Chilaw, Corruption, Development, elephant, Environment, Environment, Featured Articles, Land, Life, Politics and Governance, Wildlife

“සුජීවා” ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!

කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූවද ඒ ඉරණමම විඳි “සුජීවා” ඇතින්න මියගිය බව…

Democracy, Development, end of the War, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Kandy, Media and Communications, Media Freedom, Peace and reconciliation, Politics and Governance

ඩිජිටල් යුගයේ මතවාදී නිදහස: තහංචි පවුර සහ බිඳවැටෙන සීමා මායිම්

iMage: Create GenAI අතීතයේදී කෘතියක් තහනම් කිරීම යනු යම් මතවාදයක ව්‍යාප්තිය භෞතිකව අවහිර කිරීමේ ප්‍රබල මෙවලමකි. එහෙත්, තොරතුරු “දිය ඇල්ලක්” මෙන් ඇද හැලෙන වර්තමානයේ දියුණු ඩිජිටල් යුගය තුළ එම සම්ප්‍රදායික මර්දනෝපායන් අභියෝගයට…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Politics and Governance, Right to Information(RTI)

ජාතික ආරක්ෂාවට මුවා වී තොරතුරු සැඟවිය හැකිද? නාවික හමුදාවට එරෙහිව අභියාචනාධිකරණය දුන් තීරණය.

ඉතා ප්‍රභල ඓතිහාසික නඩු තීන්දුවක් මගින් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) නව මානයකට ඔසවා තබා ඇති අතර, එහි වඩාත්ම වැදගත් ජයග්‍රහණය වන්නේ තොරතුරු පනත අනෙකුත් සියලු ලිඛිත නීතීන් අභිබවා තහවුරු කිරීමයි….

Corruption, Democracy, Development, Featured Articles, Galle, Governance, Militarization, War Crimes

“අතුරු හානි”: නූතන යුද සන්දර්භය තුළ සංවේදී වචන යොදා සමූහ ඝාතන පිරිසුදු කරන අන්දම

iMage: VOX [පළමු කොටස: භාෂාව, නීතිය සහ වසන් කිරීමේ නිර්මාණ ශිල්පය] දෙවරක් මරා දමන වචනයක් වචන යථාර්ථය හැඩ ගස්වයි. නූතන යුද්ධයේ දී, “අතුරු හානි” යන වචන දෙකෙන් සැදුම් ලත් යෙදුමට වඩා කෲරත්වය…

Colombo, Democracy, Development, Digitalisation in Sri Lanka, Featured Articles, Freedom of Expression, Human Rights, Media and Communications, Politics and Governance, Science and Technology

ඉරානය: ඩිජිටල් හුදකලාව බිද දැමීමට ‘D2C’ තාක්ෂණයේ දායකත්වය කුමක්ද? VPN සහ Starlink වලට වඩා මෙය වැදගත් වන්නේ ඇයි?

ඩිජිටල් අඳුරේ (Digital Darkness) හුදකලා වූ ඉරානය 2026 වසරේ ඉරානය තුළ මිලියන සංඛ්‍යාත ජනතාවක් මුහුණ දෙන අමිහිරි යථාර්ථය වන්නේ “ඩිජිටල් අඳුර” (Digital darkness) යන්නයි. රට පුරා ක්‍රියාත්මක වන දැඩි සන්නිවේදන මර්දනය සහ…

Colombo, Culture, Development, Featured Articles, Freedom of Expression, Gender, Health, History, Human Rights, Life, Sexuality, Women

ඇස් වසා ගැනීම සංවරකම නොවේ: ලිංගික අධ්‍යාපනය කෙරෙහි පවතින ‘පිස්ටන්’ මානසිකත්වයට එරෙහිව

පසුගියදා පැවැති භික්ෂු සමුළුවකදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම සභාවේ මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන්(?) විසින් ලිංගික අධ්‍යාපනය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කරන ලදී. විසිඑක්වන සියවසේ දරුවන්…

Artificial Intelligence, Democracy, Development, Education, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Generative AI, Human Rights, Kandy, Media and Communications, Media Freedom, Media Literacy, Online Safety Act(OSA), Politics and Governance, Privacy, Protection of the State from Terrorism Bill (PSTA), Social Media, Social Media Declaration | Colombo 2019, Surveillance

සමාජ මාධ්‍ය නියාමනය: ආරක්ෂක වැටක්ද? මර උගුලක්ද?

iMage: GenAI මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතිශය පෞද්ගලික වීඩියෝ පටයක් මුල් කරගනිමින්, මෙරට සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳ කතිකාව නැවතත් කරළියට පැමිණෙමින් තිබේ. පුද්ගලික දත්ත හෝ ඡායාරූප-වීඩියෝ අයිතිකරුගේ අවසරයකින් තොරව ප්‍රසිද්ධ…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Media Freedom, Online Safety Act(OSA), Politics and Governance, Politics and Governance, Prevention of Terrorism Act (PTA), Protection of the State from Terrorism Bill (PSTA), Right to Information(RTI), Social Media

නිදහස පිළිබද උභතෝකෝටිකය: අභිමානවත් සැමරුම් සහ යෝජිත මර්දන නීති

iMage: AKD/Facebook ශ්‍රී ලංකාව සිය ’78 වන නිදහස් සමරුව’ පසුගිය පෙබරවාරි 4 වනදා, කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පවත්වනු ලැබුවේ යටත් විජිත පාලනයෙන් නිදහස් වීම සංකේතවත් කරමිනි. මෙවර උත්සවයේදී යුදකාමී දර්ශන ඉවත් කර තිබීමත්,…

