Colombo, Democracy, Featured Articles, Politics and Governance

මැතිවරණ සිහිනය තුළ ගිලිහෙන දේශපාලනිකය

iMage: blog.usaid.gov අප මේ පසුකරමින් සිටින්නේ අරගලය හමුවේ බරපතල අර්බුදයකට ලක් වූ ‘සිස්ටම් එක’ නොහොත් සංස්ථාපිත දේශපාලන ක්‍රමය යළි සැකසෙමින් පවතින කාල පරිච්ජේදයකි. නැතහොත් සිස්ටම් එක ප්‍රතිස්ථාපනය වීමට ප්‍රයත්න දරන කාල පරිච්ජේදයකි….

Colombo, Democracy, Featured Articles, Politics and Governance

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතීය ප්‍රබන්ධය බිඳ වැටීම

“ජනප්‍රිය නොවන, ජනමතයක් නැතැයි කියන ආණ්ඩුවක් ජනප්‍රිය නොවන තීන්දු අරගෙන ජනතාව අතර ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා ඊයෙ මහජන මතය සමීපව නිරීක්ෂණය කරාම දැකගන්න පුළුවන් වුණා…” මේ ’43 සේනාංකයේ’ (දැන් එක්සත් ජනරජ පක්ෂයේ)…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

බොහෝ දේ සිදු වුවද කිසිවක් වෙනස් නොවන්නේ ඇයි?

මාර්තු 15 වනදා සමස්ත මහා වැඩ වර්ජනය අවසන් විය. සාර්ථක ලෙස රට පුරාම එය ක්‍රියාත්මක වූ බව සැබෑය. නමුත්, වැඩ වර්ජකයින්ගේ ඉල්ලීම් පිළිබඳව වික්‍රමසිංහ පාලනය තවමත් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැත. දින කිහිපයකට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

දෙවනුව ප්‍රහසනයක් ද? තවත් ඛේදාන්තයක් ද?

iMage by: lankatruth ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ කතුවරුන් දෙදෙනා – හවඩ් රිගින්ස් සහ කේ.ඇම්. ද සිල්වා – 1982 දී පාර්ලිමේන්තු මහා මැතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමට ජනපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව ගැන මෙසේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

නව අනාගතයක් පිළිබඳ සමාජ පරිකල්පනය

ප්‍රංශ භාෂාව තුළ අනාගතය හඟවන වචන දෙකක් ඇතැයි ස්ලේවෝයී ශිෂෙක් පෙන්වා දෙයි. එක් වචනයකින් හැඟවෙන්නේ සරලව වර්තමානයේම දිගුවක් ලෙස පැමිණෙන අනාගතයයි. එම අනාගතය සහ වර්තමානය අතර පවතින්නේ අඛණ්ඩත්වයකි. හරියට 2022 වසර නිමා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ඝෝෂාකාරී නිහඬතාව, දේශපාලන ප්‍රභූතන්ත්‍රය සහ අනතුරුදායක දේශපාලන ක්‍රීඩා 

iMage: VIKALPA file මිචෙල් ෆූකෝ පෙන්වා දුන් පරිදි, නිහඬතාවන් සියල්ල එක හා සමාන නොවේ. එසේම නිහඬතාව යනු කතිකාවේම අංගයකි. කිසිවක් නිහඬතාවේ ගිලී පවතින්නේ නම්, ඒ පවතින කතිකාවේම උපායමාර්ගයක් ලෙසිනි. නිදසුනක් ලෙස, පීතෘමූලික…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අරගලය, අධ්‍යයනය සහ සංවාදය 

iMage:Vikalpa FIle යම් නිර්මිතයක් බිඳ වැටෙන ආකාර අඩු තරමින් දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ එය ශබ්ද නගමින් ප්‍රචණ්ඩ ලෙස පිටතට පුපුරා යාමයි. දෙවැන්න, නිහඬව ඇතුළතට කඩා වැටීමයි. පසුගිය අරගල සමයේදී අප දුටුවේ ලාංකීය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මැතිවරණවාදය තුළ ගිලිහෙන දෛනික ජීවිතයේ දේශපාලනය

iMage: nytimes.com වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් කළ සාකච්ජාවකදී ස්ලේවෝයී ශිෂෙක් වැදගත් ප්‍රශ්නයක් අසයි. එනම්, මේ රැඩිකල් මහජන නැගී සිටීම තුළ මිනිස් සම්බන්ධතාවල නව ආකෘතියක් ගොඩ නගන්නට අප කිසිවෙකුත් සැබවින්ම සමත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

