Colombo, Democracy, Disappearances, Featured Articles, Genocide, History, Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance, War Crimes

චෙම්මනී සමූහ මිනී වළ – ‘ස්වාධීන විමර්ශන කාර්යාලයක් පිහිටුවන්න. හමුදාව සම්බන්ධකර ගැනීමෙන් වළකින්න’ [HRCSL]

2025 පෙබරවාරි මාසයේදී යාපනය, චෙම්මනි ප්‍රදේශයෙන් සොයාගත් සමූහ මිනීවළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් විමර්ශණ ක්‍රියාවලියක් දියත් කරමින් නවතම වාර්තාවක් නිකුත් කර තිබේ. ඉදිකිරීම් කටයුත්තකදී සොයාගත් මෙම ස්ථානය,…

Abduction, Children, Democracy, Disappearances, end of the War, Featured Articles, Genocide, History, Human Rights, Impunity, Jaffna, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

චෙම්මනී සමූහ මිනී වළ: නිහඬතාවය නියෝජනය කරන්නේ කුමක්ද?

iMage: Vikalpa/ 29 August 2025, Chemmani Mass Grave චෙම්මනී සමූහ මිනී වළ යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ ලේ ගැලූ බරපතල අපරාධ පිටුවක් බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ. අද ද හමුවන බිළිදුන්ගේ ඇටසැකිලි, මහපොළව…

Colombo, Democracy, Featured Articles, Generative AI, History, Human Rights, Human Security, Impunity, Politics and Governance

Audio Overview – ඔබ ඇසිය යුතුම, බටලන්ද කොමිෂන් සභා වාර්තාව (සිංහලෙන්ම අහන්න)

ලංකාවේ තවත් එක් බිහිසුණු වධකාගාරයක් වූ බටලන්ද නිවාස යෝජනා ක්‍රමය තුළ, 1987-1989 කාලය තුළ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ බටලන්ද කොමිෂන් සභාව, එහි වාර්තාව වසර ගණනාවක පසු ජාතික ජන බලවේග ආණ්ඩුව…

Democracy, Featured Articles, Genocide, History, Human Rights, Identity, Impunity, Jaffna, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

චෙම්මනි: සමූහ මිනී වළෙන් ගොඩගත් සාක්ෂි හදුනාගැනීමට මහජනයාට අවස්ථාවක්! ‍

iMage: Vikalpa File යාපනයේ චෙම්මනි භූමියේ වළලනු ලැබූ අපරාධ අතීතය, ශ්‍රී ලංකාවේ යුක්තියේ සහ සත්‍යයේ මාවතකට යම් කවුළුවක් විවර කරමින්, සඛේතාත්මක පියවරක් තබා ඇත. යාපනය මහේස්ත්‍රාත් ඒ. ඒ. ආනන්දරාජා මහතාගේ නියෝගයකට අනුව,…

Featured Articles, History, Human Rights, Impunity, Jaffna, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, War Crimes

“චෙම්මනී සමූහ මිනී වළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකදී සාක්ෂි දීමට තමන් සූදානම්” (හිටපු) යුද හමුදා සාමාජික, සෝමරත්න රාජපක්ෂ

“චෙම්මනී සමූහ මිනී වළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වුවහොත් සාක්ෂි දීමට තමන් සූදානම්” ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සෝමරත්න රාජපක්ෂ විසින් තම බිරිඳ හරහා ජනාධිපතිවරයාට යවන ලද ලිපියක් උපුටා දක්වමින් වීරකේසරී…

Artificial Intelligence, Black July, Colombo, Democracy, Featured Articles, History, Human Rights, Human Security, Impunity, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

1983 කළු ජූලිය: යුක්තිය මෙතෙක් නැත. ඒ ඇයි?[Audio Overview]

iMage: 83 කලු ජූලි ස්මරණ වැඩසටහනක් අසල – කොළඹ, 2024 ජුලි 23 1983 වසරේ ඇති කරන ලද ‘කළු ජූලිය’ ශ්‍රී ලංකාවේ දෙමළ මිනිසුන්ට එරෙහිව, රාජ්‍ය අනුග්‍රහය මත සිදුකරන ලද සංහාරය පිළිබඳව ශ්‍රී…

Black July, Colombo, Democracy, Featured Articles, History, Human Rights, Human Security, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation

1983 ජූලි දෙමළ විරෝධී සංහාරය: ඉබේ හට ගත් සිදුවීමක් නොව, රජය මෙහෙය වූ ප්‍රචණ්ඩත්වයකි

iMage courtesy of Sri Lanka Guardian ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය එක රැයෙන් පිපිරී ගියේ නැත. 1983 ජූලියේ සිදු වූ ඛේදජනක සිදුවීම් හුදෙක් දෙමළ සටන්කාමීන් විසින් ශ්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය…

Democracy, Featured Articles, Genocide, History, Human Rights, Impunity, Jaffna, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ඇසළ පොහොය සහ චෙම්මනී සමූහ මිනි වළේ හඬ: ආගමික උත්සව හා යුක්තිය අතර ආතතිය

ආගමික සිහි කිරීම හා සමාජ යතාර්තය අතර වෙනස බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිහිකරන ඇසළ පොහොය දිනය ඊයේ ට(10) යෙදී තිබිණි. බුද්ධත්වයෙන් අනතුරුව ඉසිපතන මිගදායේදි ප්‍රථමවරට පස්වග මහණුන් වෙනුවෙන් ධම්සක් පැවතුම් සූත්‍ර…

