2020 Elections, archaeology, Culture, Democracy, Featured Articles, History, Identity, Kurunegala, News, Politics and Governance

කුරුණෑගල රාජසභා මණ්ඩපය – නීතියේ ආධිපත්‍ය ‘ඩෝ-සර්’ !

iMAGE: via Prasad Welikumbura ‘ඩෝ-සර්’ ගේ අනුගාමිකයන් විසින් ඩෝසර් කළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල රාජසභා මණ්ඩපයට මේ ලියන මම ගියේ නැත. චෝදනා එල්ල වන ආකාරයට ‘ඩෝ-සර්’ ගේ අනුගාමිකයන් විසින් එහි…

Culture, Democracy, EasterSundayAttackLKA, Gampaha, Human Rights, Human Security, Impunity, Post-War, Religion and faith

ගිනි තැබීමේ ආශ්වාදය විඳින්නෝ !

iMAGE: Vikalpa ( Anti Muslim Mob Attacks at Minuwangoda- 2019 )  ගිනි තැබීමේ ආශ්වාදය විඳින්නට අප සූදානම් නැත. ගින්නෙන් විනාශ වූ මනුෂ්‍යත්වය සහ ආදරය දැක හූල්ලන්නට ද අප සූදානම් නැත. තියෙන දෙයක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මනස නොවැඩුණු කමල්, විමල් සහ ඔවුන්ගේ අප්පච්චිලා

Image by:srilankafoundation.org ආයෙමත් එහෙම කාලයක් ගේන්නට හදන්නේය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉක්මනින්, ඉතාමත් ඉක්මනින් ඒ වැඬේ කරන්නට ය. ඒ වැඬේ කරගන්නට කොයිතරම් නම් කලබල ද යත් දැන් දැන් වචන පැටළෙන්නේය. තමන් මේ ගනුදෙනු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

දෙමළ-මුස්ලිම් ප‍්‍රශ්න ගැන ලිපි දෙකක් | මානව හිමිකම් කොමිසමට සැලියුට් !

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ විවිධ පිරිස් ගන්නා ඡායාරූප මාධ්‍ය වල පළවීම ඒ තරම් පුදුමයක් නොවේ. සතියකට මේ වගේ ඡායාරූප කිහිපයක් අනිවාර්යෙන්ම දැකිය හැකිය. පෞද්ගලික ප‍්‍රශ්න වේවා, පොදු ප‍්‍රශ්න වේවා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

රතුපස්වලදීත් මිනී මැරූ යුනිෆෝම් අපරාධකරුවන්ගේ කතා වස්තුව

ඔබට මතකද, රතුපස්වල මිනිසුන් බොන්නට පිරිසුදු වතුර ඉල්ලූ බව… ඒ මිනිසුන්ට හමුදාවෙන් වෙඩි තබා මරා දැමූ බව… හමුදාවට වෙඩි තැබූ නිසා, බෝම්බ ගැසූ නිසා එසේ වෙඩි තබන්නට සිදු වූ බවක් පැවසූ වග……

Colombo, Democracy, Development, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

රොෂේන් චානක | සාලාව | ගංවතුර [මිනීමැරුම් දෙකක් සහ තවත් මිනීමැරුමක්]

මරනවා කියන එක ගැන අලූතින් හිතන්නට අවශ්‍ය වී තිබේ. පොලූ වලින් ගසා, පිහි වලින් කපා මරනවා වෙනුවට දැන් වැඩිපුර සිද්ධ වෙන්නේ වක‍්‍ර ඝාතන ය. ඒවාත් ලයිෂන් ලත් තැන් වලින් සිදු කරන මිනීමැරුම්…

Colombo, Corruption, Democracy, Human Rights, Media, Politics and Governance

දරුවන් මරා දැමීම සහ වැලිකඩ සමූහ ඝාතනය අමතක කර රංගජීවලා වීරයන් කරමින් ‘මාධ්‍ය’ ගහන ඩබල් ගේම

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසට පිළියන්දල දී කළ වෙඩි තැබීම හරහා රට පාවා දෙන කතාවක් නිර්මාණය කරන්නට ඇතැම් මාධ්‍ය උත්සාහ දරමින් සිටී. ඒ…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

2020 දී ‘අත’ ඉහළට ඉස්සෙයි ද, පිළිකන්නට විසිවෙයි ද? – ශාලික විමලසේන

Image: Colombo Gazette විධායක ජනාධිපති ක‍්‍රමය ගෙනාවේ ජේ.ආර් ය. ජේ.ආර්. කිව්වේ ගෑණියෙක් මිනිහෙක් කරන එකත්, මිනිහෙක් ගෑණියෙක් කරන එකත් හැර අනෙක් ඕනෑම දෙයක් මේ බලය අතේ තියෙන කං කළ හැකි බව ය….

