Agriculture, Colombo, covid19, Democracy, Development, Economy, Environment, Featured Articles, Governance, Human Rights, Land, Life, Nationalism, Politics and Governance

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද?[5 වන කොටස]

iMage; Vikalpa/File දෙව්ලොවද වියවුලක “දෙව්ලොව යට සියල්ල වියවුලක; තත්ත්වය ඉතා කදිමය.” මාවෝ සේතුංගේ මේ කියමන අපගේ අද දවසට කොතරම් වලංගු වේද? මේ ප්‍රශ්නයට ස්ලේවෝයී ශිෂෙක් දෙන්නේ නිශේධනීය පිළිතුරකි. “නමුත්, දෙව්ලොවද ඇත්තේ වියවුලක…

Corruption, Development, elephant, Environment, Featured Articles, Hambantota, Human Security, Land, Politics and Governance

අලි-මිනිස් ජීවිත වනසන අලි අගල් ප්‍රෝඩාව

ශ්‍රී ලංකාව අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් ලෝකප්‍රසිද්ධ රටකි. ඊට හේතුව මෙම නිරන්තර අරගලය හේතුවෙන් ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යවක් මරණයට පත්වන රට ශ්‍රී ලංකාව වීමය. මිනිස් මරණ අතින් ගත්තද අප දෙවැනි වන්නේ අසල්වැසි…

Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Kandy, Life, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘සිරකරුවන්ගේ පවුල්වල අය ද මනුෂ්‍යයෝය’

iMage: Jai_Bhim ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන්න පිළිබඳව ජාත්‍යන්තර හා ජාතික කතිකාවක් බොහෝ කලක සිට පවතී. විශේෂයෙන් ම වසර 27ක පමණ කාලයක් දේශපාලන සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගතව සිටි දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ නමින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Religion and faith

ප්‍රජා පීඩනයේ ආධිපත්‍යය සහ දිව්‍යමය පාලනය: නත්තල් ආවර්ජනයක්

ප්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන…

Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Governance

රට බංකොලොත් වුණත් කබ්රාල් සුඛිත මුදිතයි

iMage: colombogazette රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ මුදල් ආණ්ඩුවට නැති කමයි. ඒ තරමට අපි…

Democracy, end of the War, Environment, Featured Articles, Human Rights, Land, Militarization, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Women

‘යොහානි ට කොළඹින් ඉඩමක්’ | ‘කරුණාකරලා අපේ ඉඩම් ටික නිදහස් කරලා දෙන්න’ – උතුරේ මවක්

නව පරපුරේ ගායිකාවක් වන යොහානි දිලෝකා ද සිල්වා(යොහානි) මේ වන විට ජනප්‍රිය ගායිකාවකි. ඇයගේ එක් ගීතයක් ලංකාවේ මෙන්ම ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකම ජනප්‍රිය විය. විශේෂයෙන් YouTube ඇතුලු සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

එන්න, විධායක ජනාධිපති ක්‍රමයේ රඟ සොබාව නරඹන්න

“ප්‍රජාතන්ත්‍රවාදය යනු හානිදායක දෙයක් බවත්, එසේ හෙයින් එය අභාවයට පත්වෙන බවත් රුසියානු ජනතාවගෙන් බහුතරයකට කාවැද්දීමට (රාජ්‍ය) ප්‍රචාරකවාදය සමත්ව තිබේ. ඒකාධිපති පාලනයකට ආශා කිරීමට රුසියාවේ බොහෝ මිනිසුන් අද පෙළඹී ඇත්තේ එබැවිනි.” – නොබෙල්…

Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Peace and reconciliation, Poems, Politics and Governance, Puttalam

දින 579කට පසු අහනෆ් ජසීම්ට ඇප! ඇප ලැබුණත් ගෙදර යන්න බැරි වූ අහනෆ්!

දින 579කට ආසන්න කාලයක් රැඳවුම් සහ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගුරුවරයෙක් හා කවියෙක් වූ නවරසම් පොතෙහි කර්තෘ, අහනෆ් ජසීම් ඇප මත මුදා හැරීමට පුත්තලම මහාධිකරණ අද (15) නියෝග කළේය. අහනෆ් ඇප…

Abduction, Chilaw, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Vavuniya

ජගත් මානව හිමිකම් දිනය සහ ‘ශ්‍රී ලංකාවේ’ දෙසැම්බර් 09!

iMage: Vikalpa Cartoon අද (10) ජගත් මානව අයිතිවාසිකම් පිළිබද දිනය බව ලෝකයම දන්නා බව රහසක් නොවේ. ලෝකයම කොවිඩ් වසංගතයෙන් පීඩා විදින කාලයක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙවර මානව අයිතිවාසිකම් දිනයේ තේමාව ලෙස…

Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Nationalism, Politics and Governance

නරක කාලයට පේන මූසල හීන

iMage: orfonline ගිය වර මේ තීරුවෙන් කියා සිටි පරිදි, ජාතිකවාදය සහ ඊට ඈඳුණු අඩුවැඩිය නැවත වතාවක් කරලියට ගෙන ඒමෙන් තොර වෙනත් මාර්ගයක් ගැන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවධානය යොමු වන පාටක් පෙනෙන්ට නැත….

Agriculture, Development, Economy, Economic issues, Environment, Featured Articles, Galle, Land, Politics and Governance, Science and Technology

පොහොර ප්‍රශ්ණයෙන් සමාජගත වූ මිත්‍යා මත

එක්සත් ජනපදයේ වෛද්‍යවරයකු විසින් මීට දශකයකට පමණ ඉහත දී ඇපල් සම්බන්ධව කරන ලද ප්‍රකාශයක් එක රැයකින් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලයක් බවට පත් විය. රූපවාහිනී තිරය හරහා ජනප්‍රිය ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි ඔහු තම රූපවාහිනී…

Democracy, Development, Economy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Life, Mullaitivu, Peace and reconciliation, Politics and Governance

උතුරු මුහුදේ ධීවර සම්පතට “සීතල යුද්ධයක්”! විසඳුම කුමක් ද?

“දරුණු යුද්ධයකට මුහුණ දී, ජීවනෝපාය සරිකර ගත් දැල් ආම්පන්න බෝට්ටු සියල්ල විනාශ වෙලා, ජීවිතේ අලුතෙන් ම පටන් ගන්න සිද්ධ වෙච්ච අපට, කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ. තහනම් පන්න පාවිච්චියත්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

2015-2019 ‘යහපාලන ආණ්ඩුව’ තද කළු ද?

iMage by: srilankamirror යහපාලන ආණ්ඩුවට එරෙහි විවේචනය පාර්ශව දෙකකින් මතු විය. ඉන් ප්‍රධාන වුණේ, පාස්කු ප්‍රහාරය අස්සෙන් ජාතික ආරක්ෂාව මුල් කරගෙන රාජපක්ෂ කඳවුර ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරයයි. දෙවැන්න වුණේ, ‘‘උනුත් එකයි, මුනුත්…