
එන්නත දෙන්නෙත් ධම්මික පැණිය දුන් විදිහටමයි
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ‘වියත්’ ආණ්ඩුවකි. ජනාධිපතිවරයාගේ පටන් එම පාර්ශ්වයේ අවසාන මන්ත‍්‍රීවරයා දක්වා ‘වැඩකාරයන්’ සහ ‘වියතුන්’ වන බවට හැඟීමක්, බලය ලබාගැනීම සඳහා රාජපක්ෂ කඳවුර මගින් සමාජගත කොට තිබුණි. වැඩකාරයන් හෙවත් දක්ෂයන් සමාජ පරීක්ෂාවට…