Colombo, Politics and Governance

ආස දැයි බලන්න, කූඩුවෙ දොර ඇරලා තියන්න

මේ පැත්තට ගන්න කොට නම් කිව්වේ රස ආහාර කවනවා කියලා ය. ඒ පුටුව දෙනකොට කිව්වේ රන් කූඩුවේ දමනවා කියලා ය. එහෙම කියලා ය, ඇති කරන්න ගත්තේ. ඉතින් ඔහොම කියන කොට මොන දෙයියත්…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

ලොක්කන්ට දෙයියන්ගේ පිහිටයි! ජනතාවට හබුං කටයි-බත් දෙකටයි

ජනතා මුදලින් පබ්ලිසිටි දී, ජනතා මුදලින් නඩත්තු කෙරෙන වාහන වලින් ගොස්, ජනතා මුදල් වැය කොට කළ සුපිරි සේවයක් ගැන ය, මේ ප‍්‍රවෘත්තිය. ‘අතිගරු ජනාධිපතිතුමාට සහ රටේ ජනතාවට සෙත් පැතීමට සහ වැසි ලබාදෙන…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

අඩුවකට තිබුණේ එච්චර ය.

අඩුවකට තිබුණේ එච්චර ය. දැන් ඒ අඩුවත් පිරිමැසෙන නිසා සියල්ල යහතින් සිද්ධ වනු ඇත. පාර්ලිමේන්තුවේ සිටින සියලූම මන්ත‍්‍රීවරුන් ජනතාවට සහසුද්දෙන්ම වගකියනු ඇත. ජනතාව සම්බන්ධයෙන් දවසේ පැය විසි හතරේ ම සොයා බලනු ඇත….

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Governance, Politics and Governance

රාජපක්ෂලා ළඟ සිට ආණ්ඩුවට පැමිණ යටින් ගේම් ගහන ඇත්තන්ගේ රෙදි ගැලවිය යුතුය. නමුත් එය කළ යුත්තේ තමන් ද රෙදි ඇඳගැනීමෙන් පසුව ය.

Image by; colombogazette 1818 කැරැල්ල පටන් ගත්තේ දොරේසාමි ය. ඒත් කවදාවත් දොරේසාමි වීරයෙක් නොවීය. අඩුතරමේ දොරේසාමි කියන නම දන්නේ කීයෙන් කී දෙනාද? වීරයා වූයේ ඉංග‍්‍රීසීන්ට කත් ඇද්ද කැප්පෙටිපොල ය. ඉංග‍්‍රීසීන් ළග ඔවුන්…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

මරපු උන් සහ මරපු උන් රකින උන්

මහත්තුරුනි, මේ ප‍්‍රවෘත්තියකි. ‘කුඞ්ඩන් මැරූ බව ජනාධිපති පිළිගනී’ ‘දවා ඕ නගරයේ නගරාධිපතිවරයා ව සිටියදී අපරාධ සම්බන්ධ සැකකරුවන් මරා දැමූ බව පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුටර්ටේ පවසයි. තමන් මිනිස් ඝාතන සිදු කර ඇති බව…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance

රැහේ මහ එකා වෙත ලියමි,

Image by: alamy.com ඉස්ඉස්සර වෙලා ම නමෝ විත්තියෙන් කියන්න ඕනෙ ආයිබෝං, ඒ කතාවෙන් පස්සෙ මං ඉන්නෙ හුගක් ආඩම්බරෙන්. දෙයියනේ කියලා පපුව ඉස්සරහට දාගෙන පාරෙ බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් හදලා දුන්නට ආයිබෝං බුදුවෙන්ඩ…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

#EndImpunity | සිදුකල අපරාධ ‘යුනිෆෝම් මිනීමරුවන්’ රැකීම තුළින් යටපත්කළ නොහැක

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මරණයෙන් නැගිට්ටේය. ලසන්ත වික‍්‍රමතුංග ද, වසීම් තාජුඞීන් ද ඒ විදියට ම මරණයෙන් නැගිට්ටාහ. ඔවුහු මරණයෙන් නැගිට මහින්ද රාජපක්ෂලා ට ගෙදර යන්නට වැඩ හැදූහ. ඒ වැඩේ අතුරු ඵලයක් ලෙස, නැතහොත්…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Life quips, Politics and Governance

ජේසුස් ලා පාරට බහිද්දී, ජුදාස් ලා ‘පෝට්සිටිය’ රකිති

ජේසුස් වගේ ම ජුදාස් ද පොරවාගෙන හිටියේ කළු ලෝගුවක් ය. මේ කාරණය මතක තබාගෙන අප ඉදිරියට යා යුතුය. චීනයේ වුවමනාවට අපේ රටේ හදන පෝට් සිටියට අදාළව මේ කතාව හරියටම හරි ය. මහින්ද…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

ලෙනින්, දහම් සහ මෛත‍්‍රී හරිම බඩු තුනක්

ලෙනින් රත්නායක කියන්නේ අපරාධකාරයෙකි. ඒත් ඔහු මේ රටේ අධිකරණයකින් අපරාධකාරයකු කර නැත. ඒ වගේ හුගක් අපරාධකාරයෝ සිටිති. දහම් සිරිසේන ද ඒ ලැයිස්තුවට ඇතුළත් වෙන්නට හදන බවක් පෙනේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ…