
මහර බන්ධනාගාර ප‍්‍රහාරය හා ජනමාධ්‍ය භූමිකා රංගය
iMMage: Shehan Gunasekara පසුගිය 30 වැනිදා මහර බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්වයක් ඇතිවිය. ඉන් සිරකරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගේ ගණන 100 ඉක්මවා ඇත. තුවාල ලැබූ තවත් පිරිසක් බන්ධගාරය තුළ…