Art, Colombo, Featured Articles, History, Life, Life quips, Music

ලාංකේය ගීත කෝකිලාවිය සහ මගේ අත්දැකීම් කිහිපයක්

“ලාංකේය ගීත කෝකිලාවිය”, ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අභාවය ලාංකීය සංගීත ලෝකයේ පිරවිය නොහැකි රික්තයක් නිර්මාණය කර තිබේ. ඇය ශ්‍රී ලාංකේය ගායන සංස්කෘතියට දායාද කළ අසීමිත නිර්මාණ සමුදාය අපගේ සංස්කෘතික උරුමයක්…