
“නිහඩව ඉන්න එක මධ්‍යස්ථවීමක් නොවේ, ඒක වරදට හවුල් වීමක්….” නිදහස උදෙසා Madleen නෞකාව ගාසා තීරයට යාත්‍රා කරයි.
[Audio Overview Generate by NotebookLM] ඊශ්‍රායලය විසින් ගාසා තීරය ඇතුලු ප්‍රදේශයන් හී සිදුකරන සියලු අවහිර කිරීම් මෙන්ම ජන සංහාරයට විරුද්ධව, සාමකාමී විරෝධතාවයක් ලෙස ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යන ‘මාඩ්ලීන්’ නමැති සිවිල්…