Democracy, Featured Articles, Freedom of Expression, Impunity, Jaffna, Life, Militarization, Politics and Governance

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 26යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 26ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට BBC සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…

Democracy, Disappearances, end of the War, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Impunity, Kandy, Life, Politics and Governance, Women

සන්ධ්‍යාට නම දුන්නේ කවුද?

iMage: Vikalpa File මෙම ලිපිය ලිවීමේදී මා අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න, එක් බලයක් තවත් බලයකට අභිමුඛ වන විට, අභිමුඛ වන බලය නිරායුධ නම්, ප්‍රචණ්ඩත්වය සහිත බලය ඊට…

Democracy, Featured Articles, Gampaha, Human Rights, Life, Peace and reconciliation

හඬක් නොමැති වූවන් වෙනුවෙන් හඬ නැඟූ මිනිසෙකුට කරන උපහාරයක් | බැසිල් ප්‍රනාන්දු (1944–2026)

අපට ආදරණීය මිතුරෙකු සහ සහෝදර සටන් සගයෙකු අහිමි වී ඇත. බැසිල් ප්‍රනාන්දු සැප්තැම්බර් 30 වැනිදා, 81 වැනි වියේදී, හොංකොංහිදී අභාවප්‍රාප්ත විය. නීතිඥයෙකු, නීති විශාරදයෙකු, කවියෙකු, දාර්ශනිකයෙකු සහ මාක්ස්වාදියෙකු වූ ඔහු, අයුක්තිය සමඟ…

Anuradhapura, Corruption, elephant, Environment, Featured Articles, Life, Politics and Governance

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

“පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක” ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න එන්නම උග්‍ර වෙමින් සහ භූගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඊට පිළියම් ලෙස යෝජනා කරන යල් පැනගිය පාලන ක්‍රම මහජන මුදල් මකර…

Colombo, Featured Articles, Life

ලාංකීය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරය | විශාරද ආචාර්ය නන්දා මාලිනීය වෙත උපහාරයක්

ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ හා වඩාත් ගෞරවනීය ගායිකාවක් වන සංගීත විශාරද ආචාර්ය නන්දා මාලිනී – ශ්‍රී ලාංකේය ගීත කලාවේ සමස්ත යුගයක් සනිටුහන් කළ සහ “ජාතියේ ස්වර්ණමය හඬ” ලෙස ගෞරවයට පාත්‍ර වූ කලාකාරිනිය…

Colombo, Death Penalty, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Life, Politics and Governance

එල්ලුම් ගහ පිළිතුර නොවේ: ශ්‍රී ලංකාව මරණ දණ්ඩනය නැවත පණ නොගැන්විය යුත්තේ ඇයි?

iMge: GL නැවත වරක්, එල්ලුම්කරුවාගේ අවතාරය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති කතිකාව බවට පත්ව තිබේ. 2026 අගෝස්තු 10 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී, රට තුළ නැඹුරු වෙමින් පවතින…

Art and Literature, Culture, Culture, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Jaffna, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Right to Information(RTI)

දීපචෙල්වන්ගේ පොත් සහ රාජ්‍යයේ සංස්කෘතික ගැටළුව: RTI පනතින් එළියට ආ අකුරු දඩයම

ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ සාහිත්‍ය කෘති ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබා ගැනීමේ සිදුවීම මුල සිටම විකාරරූපී නාටකයක් වූ අතර, දැන් එය රාජ්‍ය යාන්ත්‍රණයේ බරපතල සාපරාධී ස්වරූපය හෙළිදරව් කෙරෙන මාරාන්තික උපතෝකෝටිකයක් බවට පත්ව…

Black July, Democracy, Featured Articles, Gampaha, Human Rights, Impunity, Life, Peace and reconciliation, Politics and Governance

යුක්තිය නැති සංහිඳියාවක්: කළු ජූලියෙන් වසර 43කට පසු යථාර්ථය

iMage: The Island/ Edited 1983 ජූලි මාසයේදී ශ්‍රී ලංකා රාජ්‍යයේ අනුදැනුම මත දියත් වූ දෙමළ විරෝධී සංහාරය හෙවත් ‘කළු ජූලිය’ සිදුවී වසර 43ක් සපිරේ. දින හතක් පුරා පැවති එම ම්ලේච්ඡ ක්‍රියාවලියෙන් දශක…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life, Militarization, Politics and Governance, Prison Reforms, Prisoners

මීගමුවේ කළු පැල්ලම තවත් කළු කරගන්නවාද? වැලිකඩට ආණ්ඩුවේ පිළිතුර කුමක්ද?