Anti-Muslim Violence, Democracy, Featured Articles, History, Human Rights, Human Security, Identity, Impunity, Kalutara, Life, Militarization, Peace and reconciliation, Pluralism, Politics and Governance, Reconciliation

“කළු ජූනිය” (දර්ගාව ගිණි තබා වසර 11යි): ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය, දණ්ඩමුක්තිය සහ යුක්තිය

iMage: Thyagi Ruwanpathirana 2014 ජූනි මාසයේ ශ්‍රී ලංකාවේ අලුත්ගම, දර්ගා නගරයේ සිදු කළ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය, එහි මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිංහල බෞද්ධ ජාතිවාදී මැරයින් විසින් සිදු කළ බිහිසුණු විනාශය, ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ…

Badulla, Democracy, Featured Articles, History, Human Rights, Human Security, Impunity, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, War Crimes

ජනඝාතක අයුක්තිසහගත යුද්ධ: එක්සත් ජාතීන්, ‘ලෝක බලවතුන්’ සහ අපි

iMage: CNN දරුණුම තත්ත්වයන් යටතේ වුවද සිදුවන ජනඝාතක සහ අයුක්තිසහගත යුද්ධවලින් වැළැක්වීම සදහා මිනිසා ලෙස අපවෙත පවතින නෛතික සහ මානවීය වගකීම ඉතාම විශාලය. විශේෂයෙන්ම, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගොඩනගන ලද එක්සත් ජාතීන්ගේ…

Democracy, Featured Articles, Freedom of Expression, History, Human Rights, Impunity, Jaffna, Life, Peace and reconciliation, Politics and Governance

යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිනි තබා විනාශ කර වසර 44යි! අපරාධකරුවන් නිදැල්ලේ?

1981 මැයි 31- ජූනි 01 වන දින යාපනය මහජන පුස්තකාලය, හෙවත් දෙමළ ජනයාගේ ‘බුද්ධිමය පූජා භූමිය’ ආණ්ඩු හිතවාදී, වර්ගවාදී සිංහල මැර කල්ලි විසින් ගිනි තබා විනාශ කර වසර 44ක් ගෙවෙමින් තිබේ. මෙය…

Colombo, Democracy, Featured Articles, Generative AI, Genocide, History, Human Rights, Human Security, Identity, Impunity, Life, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Survelliance, War Crimes, Women

“නිහඩව ඉන්න එක මධ්‍යස්ථවීමක් නොවේ, ඒක වරදට හවුල් වීමක්….” නිදහස උදෙසා Madleen නෞකාව ගාසා තීරයට යාත්‍රා කරයි.

[Audio Overview Generate by NotebookLM] ඊශ්‍රායලය විසින් ගාසා තීරය ඇතුලු ප්‍රදේශයන් හී සිදුකරන සියලු අවහිර කිරීම් මෙන්ම ජන සංහාරයට විරුද්ධව, සාමකාමී විරෝධතාවයක් ලෙස ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යන ‘මාඩ්ලීන්’ නමැති සිවිල්…

Abduction, Democracy, end of the War, Featured Articles, History, Human Rights, Human Security, Identity, Impunity, Kilinochchi, Life, Militarization, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

#May18sl “මුල්ලිවෛක්කාල්: සත්‍යයේ ආලෝකය තුළින්, යුක්තියේ බලාපොරොත්තුව සහිත මතකයන්! (Photos)

iMage:VIKALPA/Sampath Samarakoon) වසර 16කට පෙර, 2009 මැයි මාසයේදී, ශ්‍රී ලංකාවේ යුද්ධය නිළ වශයෙන් අවසන් යැයි ප්‍රකාශයට පත් විය. එහෙත්, එම යුද්ධය තුළ මෙන්ම යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවෛක්කාල්හිදී සිදුවූ මිනිස් ජීවිත හානි, බලහත්කාරයෙන්…

Democracy, Development, Economy, Featured Articles, Governance, History, Human Rights, Kandy, Peace and reconciliation, Politics and Governance

පළාත් පාලන මැතිවරණ වේදිකාව | “ජනාධිපති අනුර කුමාර එහෙම නෑ.”

iMage: Facebook/PresAKD ජනාධිපතිවරයෙකුගේ පක්ෂග්‍රාහීත්වය, නිදහස් හා සාධාරණ මැතිවරණයට, ප්‍රජාතන්ත්‍රවාදයට බලපාන ආකාරය ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ බලය, සාධාරණත්වය සහ නිදහස මත පදනම් වූ පාලන ක්‍රමයක් ලෙස එක් ලෙසකින් විග්‍රහ කල හැකිය.[තවත් ලෙසකට, බලය ජනතාව…

Children, Death Penalty, Democracy, Featured Articles, History, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life, Militarization, Politics and Governance, TRANSITIONAL JUSTICE, War Crimes

සුනිල් රත්නායක – ‘ජනාධිපති සමාව’ අභියෝගයට [අධිකරණයෙන් ප්‍රශස්ත නියෝගයක්!]

iMage: Amnesty International 2000 වසරේ දෙසැම්බරයේදී, යාපනයේ, මිරුසිවිල් ප්‍රදේශයේදී, 5 හැවිරිදි දරුවෙක් සහ තවත් නිරායුද දෙමළ මිනිසුන් 8දෙනෙකු ඝාතනය කිරීමට වැරදිකරුව මරණිය දණ්ඩනය නියම වී, බන්ධනාගතකර සිටි යුද හමුදා හිටපු සැරයන් සුනිල්…