Colombo, Featured Articles, Politics and Governance

2017 වසර 2004 කරා ආපස්සට යෑමට පෙර

ශ්‍රී ලංකාවේ අප අනාගතය කරා ආපස්සට යමින් සිටින්නේ යැයි කතාවක් තිබේ. ඒ කතාව බොහෝ අංශ සම්බන්ධයෙන් ඇත්තය. ඊට උදාහරණයක් නම් වැසි ලබා දෙන ලෙස යාඥා කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක තරමට දැන් නඟා සිටුවා…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

යහපාලනයේ දෑවුරුද්දක ආ ගිය කතා

දෑවුරුද්දක් යනු මුළු යහපාලනික පාලන වාරයෙන් අඩකට ආසන්න කාලයකි. හිටපු පාලන තන්ත‍්‍රය තුළ ස්ථාපිත කොට තිබූ අධිකාරීවාදී සහ අත්තනෝමතික තන්ත‍්‍රය මේ කාලය තුළ පෙරලා දමා තිබේ. ගත වූ කාලයේ අත්කරගෙන තිබෙන විශිෂ්ඨතම…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

“ජනතාවට ඒත්තු ගන්වන්න ඔබ ඇත්තෙන්ම ‘යහපාලනය වෙනුවෙන්’ කියන එක.” – එම්. ඒ. සුමන්දිරන්(TNA)

[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ (අවසාන කොටස) සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි] පළමු කොටස සදහා පිවිසෙන්න ගරු එම්. ඒ. සුමන්දිරන්: තව එක දෙයක් තියෙනවා. ආණ්ඩුක‍්‍රව ව්‍යවස්ථා…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Governance, Politics and Governance

රාජපක්ෂලා ළඟ සිට ආණ්ඩුවට පැමිණ යටින් ගේම් ගහන ඇත්තන්ගේ රෙදි ගැලවිය යුතුය. නමුත් එය කළ යුත්තේ තමන් ද රෙදි ඇඳගැනීමෙන් පසුව ය.

Image by; colombogazette 1818 කැරැල්ල පටන් ගත්තේ දොරේසාමි ය. ඒත් කවදාවත් දොරේසාමි වීරයෙක් නොවීය. අඩුතරමේ දොරේසාමි කියන නම දන්නේ කීයෙන් කී දෙනාද? වීරයා වූයේ ඉංග‍්‍රීසීන්ට කත් ඇද්ද කැප්පෙටිපොල ය. ඉංග‍්‍රීසීන් ළග ඔවුන්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, International Relations, Life quips, Peace and reconciliation, Politics and Governance

ට‍්‍රම්ප්ගේ ට්වීටර් පණිවිඩය හා න්‍යෂ්ටික යුද්ධයේ අන්තරාය

ජනාධිපතිවරණ කාලය පුරා ට‍්‍රම්ප්, ඇමරිකානු අධිරාජ්‍යවාදී අරමුණු ජය ගැනීම හා වොෂින්ටනයේ නියෝග ක්‍රියාත්මක කරවීම සඳහා න්‍යෂ්ටික අවි යොදා ගැනීම වෙනුවෙන් නැවත නැවතත් පෙනී සිටියේය. එක්සත් ජනපද න්‍යෂ්ටික අවි තොග වැඩි කිරීමට යෝජනා…

Democracy, Featured Articles, Human Rights, Identity, Kandy, Politics and Governance

ඒකීය රාජ්‍ය දිවිහිමියෙන් රැකීම සහ එහි මිනිසුන් නොරැකීම

IMAGE @Vikalpa මගේ ගම මහනුවරය. පසුගිය දිනක සවස හයට පමණ මාගේ ඥාති සොයුරියක සමග, මා ඉපදුනු මහනුවර නගරයේ, ඔරලෝසු කනුව අසල බස්නැවතුම් පොළෙහි මිතුරෙකුගේ පැමිණීම බලපොරෝතුවෙන් රැදී සිටියෙමි. සවස හත පමණ වනවිට,…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

මරපු උන් සහ මරපු උන් රකින උන්

මහත්තුරුනි, මේ ප‍්‍රවෘත්තියකි. ‘කුඞ්ඩන් මැරූ බව ජනාධිපති පිළිගනී’ ‘දවා ඕ නගරයේ නගරාධිපතිවරයා ව සිටියදී අපරාධ සම්බන්ධ සැකකරුවන් මරා දැමූ බව පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුටර්ටේ පවසයි. තමන් මිනිස් ඝාතන සිදු කර ඇති බව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

රවිරාජ් ගේ යුක්තිය ද ඝාතනය කොට වළලා දමයි.

එක්සත් ලංකාවක් තුල ජාතීන්ගේ සමානාත්මතාවය පදනම් කරගෙන ජීවත් විය යුතු බව, දැඩි හැගීමකින් යුක්තව කතා කල නඩරාජා රවී රාජ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මරා දැමුවේ මෙයට වසර 10 කට පෙර කොළඹ දී මහා දවාළේය….

