Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Identity, Impunity, Jaffna, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

හෘදසාක්‍ෂියට වෙඩි වැදී හත් වසරක් ජීවත් වූ අපි

හරියටම 2017 පෙබරවාරි 20 වෙනි දා උදෑසන කිලිනොච්චි නගරයේ සුප්‍රසිද්ධ කන්දසාමි කෝවිලේ ඝාණ්ඨාරය නාද වුණේ වෙනදා මෙන් මහා පූජාවක් පැවැත්වෙන බව කියාපාන්නට නොවෙයි. එහෙත් පූජාවක් බඳු ”සමූහ පූජාවක්” වෙනුවෙන් කන්දසාමි දෙය්යන්ට කන්නලව්…

Chilaw, Democracy, Development, Economy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and Refugees, Impunity, Jaffna, Life, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance, Poverty, Reconciliation, TRANSITIONAL JUSTICE, Women

යුද්ධය අවසන්ව වසර 14යි! “යුක්තිය නොලද” උතුරු නැගෙනහිර වැන්දඹු මව්වරු

2009 වසරේ සිට, මැයි මාසයේ 18 සහ 19 ශ්‍රී ලාංකීකයින් හට අමතක නොවන දෙදිනකි. ඒ, පිළිවෙලින් දශක තුනක් පුරා මිල කළ නොහැකි ජීවිත සහ දේපල විනාශයට පත්වුණු දරුණු සන්නද්ධ යුද්ධයේ සමාප්තිය සනිටුහන්…

Democracy, Development, Economy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Life, Mullaitivu, Peace and reconciliation, Politics and Governance

උතුරු මුහුදේ ධීවර සම්පතට “සීතල යුද්ධයක්”! විසඳුම කුමක් ද?

“දරුණු යුද්ධයකට මුහුණ දී, ජීවනෝපාය සරිකර ගත් දැල් ආම්පන්න බෝට්ටු සියල්ල විනාශ වෙලා, ජීවිතේ අලුතෙන් ම පටන් ගන්න සිද්ධ වෙච්ච අපට, කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ. තහනම් පන්න පාවිච්චියත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘අද පවතින මේ තත්ත්වයන් මත අපට මීට වඩා භායනක දේවල්වලට මුහුණ දෙන්න සිදුවේවි.’ – හර්මන් කුමාර

[ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2008 වසරේ දෙසැම්බර් 08 වෙනිදා ප්‍රකාශයට පත්කර, 2009 වසරේ සිට සෑම වසරක ම ජුනි මස 08 වෙනිදා සමරනු ලබන ලෝක සාගර දිනය වෙනුවෙන් ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ…

covid19, Environment, Featured Articles, Gampaha, Health, Human Rights, Human Security, Life, Politics and Governance

“කොරෝනා වසංගතයෙන්” පීඩාවට පත් වී සිටින ධීවර ප්‍රජාව, “එක්ස්ප්‍රස් පර්ල්” විසින් කබලෙන් ලිපට ම ඇද දැමු තත්ත්වය වහා විසඳන්න පියවර ගන්න”

කොළඹ වරායට ආසන්නව මේ වන විට ගිනිබත් වෙමින් පවතින සිංගප්පූරු සමාගමකට අයත් වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ප්‍රවාහනය කරමින් තිබූ බහාළුම් තුළ තිබූ පරිසරයට, මිනිස් ජීවිතයට, මෙන් ම සාගර ජීවීන්ට මත්ස්‍යයන්ට සහ ජලජ…

Democracy, EasterSundayAttackLKA, Featured Articles, Gampaha, Human Rights, Human Security, Impunity, Life quips

‘ජන කොටසකගේ ධාර්මික සංයමය විසින් සිදුවන්නට ගිය තවත් ‘සංහාරයක්’ නැවැත්වූවා!’

2019 වසරේ අපේ‍්‍රල් 21 වෙනිදා පාස්කු ඉරිදා දවස, දශක තුනක ම්ලේච්ඡ යුද්ධයක නිමාවෙන් පසුව ශ‍්‍රි ලංකාව ඉතිහාස ගතකළ ආකාරුණික ම කුරිරු ම ‘උදාව’ විය. දැරිය නොහැකි තරමේ, මිනිය නොහැකි තරමේ ජීවිත හා…

Chilaw, Development, Economy, Life quips, Reconciliation, Women

සංක‍්‍රමණික ධීවරයා විසින් අහිමි කරවන, උතුරේ ධීවරයාගේ රැකියා කිරීමේ අයිතිය

iMage:VIKALPA ඔව්හු යුද්ධයකට මුහුණ දෙමින් යුද්ධයෙන් බැට කෑවෝය. මහා පරිමාන අවතැන් වීම්, ඒ නිසාම උන් හිටි තැන් අහිමි විම, ගොඩබිමෙත් දියඹෙත් රැකියා බිම් අහිිමි වීම හේතුවෙන් යුද්ධය නිමාවුව ද, මිනිසා විසින් මිනිසා…