පක්ෂය, මහජන ව්‍යාපාරය සහ පොදු ජනාවබෝධය

iMage: Vikalpa File අප මේ පසුකරමින් සිටින්නේ අරගලයේ පළමු අදියර පිළිබඳ ප්‍රත්‍යාවලෝකනයක නිරත විය යුතු මොහොතකි. ඉදිරියේදී තවදුරටත් තීව්‍ර වීමට ඉඩ තිබෙන ආර්ථික අර්බුදයේ ප්‍රහාරය හමුවේ අරගලය නව ස්වරූපයකින් නැවත මතු වීමට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

පාර්ලිමේන්තුවාදයේ සීමාව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණය

අරගලය අපට ලබා දුන් පණිවිඩය කුමක්ද? සීමිත අරුතින් ගත් කල එම පණිවිඩය වන්නේ රාජපක්ෂ පාලනාධිකාරය කෙරෙහි ඇති ජනතා විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී ඇති බවයි. එබැවින් මේ මොහොතේ සැබෑ ජනමතය නියෝජනය කෙරෙන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

අරගලය සහ ණයට ගත් කේතලය

iMage: vikalpa file ණයට ගත් කේතලයක් ගැන ෆ්‍රොයිඩියානු විහිළු කතාවක් ඇත. (1) මා කිසිදාක ඔබෙන් කේතලයක් ණයට ගෙන නැත. (2) මා එය කිසිම පලුද්දකින් තොරව ඔබට ආපසු බාර දුන්නෙමි (3) මා ඔබෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ලාංකීය දේශපාලනයේ නව සංධිස්ථානමය මොහොතක්

iMage: vikalpa file නව ජනපතිවරයාගේ සර්ව-පාක්ෂික ප්‍රයත්නයේ අරමුණ කුමක්ද? එහි ප්‍රකාශිත අරමුණ වන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය පූර්ව-කොන්දේසියක් ලෙස දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැංවීමයි. එසේනම්, මෙම සර්ව-පාක්ෂික වැඩ පිළිවෙළට සමගාමීව තෝරාගත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පළමුව ශෝකාන්තයක් ලෙසත් දෙවනුව ප්‍රහසනයක් ලෙසත්

iMage: ET “මිය ගිය පරම්පරාවල සම්ප්‍රදායන් ජීවත්වන්නවුන්ගේ මොළ මත නපුරු සිහින සේ බලය පතුරුවයි.” කාල් මාක්ස් මෙසේ පැවසුවේ නැපෝලියන් බොනපාර්ට්ගේ බෑණනුවන් වූ ලුවී බොනපාර්ට් 1851 දී ප්‍රති-විප්ලවීය කුමන්ත්‍රණයකින් දෙවන ප්‍රංශ ජනරජයේ බලය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අරගලයේ දීර්ඝ හෙට දවස සඳහා

iMage: Vikalpa file “ගෝඨා ගෙදර ගිය පසුව නිර්මාණය වන හෙට දවස ගැන අප ප්‍රමාණවත් තරමින් පරිකල්පනය කොට තිබේද?”පසුගිය ජූනි මාසයේදී ගාලු මුවදොර, මහනුවර සහ ගාල්ල ගෝඨාගෝගම් තුළ පැවති සම්මන්ත්‍රණ කිහිපයකදී මම මේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අරගලය ‘reloaded’

“මම දන්නවා උඹලා ඔතන ඉන්නවා කියලා. මට දැන් උඹලව දැනෙනවා. මම දන්නවා උඹලා බයයි කියලා. උඹලා අපිට බයයි. උඹලා වෙනසට බයයි. මම අනාගතය දන්නේ නැහැ. මම මෙතනට ආවේ මේක අවසන් වෙන්න යන්නේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

රනිල්ගේ හිංසනය සහ අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගාන්ධියානු අවිහිංසාවාදී කියැවීමක්

iMage: 9 July/Colombo Protest_vikalpa.org වරක් මාධ්‍යවේදියෙකු ගාන්ධිගෙන් අසීරු ප්‍රශ්නයක් ඇසුවේය. එනම්, ගාන්ධි ඉන්දියාවේ මහා ඉඩම් හිමි ක්‍රමය අහෝසි කරන්නට යෝජනා කරන විට එය ඔහුගේ අවිහිංසාවාදයට අනුව සිදු කරන්නේ කෙසේද යන්නයි. ගාන්ධිගේ පිළිතුර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අරගලයේ ආසන්න හෙට දවස

iMage: Waruni Anurudhika හෙට දිනය තීරණාත්මකය. මා කතා කරන්නේ ‘අරගලයේ’ අවසන් ප්‍රහාරය ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබන ජූලි නමවෙනිදා පැවැත්වීමට නියමිත ජනතා විරෝධතා ව්‍යාපාරය ගැන පමණක් නොවේ. අප ඇතුල් වෙමින් සිටින…