
ලිංගික ශ්රමිකයින්ද මනුෂ්‍යයෝ ය.
iMage: CG මෑත ඉතිහාසය දෙස බලන විට සාමාජීය වශයෙන්, සමාජ සාරධර්මයන්හි, හොද හා නරක යන සංදර්භයන් තුළ ලිංගික ශ්‍රමය සදාචාර පදනමකින්, ‘නරක’ ලෙස පිටු දැකීම අප සමාජයට ආවේණික ලක්ෂනයකි. එමෙන්ම සාමාජීය කාරණාවෙන්…
iMage: CG මෑත ඉතිහාසය දෙස බලන විට සාමාජීය වශයෙන්, සමාජ සාරධර්මයන්හි, හොද හා නරක යන සංදර්භයන් තුළ ලිංගික ශ්‍රමය සදාචාර පදනමකින්, ‘නරක’ ලෙස පිටු දැකීම අප සමාජයට ආවේණික ලක්ෂනයකි. එමෙන්ම සාමාජීය කාරණාවෙන්…
”…අන්න ෆැක්ට්‍රියක් කොරෝනා වලින් බේරෙන්න දාපු හොස්ටල් එකකකුත් නිරෝධානයට දාල ලුු. මාර වැඩේ හරියට පොලීසියට හොරු පැනල වගේ” ඒ අද දින අප ආයතනයට ගොඩ වුනු සේවකයෙන් අප සමග කීවේය. ඇත්ත වශයෙන්ම එම…
iMage:globalvillagespace ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද…
එදා දෙසැම්බර් මස 31ක. අප කාර්යාලයේ වැඩ නිමාවන විට රෑ බෝ වුන අතර, 2021 නව වසරට පා තැබීමට තිබුනේ හෝරා කිහිපයක් පමණි. අප කාර්යාලයෙන් පිටත් වනවාත් සමගම දුරකතනය නාද වූ අතර, ආපසු…
iMAGE: via DialyMirror.LK ශ්‍රී ලංකාවට රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික විකල්පයක් ඉදිරියේදී මෙරට විපාක්ෂික දේශපාලනයේ කේන්ද්‍රීය සටන් පාඨයක් වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් සහ සමාජ නිදහසයි. වමේ දේශපාලනයට ඒ යථාර්තය මග හැර යා නොහැකිය. ඉදිරි දේශපාලන…
iMAGE: News19 කොරෝනා වසංගතය දැන් මුළු රටම වෙළාගෙන ඇත. පොකුරු කතා යන අර්ථයෙන් ගත්තොත් ලංකාවම එකම පොකුරකි. ඒ නිසා, අහවල් පොකුරක් ගැන කියමින්, සීමිත ව්‍යාජ වළල්ලකට රෝග ව්‍යාප්තිය කොටුකොට පෙන්වීමට බැලීමෙන් වැඩක්…
iMAGE: Twitter /@SecPompeo ඉන්දීය සාගරයේ නැතහොත් ඇමරිකා එක්සත් ජනපදයට අනුව ඉන්දු-පැසිෆික් කලාපයේ බලය සඳහා වන භූ-මූලෝපායික අරගලය තුළ අපගේ වැදගත්කම අවධාරණය කරමින් පසුගිය සති කිහිපය තුළ චීන විදේශ ඇමති සහ ඇමරිකා එක්සත් ජනපද…
iMAGE: via NDTV කොවිඩ් 19 ට පසුව එන්නේ 20A ද? ගණිතය තුළ දහ නමයට පසුව විස්ස පැමිණීම අනිවාර්යයකි. නමුත්, දේශපාලනය සලකුණු වන්නේ අනිවාර්යය මගින් නොව අහඹුව, අනිශ්චය සහ ගැටුම මගිනි. කෙසේ වුවත්,…
iMAGE :AFP via Getty Images ඒ 2010 වසරේ දෙසැම්බර් මාසයේ දවසකි.සියඹලන්ගමුවේ මහ ඇතා ලෙස පතළ වූ අලංකාර දළ දෙකකට හිමිකම් කියූ මෙරට විශාලතම හස්තියා පාලකයන්ගේ, වනජීවී නිලධාරීන්ගේ මුග්ධ තීරණ හේතුවෙන් ජීවිතයෙන් වන්දිගෙව්වේ…
අගෝස්තු 5 වන දින පැවති 9 වන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසන්ව සතියකට ආසන්න කාලයක් ගත ව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා සිටින පොදු ජන පෙරමුණේ නව…
ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ්‍රයෙන්…
iMAGE: Vikalpa ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හෝ කපා හැරීමත් විපතට පත් වුවන්ට අතවශ්‍ය විසදුම් ලබාදීමත් දිගින් දිගටම කට වචනයට පමණක් සිමා වී තිබේ. මෙරට ජනයාගෙන් ලක්ෂ 28…
iMAGE: Vikalpa ඔබේ හැම ඡන්දයක් ම වැදගත්; ඔබ හැම කෙනෙකුටම වෙනසක් කරන්නට පුළුවන්. ඒ නිසා යන්න; ඡන්දය දෙන්න; ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න. සිවිල් නිදහස. ප්රජාතන්ත්රවාදය, වගවීම, මානව හිමිකම්වලට ගරු කිරීම හා සාධාරණත්වය…
iMAGE: GAIAAGE වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවශේෂ රක්ෂිත වල ආරක්ෂාවට තිබු 05/2001 චක්රලේඛනයට සංශෝධනයක් ගෙන ඒමට පසුගිය ජුලි 2 වන කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. කෙසේ වෙතත් මේ සංශෝධනයක් පිළිබඳ දිගින් දිගටම විරෝධය නගමින්…
iMAGE: Gérard Julien/AFP via Getty Images මම මේ කතා කරන්න යන්නේ කොරෝනා කාලේ මාස්ක් එක ගැන නම් නෙවෙයි. ඒක ගැන නම් කට්ටිය ඇති හැටියෙන් දන්නවානේ. පොලීසිය දකින කොට දාන, ට්‍රිප් යනකොට ගලවන…
iMAGE: Vimukthi De Silva චීනයෙන් ආරම්භ වූ කොරෝනා වසංගතය මේ වන විට ලෝක වසංගතයක් බවට පරිවර්තනය වීම හේතුවෙන් ලොව පුරා සංචරණ ක්‍රියාවලිය අක්‍රමවත් වී තිබේ . එහෙයින් භාණ්ඩ හා සේවා පරිවහනයන් මත…
iMAGE: Vikalpa/ Ishara Danasekara ඒක පුද්ගල පරිභෝජනය සාපේක්ෂව අඩු මට්ටමක පවතින, විශේෂයෙන් තේ නිපදවන රටවල, ඉල්ලුම පුළුල් කිරීම සඳහා වැඩි උත්සාහයක් ගන්නා ලෙස තේ පිළිබඳ අන්තර් රාජ්‍ය කණ්ඩායමේ ඉල්ලීම නැවත අවධාරණය කිරීම…