
තේ වගාවෙන් වනසන අවසන් වැසි වනාන්තර!
සමාගම් සතු තේ ඉඩම් නඩත්තු නොකිරීම හා පැරණි තේ ඉඩම්වල ඵලදායීතාව බිඳ වැටීම හේතුවෙන් අලුතින් තේ වගා බිම් ඇති කර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට වැසි වනාන්තර සීග්‍රයෙන් එළිපෙහෙළි කරමින් තේ වගා බිම්…
සමාගම් සතු තේ ඉඩම් නඩත්තු නොකිරීම හා පැරණි තේ ඉඩම්වල ඵලදායීතාව බිඳ වැටීම හේතුවෙන් අලුතින් තේ වගා බිම් ඇති කර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට වැසි වනාන්තර සීග්‍රයෙන් එළිපෙහෙළි කරමින් තේ වගා බිම්…
iMage: Geneva/Sunanda Deshapriya ශීත ඍතුවේදී මා කඳුකරයට යන්නේ හිම ට ඇති ආසාව නිසාය. ඝර්ම කලාපීය මානවයකු වන මා හිම දැක්කේ 1979 වසරෙහි ඕලන්දයට ගිය මිතුරු ගමනක දී ය. එදා සිට මෙදා තෙක්…
iMage: VIKALPA.ORG ගොවි මැයි දිනය මෙවර මන්නාරෙම්දී පැවැත්වනු ලැබීය. ගොවීන්ගේ මැයි දිනයක් ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරුණු දෙවන අවස්ථාව මෙයයි. “සූරාකෑමට, පීඩනයට හා මර්දනයට එරෙහිව ගොවි බලය ගොඩනගමු” තේමාව ඔස්සේ ගොවීන්, ධීවරයන්, කිරිගොවීන්,…
iMage: Create by GenAI විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජ, ආර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස්…
iMage:JVP / DM වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත…
ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වෙමින් තිබේ. ඒ කලා ඔය ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන “දීඝදන්තු” පසුගිය 27 වැනිදා රාත්‍රියේ විදුලිසැර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ…
මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් අක්කර 418 ක් ඉවත් කර ඇත්තේ තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ බලපෑම මත ජනාධිපතිවරයා ගේ හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ගේ මැදිහත් වීමෙනි….
iMage: ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ එක් ස්ථානයක කේබල් මදු යොදා එකම අවස්ථාව මරා දමා තිබූ මුවන් සයදෙනෙකු සහ ඒ සඳහා යොදාගත් කේබල් මදු වනජීවී නිලධාරීන් තම භාරයට ගත් අවස්ථාවක් යාල ජාතික උද්‍යානයේ සයවන…
Image: csiaplk අලි-මිනිස් ගැටුම දැනට මෙරට පවතින පුළුල්තම පැතිරීමක් සහිත සංකීර්ණතම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලනික ගැටළුවක් බව සැබෑය. ඊට පිළියම් සෙවීම සඳහා බව පවසමින් පසුගිය සඳුදා(20) දින ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ…
iMage: May 01, International Workers’ Day/ Farmers May Day/ Embilipitiya ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව, ගොවි ජනයාගේ ඉල්ලීම් දිනා ගැනීම සදහා ලංකාවේ පළමු වරට මැයි දින රැළියක් සහ රැස්වීමක් අද(මැයි 01) ඇඹිළිපිටියේදී පැවැත්විණි….
පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින් විකල්ප හඳුනාගැනීම, බලපෑම් අවම කිරීම හා බලපෑම් වළක්වා ගැනීමේ ක්‍රමවේද හඳුනාගැනීම සඳහා වැදගත් වේ. මෙම මූලධර්මය යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගිවිසුමේ 191(2)…
අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා ගොවි ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක් කර,…
තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම හා කිවුල් ආර ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි කුකුල්කටුව හා බෝදාගම වැව්වල ජල පෝෂක වනාන්තර ලෙස පිහිටන උඩවලව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය…
සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් කර තිබේ. එනම් පහතරට තෙත් කලාපීය වනාන්තර…
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි හා ඇය ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන බලංගොඩ, ඇල්ලෙපොල, රංජිත් පුෂ්පකුමාර හා එක් වී සමනල වැව වනාන්තර පද්ධතිය දෙකඩ කරමින්…
වර්තමානයේ බලයට පත් වන සියලු ආණ්ඩුවලට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ මෙරට රක්ෂිත වනාන්තර පැවතීම ය. වන සංරක්ෂණ ආඥාපනත හා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශිත මෙම රක්ෂිත වනාන්තර ජාලය නොතිබෙන්නට…
iMage: uralanka.com රාජාංගනය ගොවි ජනතාවට බලපත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් නීති විරෝධී ව පවරා ගෙන එම…