බන්ධනාගාර කොමසාරිස්වරයාගේ ප්‍රකාශය, බන්ධනාගාරයේ ‘දැක්ම’ උල්ලංඝනය කිරීමකි. [“මරණ දඬුවම” පිළිතුරක් ද?]
iMage: Generative AI බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ‘දැක්ම’ ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් වන්නේ මෙසේය “නේවාසිකයින් පුනරුත්ථාපනය තුළින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරිම.” නමුත් බන්ධනාගාර කොමසාරිස්වරයෙක් මරණ දණ්ඩනය ඉල්ලා සිටී!!! ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින…