Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Right to Information(RTI), Social Media, Social Media Declaration | Colombo 2019

‘නීතියකට නොමැති ආකාරයේ ‘මහජන වසඟයක්’ලබාගැනීමේ විශාල ඉඩකඩක් මෙම ප‍්‍රකාශනය සතුය’ | සමාජ මාධ්‍යය ආචාරධාර්මික ප‍්‍රාග්ධනයක් ගොඩනගාගැනීමේ ස්වයංඋත්සහයක්

‘විකල්ප’ වෙබ් අඩවිය සහ කල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සංවිධායකත්වයෙන්, සංවිධාන 19ක් එක්ව සකස් කළ ‘වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතාවක් සදහා වන මගපෙන්වීම් මාලාව’ නැතහොත් සමාජ මාධ්‍ය ප‍්‍රකාශනය(Social Media Declaration) පසුගිය 19 දින කොළඹ…

Constitutional Reform, Democracy, Featured Articles, Gampaha, Politics and Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

‘මෙතෙක් කල් කුප්‍රකට ලෙස ජයගත් ‘රජ’ පරාජය විය.’ රාජකීයයන්ගේ ගැටුමකින් පසු නව ව්‍යවස්ථා – දේශපාලන ප්‍රවණතා හඳුනාගැනීම.

ඔක්තෝබර් 26 ආකස්මික දේශපාලන කුමන්ත්‍රණයේ පරිසමාප්තිය සටහන් වූයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම (2096/70 ගැසට් පත්‍රය) නීති – ව්‍යවස්ථා විරෝධී යැයි ඒකමතිකව තීරණය කිරීමෙනි. ගරු අධිකරණ තීන්දුවත් සමඟ දේශපාලන –…

Agriculture, Environment, Human Security, Wildlife

අලිවැටෙන් ආරක්‍ෂාව පන්සලට විතර ද? ගමට නැද්ද?

iMAGE: timetravelturtle.com ලෝකයේ වනජීවී සම්පත සංරක්‍ෂණය කරන රටවල් අතරින් ඉදිරියෙන්ම පසුවන රටකි ලංකාව. වනජීවී සම්පත් ගැන කෙරෙන කතාබහේදී ඉදිරියට එන මාතෘකා ගොනුව අතර ‘‘වන අලි’’ සුවිශේෂී මාතෘකාවකි. කලාපීය වන අලි (Elephant Maximus) ගහනයෙන්…

Batticaloa, Development, Environment, Featured Articles, Life quips, Politics and Governance

අනීතියෙන් වැනසෙන සල්ලතිව් සොබා සිරිය

භූමි ප‍්‍රමාණය අතින් කුඩා වුවත් පාරිසරික වටිනාකමක් හා ජෛව විවිධත්වයෙන් අනූන භූමි ප‍්‍රදේශ ජාලාවක් ශ‍්‍රී ලංකාවට හිමිය. නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වෙරළ බඩ මායිමට යාව පිහිටි සල්ලිතිව් දූපත් ප‍්‍රදේශය ද එවැනි…

Corruption, Development, Development, Economy, Environment, Gampaha, Life quips, Politics and Governance

සුන්දර ඇලි හතට හෙණ හතක්

ඇලි හත ලංකාවේ දක්නට ලැබෙන සොබා සෞන්දර්යයෙන් හා පාරිසරික වැදගත්කමින් අනූන දිය ඇල්ලකි. වඩාත් නිවැරදිව කියන්නේ නම් දිය ඇල්ලක් නොව දැරණියගල ඉහළ මාලිබොඩ ග්‍රාම නිලධාරී වසමට මායිම්ව පිහිටි සුන්දර දිය ඇලි මාලාවකි….

Development, Education, Gampaha, Politics and Governance

මිනිසකු වෙනුවට ශ්‍රමිකයෙක්: ආර්ථික පරමාර්ථ හමුවේ අධ්‍යාපනයේ අරමුණු බොල්වීම

iMage: Wikimedia Commons ආර්ථික වර්ධනය හා උපරිම තරමින් ලාභ ලැබීමේ ඉලක්කය වටා අධ්‍යාපනයේ සියලු අරමුණු කේන්ද්‍රගත කිරීම අධ්‍යාපනය සම්බන්ධයෙන් රජයේ මූලෝපායික උත්සහය වී තිබේ. එමනිසා ආර්ථික වර්ධනය සඳහා උපයෝගී නොවන විෂයන් ක්‍රමානුකූලව…

Governance, Human Rights, Human Security, Identity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance

සැකයේ වාසිය නැසීමෙන් විශ්වාසයේ අර්බූදය විසඳීම

සිංහල හා මුස්ලිම් සමාජ අතර විශ්වාසය සීග්‍රයෙන් පළුදු වෙමින් තිබේ. 2014 අලුත්ගමින් ආරම්භ වූ විශ්වාස අර්බූදයේ උච්චතම අවස්ථාවක් පසුගිය සතියේ තෙල්දෙණියෙන් මතුසම්බන්ධ වූයේ දේපළ හානි කරගැනීමෙන් ය. සිය ගණනක් තුවාලකරුවන් වීමෙන්ය. සිංහලයෙකුටත්…

Constitutional Reform, Democracy, Featured Articles, Gampaha, Peace and reconciliation, Politics and Governance

ඡන්ද ප්‍රථිඵලයෙන් වැඩවසම් සංස්කෘතික ලකුණු මතුවීම

iMage Credit: latimes.com/Ishara S. Kodikara / AFP / Getty Images පළාත් පාලන ඡන්දය අවසන් වී මසකට ආසන්න කාලයක් ගතවී ඇතත් මැතිවරණයෙන් ලැබුණු විකෘති ප්‍රථිඵලය පැහැදිළි කිරීම වෙනුවෙන් අදටත් බොහෝ දේශපාලන විචාර ලියවේ….

