කාවන්තිස්සගේ පශ්චාත් මරණ පරීක්ෂණය
iMage:News.LK මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ දෙනාගේ ජනාදරයට පාත්රව සිටි කාවන්තිස්ස හස්තියා බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ නොසැලකිල්ල සහ නොහැකියාව විසින් මරා දමා හමාරය. ඒ අප මෙරට අනෙකුත් බොහෝ අංශ…
iMage:News.LK මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ දෙනාගේ ජනාදරයට පාත්රව සිටි කාවන්තිස්ස හස්තියා බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ නොසැලකිල්ල සහ නොහැකියාව විසින් මරා දමා හමාරය. ඒ අප මෙරට අනෙකුත් බොහෝ අංශ…
අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ අලි ඇතුන්ගේ ප්‍රධාන වාසභූමියක් තුළ එහි කොටස් අතර අලි ඇතුන් සංක්‍රමණයවන තීරණාත්මක අලි මංකඩක් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇහිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ඒ…
“පාර්ලිමේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක” ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න එන්නම උග්‍ර වෙමින් සහ භූගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඊට පිළියම් ලෙස යෝජනා කරන යල් පැනගිය පාලන ක්‍රම මහජන මුදල් මකර…
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශයේ අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථාන වන වනාන්තර අක්කර 1000 ක් පමණ නීති විරෝධී ව එළිපෙහෙළි…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ අක්කර 50 ක් රක්ෂිතයෙන් ඉවත් කර පාසිකුඩා ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මාලදිවයිනට අයත් “සන් සියාම්…
කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූවද ඒ ඉරණමම විඳි “සුජීවා” ඇතින්න මියගිය බව…
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශයේ අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථාන වන වනාන්තර අක්කර 1000 ක් පමණ එළිපෙහෙළි කරමින් නීති විරෝධී ව සමාගම් 17 ක් විසින්…
පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක් වචන අවභාවිතා කරමින් සකස් කර ඇති බව මේ වන විට ක්‍රියාවෙන් ඔප්පු කර ඇති ‘මිහිකත’…
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය ආණ්ඩු විසින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට අයත් සමාගම් 30…
iMage: Generative AI මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී ශ්‍රී ලංකාවේ දැනට බලපවත්නා ඉතා බරපතලම සමාජාර්ථික,…
අද වන විට ඉතා ම දරුණු ලෙස අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය…
මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 ක සක්‍රිය සිරදඬුවම් හා රුපියල් ලක්ෂ…
iMage: Create by GenAI(100%) ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජන වරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ‘ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම’ පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු…
හින්දු බැතිමතුන් විසින් අතීතයේ සිට චාරිත්‍රයක් වශයෙන් පවත්වාගෙන යන යාපනයේ සිට කතරගම දේවාලය දක්වා පා ගමනින් ගමන් ගනු ලබන ‘කතරගම පාද යාත්‍රාව’ එහි ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් දුරස් වෙමින් යාල සහ කුමන…
iMage: VIKALPA.ORG ගොවි මැයි දිනය මෙවර මන්නාරෙම්දී පැවැත්වනු ලැබීය. ගොවීන්ගේ මැයි දිනයක් ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරුණු දෙවන අවස්ථාව මෙයයි. “සූරාකෑමට, පීඩනයට හා මර්දනයට එරෙහිව ගොවි බලය ගොඩනගමු” තේමාව ඔස්සේ ගොවීන්, ධීවරයන්, කිරිගොවීන්,…
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට සමාන අයිතිය හිමි ස්වාභාවික පද්ධතියක් මිස පක්ෂ දේශපාලනික…
මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වනාන්තර බුත්තල ප්‍රාදේශීය…