මීගමුව බන්ධනාගාරයේ සිට වැලිගඩ බන්ධනාගාරයේ #YO_Cell (තරුණ රැදවියන්ගේ අංශය) වෙත මාරු කරන ලද රැඳවියන් 150 කට අධික පිරිසක් අඛණ්ඩව සහ ක්‍රමානුකූලව ශාරීරික වධහිංසාවලට ලක් වෙමින් සිටින බව ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’ ප්‍රකාශ…

Artificial Intelligence, Colombo, Democracy, EngageSMinSL, Generative AI, Human Rights, Life, Sexuality, Social Media, Women

ඔබේ ෆේස්බුක් මිතුරිය සැබෑවක්ද? [ෆේස්බුක් හි සැඟවුණු කෘතිම බුද්ධි මායාව: ශ්‍රී ලාංකික අපව නොමඟ යවන AI කාන්තා ගිණුම්වල අභ්‍යන්තර රහස්]

පහත දැක්වෙන වාර්තාව ආචාර්ය සංජන හත්තොටුව විසින් ශ්‍රී ලංකාව පදනම් කරගෙන සිදු කරන ලද, කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ කාන්තා ඡායාරූප ඇතුළු අන්තර්ගතයන් භාවිත කරමින්, Facebook ගිණුම්වල ක්‍රියාකාරීත්වය පිළිබඳ…

Democracy, Featured Articles, Gampaha, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance, Prison Reforms, Prisoners

මීගමුව බන්ධනාගාර ගැටුම: ප්‍රකාශ ලෙවල් එකේ ‘වගකීමෙන්’ ඔබ්බට ‘වගවීම’

iMage:reuters.com මීගමුව බන්ධනාගාරයේ පසුගිය 5වනදා (ජූලි) ආරම්භ වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අද (07) වන විට 27 දෙනෙක් ඝාතනයට ලක් වී ඇති අතර එයින් 7දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් බව වාර්තා වෙයි. කෙසේ නමුත් මරණ/ඝාතන…

Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Pollonnaruwa

වැලිකන්ද, ගල්කන්ද තරුණයාගේ ඝාතන නඩුව: අධිකරණ කාලය අපතේ යවමින්, වින්දිතයන් තවදුරටත් රස්තියාදු කරන පොලීසිය

පසුගිය ජනවාරි 12 වනදා වැලිකන්ද, ගල්කන්ද ප්‍රදේශයේදී වැලිකන්ද පොලිසියේ වෙඩි පහරින් ජීවිතය අහිමි වූ ට්‍රිෂාන් නැමැති තරුණයාගේ ඝාතනයට අදාළ නඩුව ඊයේ (23) නැවත වතාවක් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එහිදී අගතියට…

Colombo, Featured Articles, Freedom of Expression, Life, Media and Communications, Politics and Governance

DBS: නොබියව සත්‍යය සෙවූ මාධ්‍යවේදියෙක්

iMage: srilankaguardian.org ඩී. බී. එස්. ජෙයරාජ් වෙනුවෙන් පිදෙන උපහාරයක් (1950–2026) 2026 මැයි 17 වන දින, ඩී. බී. එස්. ජෙයරාජ් මහතා ‘ද මෝනිං’ (The Morning) පුවත්පතේ සිය අවසාන තීරු ලිපිය පළ කළේය. දශක…

Anuradhapura, child protection, Children, Democracy, Featured Articles, Human Security, Impunity, Life, Politics and Governance, Women

ළමා ආරක්ෂණය සහ ආගමික මුක්තිය

iMage: AJ ශ්‍රී ලාංකීය සමාජයේ සහ ආගමික ව්‍යුහයේ පැවතිය යුතු සදාචාරාත්මක පදනම දැඩි බිදවැටීමකට ලක් කරමින්, අනුරාධපුර, ප්‍රධාන බෞද්ධ විහාරස්ථානයක් වන අටමස්ථානයේ ප්‍රධාන හිමිනමක් වන පල්ලේගම හේමරතන භික්ෂුවට එරෙහිව බරපතල ලිංගික අපයෝජන…

Chilaw, Corruption, Development, elephant, Environment, Environment, Featured Articles, Land, Life, Politics and Governance, Wildlife

“සුජීවා” ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!

කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූවද ඒ ඉරණමම විඳි “සුජීවා” ඇතින්න මියගිය බව…

Abduction, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life, Media Freedom, Militarization, Politics and Governance

යුක්තිය පැහැරගත් දශක දෙකක්: ධර්මරත්නම් සිවරාම් ඝාතනය සහ ලාංකීය දේශපාලනයේ දණ්ඩමුක්තිය

iMage: JDS ශ්‍රී ලංකේය ජනමාධ්‍ය සහ දේශපාලන විශ්ලේෂණය නව මානයකට ඔසවා තැබූ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් හෙවත් ‘තරාකී’ ඝාතනය කර 2026 අප්‍රේල් මසට විසි එක් වසරක් සපිරේ. 2005 අප්‍රේල් 27 වන දින…

Colombo, Corruption, Featured Articles, Governance, Health, Human Rights, Life, Politics and Governance

කෙහෙළිය – “මරණීය ප්‍රසම්පාදනය”: වන්දිවලින් එහා ගිය දඬුවමක අවශ්‍යතාවය

iMage: Newswire ලංකාවේ ඉතිහාසය පුරා විවිධ මට්ටමේ මූල්‍ය දූෂණ සහ වංචා පිළිබඳ ඕනෑතරම් අසන්නට ලැබී ඇත. නමුත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් සිදුවන දූෂණය යනු හුදෙක් මුදල් සොරකමක් පමණක් නොවේ; එය “ජීවත්වීමේ අයිතිය”…