Culture, Development, elephant, Environment, Featured Articles, Gampaha, Life quips, Politics and Governance, Wildlife

අලි ඇතුන් වෙනුවට දෘෂ්ටිවාදයන්ට වෙඩිතැබීම

ආසියානු සමාජය අලි-ඇතුන් දිහා බලන්නේ ලෝකයේ අනෙකුත් කලාපවල වගේ ඓතිහාසික හා සංස්කෘතිකමය විස්මිත ආඛ්‍යානමය සළු පිළි උනා දමා නග්න දෘෂ්ටියකින් නෙවෙයි. ආසියානු සමාජයේ ඓතිහාසික හා සංස්කෘතික වැනි හෙජමොනික කරුණුත් එක්ක මේ සතුන්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මගහැරිය හැකිද?

2015 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයට ව්‍යතිරේකයකි. සාම්ප්‍රදායික දේශපාලන තලයේදී සාමාන්‍යයෙන් ප්‍රතිපක්ෂ වන ශී.ල.නි.ප කොටසක් හා රනිල් විකමසිංහ ප්‍රමුඛ මුළු එ.ජා.ප යත් ඉතිසාසයේ පළමුවරට බහුතර මිත්‍ර පාර්ශවය බවට පත් වේ. මැතිවරණයේදී ජනතාව ඉදිරියේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

අන්තවාදය ඉදිරියේ මනුෂ්‍යත්වය දියවීම

“දේශපාලන විසම්මුතිකත්වයත් ඒකාධිපතිත්වයත් විසින් ආගමික අන්තවාදය අවුළුවනු ලැබේ.” -බෙනාසීර් බූතෝ ආගමික අන්තවාද මේ වන විට ලෝක සාමයට වැඩිම බලපෑමක් කරමින් සිටී. ඉරාන-ඉරාක අර්බුදය, ඇෆ්ගන් අන්තවාදී ගැටුම, ඉන්දියාවේ ආගම විසින් ජනිත කළ (හිංදු…

Abduction, Colombo, Democracy, Disappearances, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කරවීමේ නීතිමය ආවරණයට එරෙහි මුග්ධ තර්ක

බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කරවීමේ නීතිමය ආවරණයට එරෙහි මුග්ධ තර්ක ශ්‍රී ලංකාව ‘බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ප්‍රඥ්ප්තිය’ (UN International Convention for The Protection of All Person from Enforced Disappearance) පිළිගත්…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘ව්‍යවස්ථා සංශෝධනයක් යනු සමාජ ගර්භාෂයේ ඇතිවන ප්‍රශ්නයකට දෙන දේශපාලනික පිළිතුරකි.’ | 20 ගැන මූලික අදහස් කිහිපයක්

නිදහසෙන් පසුව මේ වනවිට ලංකවට ව්‍යවස්ථා තුනක අත්දැකීම් තිබේ. ඉන් සෝල්බරි ව්‍යස්ථාව අප වෙනුවෙන් නිර්මාණය කරදීමට ඉංග්‍රීසි ව්‍යවස්ථා නිර්මාපකයන්ට සිදුවිය. 72 ව්‍යවස්ථාව මුලුමනින්ම දේශීය ව්‍යවස්ථා නිර්මාණ ශිල්පීන්ගේ උත්සහයකි. ඊට වෙනස්ව, 78 ව්‍යවස්ථාව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

බහුත්වවාදී සමාජයක් ලෞකික නොවිය යුත්තේ ඇයි? හෙවත් (රාජ්‍ය අනාගමිකත්වයට එරෙහි තර්ක)

විවිධ ආගමික කොටස් එකට වෙසෙන සමාජයක(බහුත්වවාදී) විවිධත්වය නිසාම ඒකීයත්වයට ඇතිවන රෝගකාරක නිවාරණය කරන තාක්ෂණික රෝගනාෂකයක් (Technical panacea) වන්නේ සමාජය ලෞකික කිරීම හෝ කරවීමයි. 78 ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දෙන අති-ප්‍රමුඛතාවය ඉන් ගලවා දැමීම බහුත්වාදී…

Colombo, Constitutional Reform, Democracy, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

අනාගමිකත්වය-සමානාත්මතාවය සමඟ රාජ්‍යයේ ස්වභාවය තේරුම් ගැනීම

ෆෙඩරල්වාදය දකුණේ සිංහල ජනතාවට අනියත බියක් ඇති කරන සංකල්පයකි. ඒකිය භාවය උතුරේ දමිළ ජනතාවට එවැනිම භීතිකාවක් ඇතිකරන අදහසකි. මේ දෙකම කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා බලය විසුරු වන ක්‍රම දෙකක් පමණි. මේ සංකල්ප…