ආපදා තත්ත්වයක දී ‘සමාජ මාධ්‍ය පරිශීලකයින්’ විසින් ‘නොකළ යුතු’ දේවල් මොනවාද?
ස්වාභාවික ආපදා/ව්‍යසන තත්ත්වයකදී සමාජ මාධ්‍ය ඉතා ප්‍රයෝජනවත් මෙවලමක් විය හැකි වුවත්, එය වගකීම් විරහිතව/ සමාජ වගකීමකින්/ ආචාරධාර්මික භාවිතාවකින් තොරව භාවිතා කිරීමෙන් බරපතල හානියක් සිදු විය හැකිය. එමනිසා, සමාජ මාධ්‍ය පරිශීලකයින් ‘නොකළ යුතු…