Artificial Intelligence, child protection, Democracy, Development, Education, Featured Articles, Free Speech, Freedom of Expression, Generative AI, Human Rights, Kandy, Life, Politics and Governance, Sexuality, Social Media, Social Media Declaration | Colombo 2019, Women

ඩිජිටල් ආරක්ෂාව සහ ගෞරවය: NCII, නීතිමය රාමු සහ ආචාරධර්ම

iMage: GenAI ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළින් වාර්තා වූ මෙම සිදුවීම, වර්තමාන ඩිජිටල් සමාජය තුළ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබදව මුහුණ දී ඇති බරපතල අභියෝගයක් වන කැමැත්ත ලබා ගැනීමකින් තොරව සමීප රූප හෝ…

Children, Colombo, Democracy, Development, Education, Featured Articles, Gender, Generative AI, Governance, Politics and Governance, Women

හරිණි අමරසුරිය පසුකරමින් සිටින්නේ, තැචරේයානු අවස්ථාවක් ද?

iMage: HT මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ නම්, මේ ගෙවෙන මොහොතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මත ගොඩ නැගෙමින් නැවත තහවුරු කිරීමට උත්සුක වන දේශපාලනය විවේචනාත්මක ව කියවීමය. එම කියවීම වෙත වූ පසුබිම තුළින් මෙම…

Children, Colombo, Culture, Development, Education, Featured Articles, Politics and Governance

දරුවන්ට ශාරීරික දඬුවම්දීම වැරදියි!

iMage: GenAI පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු ත්‍රෛනිකායික මහා නායක…

Development, Development, Economy, Environment, Featured Articles, Governance, Land, Politics and Governance, Ratnapura

පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාමල් ප්‍රේමරත්න එක් ව සිංහරාජය වනසයි

සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතාම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික…

Artificial Intelligence, Colombo, Development, Featured Articles, Freedom of Expression, Generative AI, Media, Media and Communications, Media Literacy, Science and Technology, Social Media

ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල හා දෙමළට: Google NotebookLM හි බුද්ධිමය සම්පත් බෙදාහැරීමේ හැකියාවේ නව පිම්මක්

“ප්‍රමාණවත් ලෙස දියුණු වූ ඕනෑම තාක්ෂණයක් මැජික් වලින් වෙන්කර හඳුනාගත නොහැකිය”(“Any sufficiently advanced technology is indistinguishable from magic”) යනු දිවංගත විද්‍යා ප්‍රබන්ධ ප්‍රවීණයෙක් වූ ආතර් සී. ක්ලාක්ගේ ත්‍රිවිධ නීති අතරින් වඩාත්ම ප්‍රකට…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Kurunegala, labour, Land, Life, Women

“ආනන්දපුරම්” : බතලේගොඩ මලෛයහ මිනිසුන්ගේ අරගලයක ආනන්දය

මුහුදුබඩ ඇතුළු පහත රට පාලනය කරමින් සිටි බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ ගිවිසුමක් ඔස්සේ උඩරට මහනුවර රාජ්‍ය අත්පත් කර ගැනීමත් සමගින්, 1815 මාර්තුවේදී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත් කළෝය. එතෙක් පැවති වැඩවසම් සමාජය…

Artificial Intelligence, Colombo, Democracy, Development, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Gender, Generative AI, Human Rights, Human Security, Identity, Life, Media and Communications, Media Freedom, Media Literacy, Privacy, Social Media, Social Media Declaration | Colombo 2019, Survelliance, Women

Generative AI, නිරුවත් කිරීම සහ ආචාරධර්ම

iMage: Generate by GenAI ලෝකයේ අද වන විට ඉතාම වේගෙයන් සහ තියුණුව වර්ධනය වන එක් ක්ෂේත්‍රයක් වන්නේ උත්පාදක කෘතීම බුද්ධිය(Generative AI) තාක්ෂණික ක්ෂේත්‍රයයි. එය ඇතැම්විට මිනිසාට සිතා ගැනීමට නොහැකි මට්ටමේ තියුනු දියුණුවක්…

Colombo, Democracy, Development, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Generative AI, Governance, Human Rights, Impunity, Media, Media and Communications, Media Freedom, Media Literacy, Right to Information(RTI), Social Media

‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ කාගේද?

iMage:Generate by GenAI “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් තුළින් බලයේ සිටින අයගේ අභිමතයට යටත් නොවී සත්‍යය සහ විවිධත්වය ආරක්ෂා කළ යුතුයි. එය ජනතාවගේ බුද්ධියට ගරු කිරීමකි.” Noam Chomsky බලයට පත් වූ මාලිමා ආණ්ඩුව විසින්…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media, Media Freedom, Militarization, Politics and Governance

[TMG චන්ද්‍රසේකර] ජාතික රූපවාහිනියට මර්වින් සිල්වා කඩා වැදීම හෙවත් වසර 17ක් තිස්සේ නිමක් නැති අපරාධ විමර්ශනයක්

iMage: BBC “අද පෙරවරුවේ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයට කඩා වැදුණු මර්වින් සිල්වා ඇතුළු මැර පිරිසක් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ටී.එම්.ජී චන්ද්‍රසේකර මහතාට පහර දී තිබෙනවා. පළමුවෙන් ප්‍රවෘත්ති අංශයට කඩා වැදුණු මැර පිරිස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ…