
‘එක් අයෙකුගේ වීරයා තවත් අයෙකුගේ සතුරා ය’
iMAGE: Vikalpa/ Sampath Samarakoon එල්.ටි.ටී ය වෙනුවෙන් සටන් කර සිය දිවි පිදුවන් සිහිකරමින්, මාවීරර් නාල් නොහොත් වීරයන්ගේ දිනය නොවැම්බර් 27 වනදා සමරනු ලැබේ. අතිශයින් දේශපාලනීකරණය වූ මෙම දිනය පිලිබඳ අවසානයේ ශ්‍රී ලාංකිකයින්…