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

2017 දී ආණ්ඩුව කෙරෙහි තබන අපේක්ෂා

කරකියා ගත හැකි දෙයක් නැතැ යි හඟින බොහෝ මිනිසුන් වෙසෙන රටක, භෞතික ලාභ ප‍්‍රයෝජනවලට මුල් තැන දෙන දේශපාලනයක් විසින් 2014 වන විට අපේ උත්කෘෂ්ට වටිනාකම් යටපත් කෙරෙමින් තිබූ සදාචාර පරිහානියක රට සීග‍්‍රයෙන්…

Colombo, Politics and Governance

සිවිල් ක‍්‍රියාධරයන්ට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර?

ලංකාවේ පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර යම් ප‍්‍රමාණයක් සඳහා අවසර සපයා ඇත්තේ විශේෂ හේතු කිහිපයක් පෙරදැරිවයි. එයින් ප‍්‍රධාන වන්නේ, රටේ පාලනය සඳහා අවශ්‍ය කරන විශේෂඥ ඥානය සහ විශේෂ නිපුණතා රාජ්‍ය…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

‘තමුන්නාන්සේට එතකොට ‘හොරු’ කියලා වෙනත් අය කෑගහන එකක් නැහැ.’ – එම්. ඒ. සුමන්දිරන්(TNA)

[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි] හොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

2017: යහපාලනය ඇතිවන හෝ නැතිවන වසර

Image by;GattyImage 2016 වනාහී ජනවාරි විප්ලවයේ අපේක්ෂා එකින් එක බිඳ වැටිමේ වසරය. රාජපක්ෂ විරෝධී දේශපාලන ව්‍යාපාරයේ උස්ව නැගුණු මහ ධජයක් වූ දූෂණ විරෝධය දැන් අවපැහැ ගැන්වී තිබේ. ඒ හුදෙක්ම රාජපක්ෂ සමයෙහි රට…

Colombo, Development, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Transport

පුද්ගලික බස් රථ රියැදුරන්ට සහ ත‍්‍රීවීලර් රියැදුරන්ට යට වීම: අරාජකත්වයේ අද්දර සිටින රටක් ?

2015 දී මේ ලේඛකයා ‘මැතිවරණ අල්ලස්, අයවැය ආපස්සට ගැනීම් සහ වෘත්තීය සමිති’ මැයෙන් ලිපියක් ලිවීය. එහිදී සාකච්ඡාවට ගැනුණේ, ඇතැම් අයවැය යෝජනාවන්ට එරෙහිව වෘත්තීය සමිති විසින් කැඳවා තිබූ ‘මහ වැඩ වර්ජනයක’ තර්ජනය පිළිබඳ…

Agriculture, Colombo, Democracy, Development, Environment, Featured Articles, Hambantota, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුව මහා පරිමාණ ඉඩම් කොල්ලයකයට සැරසෙයි!

2017 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමත් සමගින් ඉඩම් සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ජන ප‍්‍රජාවන් සතු අයිතිවාසිකම පිළිබඳව සැලකිල්ලට ගතයුතු බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු වී තිබේ. ඉදිරිපත් කළ එම අයවැය, රජයේ යෝජිත වියදම්…

Chilaw, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Politics and Governance, Poverty

වානිජකරණයට ලක් වූ නත්තල් සංස්කෘතිය

නත්තල් ගසක් වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති රවි කරුණානායක මෙතරම් උනන්දු වන්නේ ඇයිදැයි ප්‍රශ්ණයක් මතු වුනි. ඊට හේතුව මහජනතාව නිවරදිව තේරුම් ගැනීම අවශ්‍ය වේ. ජනතාව මත පැටවී ඇති ජීවන බර, බදු…

Agriculture, Colombo, Development, Economy, Featured Articles, Politics and Governance

චීනයේ සාර්ථකත්වය පසුපස සහමුලින්ම ඇත්තේ යහපත් නායකත්වයයි

අනාදිමත් කාලයක් තිස්සේ චීන ආර්ථිකයේ ප‍්‍රධාන අංශය වුණේ කෘෂිකර්මාන්තයි. ජනතාවගෙන් බහුතරයක් මේ මෑතක් වන තෙක් ජීවත් වුණේ ගම්වලයි. කෙසේ වෙතත්, කොමියුනිස්ට් පාලනය පටන් ගත් දා සිට එරට පාලනය කළ මා ඕ සේතුංගේ…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාව තුළ යහපාලනය: අද වන විට ඉතිරිව ඇති දේ

පහත පළවන්නේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියේ 10වන සංවත්සරය සදහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියූ Yahapalanaya in Sri Lanka: Remains of the Day ලිපියේ සිංහල පරිවර්තනයයි. ## ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය සිය දහ වන සංවත්සරය සමරන්නේ ශ‍්‍රී…