව්‍යාප්තිය කොටුකොට පෙන්වීමට බැලීමෙන් වැඩක්…
iMage: බොරු හාස්කම් මගින් ජනයා රවටන හැටිත්, වවේචකයින් මරා දැමිය යුත් හැටිත් කෞටිල්‍ය දේශපාලනයේ දෙපැත්ත විය./ srilankabrief.org ධනපාල පැණිය ආරක්ෂා කරමින් රාජපක්ෂ ඇමැතිවරුන් වන වීරවංසගේ සිට සිසිර ජයකොඩි දක්වා කරන ලද කතාන්තර…