
උත්තරයක් විය යුතු විපක්ෂය ප්‍රශ්නයක් වීම
iMage: France24 යුද්ධය අවසන් වී අවුරුදු පහළොවකුත් අවසන් ය. එහෙත් යුද්ධය විසින් ඇති කළ චෛතසික ඌරුව තවම එසේමයි. ජාතික ආරක්ෂාව ගැන ඇති ‘බිය’ ජනතා සන්තානය පතුලේ තැන්පත්ව ඇති බැවිනි. මේ බිය, සැබෑවට…
iMage: France24 යුද්ධය අවසන් වී අවුරුදු පහළොවකුත් අවසන් ය. එහෙත් යුද්ධය විසින් ඇති කළ චෛතසික ඌරුව තවම එසේමයි. ජාතික ආරක්ෂාව ගැන ඇති ‘බිය’ ජනතා සන්තානය පතුලේ තැන්පත්ව ඇති බැවිනි. මේ බිය, සැබෑවට…
Main iMage: Create by GenAI දණ්ඩමුක්තිය යන්නෙන් එක් ලෙසකින් අදහස් වන්නේ නීති හෝ මානව හිමිකම් උල්ලංඝනය කරන ක්‍රියා සඳහා දඬුවම්, වගවීම, හෝ නීතිමය ප්‍රතිවිපාක වලින් නිදහස් වීම හෝ මුක්තිය යන්නයි. පුද්ගලයින්, කණ්ඩායම්,…
Main iMage: Dr.Ashoka Ranwala/ Facebook හාල්, පොල් ප්‍රශ්ණ ජාතික ජන බලවේගයේ හෙවත් මාළිමා ආණ්ඩුවේ සෘජු නිර්මාණයන් වන්නේ නැත. එම ප්‍රශ්ණ කාලයක් පුරාම ලංකාවේ ආණ්ඩු බලය හොබවූ සියලු ආණ්ඩුවල අසාර්ථකත්වයන්ගේ ප්‍රතිපලය.(නමුත් එසේ කියා…
මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කය හැර දෙමළ සහ මුස්ලිම් බහුතරය ඇති උතුරු නැගෙනහිර සියලු දිස්ත්‍රික්ක ජය ගැනීමට ජාජබ සමත් වූ බව අපි දනිමු. දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර පළාත්වල බහුතර ආසන…
මැතිවරණයෙන් පරාජය වූ කෙනෙකු මැතිවරණයේදී දුන් පොරොන්දුවක් අකුරටම ඉටු කළ අවස්ථාවක් ගැන පසුගිය දා වාර්තා විය. මැතිවරණයකින් ජයගන්නා පුද්ගලයන් මැතිවරණ පොරොන්දු කඩ කිරීමට වාර්තා තබා ඇති රටක, මෙවැනි පරාජිත අපේක්ෂකයෙකු තමන් දුන්…
iMage: 30 August 2024/ Jaffna ජාතික ජන බලවේගය පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් අත්පත් කරගෙන තිබේ. පාර්ලිමේන්තු මැතිවරණයකදී එක් පක්ෂයක් විසින් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වන 61.56% ලබා ගනිමිනි. එය ඡන්ද 6863186කි.(මීට…
එළැඹෙන මැතිවරණයේදී මොන හේතුවක් නිසාවත් නොකළ යුතු දේවල් දෙකක් තිබේ. එකක් වන්නේ, ‘මාලිමාව’ නොවන පක්ෂයකින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව සැලසීමයි. දෙවැන්න, වන්නේ ‘මාලිමාවට’ තුනෙන් දෙකක බලයක් ලබාදීමයි. මේ දෙකම නොකළ යුතුය. ඒ…
ආණ්ඩු මාරුවක් සාමාන්‍යයෙන් සිදුවන්නේ, පවතින ආණ්ඩුව පිළිබඳ ඇති වන මහජන අප්‍රසාදය මූලික කරගෙනයි. තවත් විදිහකින් කිවහොත්, තමන් අලූතෙන් පත්කරගන්නා පාර්ශ්වය කෙරෙහි ඇති විශාල ලැදියාවකට වඩා, ඒ මොහොතේ බලයේ සිටින පාර්ශ්වය කෙරෙහි වන…
iMage: AP news බරපතළ පරිවර්තනීය අවධියකට පැමිණෙන ඕනෑම සමාජයක් ගමන් කරනු ඇත්තේ අවදානම්කාරී අත්හදාබැලීම් මැද්දෙනි. එයින් ඇතැම් අත්හදාබැලීම් සාර්ථක වෙයි. තවත් ඒවා අසාර්ථක වෙයි. මේ කියන බරපතළ පරිවර්තනීය අවධිය තුළ කිසිවක් පිළිබඳ…
iMage: news.lk නිදහසේ පටන් ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් පුද්ගලයන් ගණන 14 කි. ඔවුන් අනුපිළිවෙලින් මෙසේ ය: (1) ඞී. ඇස්. සේනානායක (2) ඩඞ්ලි සේනානායක (3) සර් ජෝන් කොතලාවල (4) එස්. ඩබ්. ආර්. ඞී….
iMage: ScreenShot/Google Image ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා තවත් ඇත්තේ හරියටම මාසකට අඩු කාලයකි. එනම් එළැබෙන සැප්තැම්බර් 21 වනදා “විධායක ජනාධිපතිවරයා” තෝරා පත්කර ගැනීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. 2024…
iMage: Vikalpa/ File නොයිදුල් ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීතියානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන මූලික ඉඩකඩ දැන් සැළසී ඇත….
හැඳින්වීම සර්ව ජන ඡන්ද බලය ජාතියක දේශපාලන පසුබිම හැඩ ගැස්වීමේ දී ඉතා වැදගත් වේ. ඡන්ද පොලේ දී ගනු ලබන තීරණ අපගේ ජීවිත සහ අනාගතය හැඩ ගස්වන ප්‍රතිපත්තිවලට මඟ පෙන්වමින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල හරය…
iMage: manilatimes.net අවසානයේ, පොහොට්ටුවේ නිල ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂව නම් කර තිබේ. පවුල් පරවේණිය, වෙනත් බොහෝ දියුණු රටවල සේම අපේ රටේත්, ස්වාභාවික තත්වයක් වශයෙන් බාර ගැනේ. නිදහස් ලංකාවේ පළමු අගමැති ඞී….
IHP ආයතනයේ ජූනි මාසයට අදාළ සමීක්ෂණ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක්, අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446 න් දුරකතන සංවාදයක් කරලා….
iMage: Onlanka දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව, ජනාධිපතිවරයා සහ කතානායකවරයා මේ වන විට විශාල ප්‍රශ්නයක් කරගෙන තිබේ. ප්‍රශ්නය ඇති කෙළේ තමන් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය යැයි…
ඡන්දයට බය කවුද? ඡන්දයකින් තමන් පරදිතියි සිතන්නා ය. වැඩියත්ම එසේ සිතෙන්නේ කාටද? වැඩියත්ම පැරදී ඇති සහ නැවතත් එසේ වෙතියි සිතන්නාට ය. දිනුම පැරදුම, සාමාන්‍ය ක්‍රීඩාවකදී නම් විඳ දරාගත හැකිය. එහෙත්, දිනුම හෝ…