Culture, Democracy, Development, EasterSundayAttackLKA, Gampaha, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Religion and faith

‘අන්තවාදයට පිළිතුර විය යුත්තේ තවත් අන්තවාදයක් නොවෙයි’ – මවුලවී ලෆීර් මදනි

ශ‍්‍රී ලංකා සමාජ සන්දර්භය තුළ ඉස්ලාම් ධර්මය පිළිබඳව ඉතා ගැඹුරින් නැවත සිතා බැලීම, නැවත අර්ථකථනය කිරීම, අවබෝධකර ගැනිම සහ මුස්ලිම් ප‍්‍රජාවගේ බැරෑරුම් ස්වයං ඇගයිමක් සිදුකළ යුතු බව අවධාරණය කෙරෙයි. ඒ තුළින් අවදානමට…

Democracy, EasterSundayAttackLKA, Gampaha, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

“අසීරුවෙන් ගැටගසා ගත්ත සංහිඳිියාව නම් යළි විනාශ වෙන්න දෙන්න බැහැ” – ෂෙයික් අබ්දුල් රහමාන්

වසර 30ක සිවිල් යුද්ධයකින් පසුව බෝම්බ පුපුරායාමේ තර්ජනයේ අවධානමෙන් බේරි සිටී ශ‍්‍රී ලාංකීක පුරවැසියන් දිගු නින්දක සුවය ලබමින් සිට හදිසියේ ම පියවි සිහිය ලැබුවේය. ඒ, පසුගිය පාස්කු ඉරිදා විශ්වය ම කම්පා කරවමින්…

Development, Development, Economy, Economic issues, Education, Land, Poverty

2025 වත් අපට ඉඩක් ලැබේ දෝ !

iMGAE: Melani Manel  “පරම්පරා තුනක් හතරක් මේ වාසස්ථාන අහිමි ලේබලය යටතේ වර්තමානයේ දී මීගමුවේ ජීවත්වෙනවා. මේ ප‍්‍රශ්නයට එදා වරින්වර විසඳුම් ලබාදුන්නා වගේ, වර්තමානයේදිත් මීගමුවේ ඉන්න අඩු ආදායම් ලාභි නිවාස අහිමි ජනතාවගේ ප‍්‍රශ්නයට…

Colombo, Environment, Featured Articles

“රජ අණ” පුරන් වී “තග ම” රජ වන මුතුරාජවෙල!

iMAGE: Dinusha Nanayakkara |Protect Muthurajawela  ”නඩු තීන්දුව ලැබුණට පස්සේ දෙසැම්බර් මාසේ ඉඳලා කටුනායක කොළඹ හයිවේ එකට සමාන්තරව යන පරණ ඕලන්ද ඇල හාරන්න පටන් ගත්තා. ඒ ඇල අවශ්‍ය නම්, මුහුදු මට්ටමේ ඉඳලා උපරිමය…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and refugees, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“ජීවත්වීමේ අයිතිය හා පරිසරය සුරැකීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් පිළිගත්තොත් ‘අවතැන්වීම’ තාවකාලික දෙයක් වේවි.”

මෙරට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය හා පරිසරය සුරැකීමේ අයිතිය ව්‍යවස්ථානුකුලව පිළිගත්තොත් ‘අවතැන්වීම’ තාවකාලික දෙයක් වේවි. පුරවැසියන්ගේ ගරුත්වය හා අයිතිය සුරැකේවී. පරිසරය ආරක්‍ෂාවී රට සංවර්ධනය වනවා පමණකුත් නොවෙයි රටක් විධියට අභිමානයකුත් ගොඩනැගේවී. අවතැන්වීම සහ…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Life quips, Politics and Governance

පෝර්ට් සිටි අරගලය: “අපිට කොකා පෙන්නුවා.”

චීන ආණ්ඩුවේ අවශ්‍යතාවය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ආරම්භ කල මෙම පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වුවහොත්, බස්නාහිර පළාතේ කොළඹ සිට දකුණට හික්කඩුව දක්වාත්, උතුරට කල්පිටිය දක්වාත් සංචාරක හා ධීවර කර්මාන්තය…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and Refugees, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

හමුදා අණ සහ දේශපාලන කථා මත දෝලනය වන උතුරේ අවතැන්වුවන් !

යාපනය අර්ධද්වීපයේ ග‍්‍රාම නිළධාරී වසම් කිහිපයකට අයත් ඉඩම් අක්කර සිය ගණනක් ආපසු නොදෙන බවට යුධ හමුදාව ස්ථීර කරයි. දේශපාලනඥයින් පවසන්නේ අවතැන්වුවන් නැවත පදිංචිකිරීම් ”විටෙන් විට පුළුවන්” කියාය. ඒ අතරතුර අගෝස්තු 29 වෙනිදා…