නේපාලයේ සමාජ මාධ්‍ය තහණම සහ ශ්‍රී ලංකාවේ අපි
iMage: GenAI නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති බව පසුගිය සතියේ…
iMage: GenAI නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති බව පසුගිය සතියේ…
iMage: Generate by GenAI ලෝකයේ අද වන විට ඉතාම වේගෙයන් සහ තියුණුව වර්ධනය වන එක් ක්ෂේත්‍රයක් වන්නේ උත්පාදක කෘතීම බුද්ධිය(Generative AI) තාක්ෂණික ක්ෂේත්‍රයයි. එය ඇතැම්විට මිනිසාට සිතා ගැනීමට නොහැකි මට්ටමේ තියුනු දියුණුවක්…
වසරකට පෙර, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හදිසියේම, ඉතිහාසයේ නොවූ විරූ ආකාරයකින් මානව හිමිකම් තර්ජනයට ලක් කරන නීතියක් සම්මත කරගත්තේය. අර්ථවත් සාකච්ඡාවකින් තොරව පාර්ලිමේන්තුවදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත (OSA) නමින් වූ පනත සම්මත…
අතිශයින් පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පසුගිය කාලයේදී අන්තර්ජාල අවකාශයේ, අන්තර්ගතයන් අතරට පැමිණි තවත් නරක තත්ත්වයකි. “ලීක් වීඩියෝ” එයට සමාජය විසින් නමක් ද නිර්මාණය කර තිබිණි. එම තත්ත්වය වෙනස් කර ගැනීම සදහා තාක්ෂණික…
“මානව හිමිකම් රාමුවක් මත පදනම් වෙමින් වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා” සමාජ මාධ්‍යය ප්‍රජාව දිරි ගැන්වීමේ අරමුණින් ලංකාව තුළ ක්‍රියාකාරී සිවිල් සංවිධාන, වෙබ් මාධ්‍ය අවකාශ, ක්‍රියාකාරී මාධ්‍ය සංවිධාන, ස්වේච්ජා තරුණ ක්‍රියාකාරී…
#OnlineSafetyAct නමින් පසුගිය ජනවාරි 24 සහ 25 පාර්ලිමේන්තුවේදී විවාද කිරීම සදහා ඉදිරිපත් කර තිබූ අදාළ පනත් කෙටුම්පත, ජනවාරි 25 දා වැඩි ඡන්දයෙන් සම්මත විය. පාර්ලිමේන්තුවේ සම්මත වූ එම පනත, කතානායක, මහින්ද යාපා…
iMAGE: SriLanka Mirror යෝජිත 20වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයේ මළගම විය හැකිය. දශකයකට අධික කාලයක් තුළ දේශපාලන සන්නිවේදනය සහ ඩිජිටල් ප්‍රචාරණය පිළිබඳ සිදුකළ අධ්‍යනයන්,මෙකී 20 වන ව්‍යවස්ථා …
iMAGE: Vikalpa/ Ishara Danasekara (#takebacknight ආලෝකයේ රාත්‍රිය Protest ,Colombo 2018) ලොව සෑම දෙසකම සිට මෙය නරඹන දැරියන්ට යමක් කීමට කැමතියි. ඔබේ අගය සහ ශක්තිය ගැන කිසි විටෙක සැකයක් තබා ගන්න එපා. ලෝකයේ…
IMAGE: Vikalpa මීට වසර පහකට පමණ පෙර මේ හා සමාන මාතෘකාවක් ගැන පළමු ලිපිය උපුල් වික්‍රමසිංහ හා මා විසින් ලීවේ එවකට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා විසින් සමලිංගිකත්වය…
iMAGE: Vikalpa Cartoon හරියට ආදරය කරන කෙනක් එයා. අහිංසක මනුස්සයෙක් තාම එයා, පවුල කියලා, වයිෆ් කියලා ඉන්න කෙනක් නෙවෙයි , හැමෝටම ආදරය කරන කෙනෙක් එයා” මගේ හස්බන්ඩ් හැමවෙලේම ලියන්නේ සමාජයේ කාටහරි අසාධාරණයක්…
iMAGE: via Techonomy ෆේස්බුක් යනු පීඩනයට සහ නඩු කර වලට ප්‍රතිචාර දක්වන සමාගමකි. එහෙත් අවම වශයෙන් ඇමරිකාවේ පරිශීලකයින් තරමටම, එහි හානි වලින් බලපෑමට ලක් වූ ගෝලීය දකුණේ වෙසෙන්නන් වන අපට අප වෙනුවෙන්…
iMAGE: Via Facebook රම්සි රාසික් 2020 අප්‍රේල් 9 වන දින මහනුවර කටුගස්තොට නගරයට ඔබ්බෙන් පිහිටි පොල්ගස්දෙනිය හි පිහිටි සිය නිවසේදී රහස් පොලීසියේ නිලදාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසු දින ඔහුව කොළඹ…
iMAGE: Vikalpa මැයි මස අවසන් සතියේ සිට ෆේස්බුක් සමාගම විසින් සිය ad library tool උපාංගයට ශ්‍රී ලංකාව ආවරණය කිරීම ද ඇතුළත් කොට තිබේ. මෙයින් අදහස් කෙරෙන්නේ ෆේස්බුක් දැන්වීම් සඳහා කොපමණ මුදලක් වැය…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත රම්සි රාසික් අත් අඩංගුවට ගැනීම පිළිබඳව කරන ලද නිල පැමිණිල්ල සම්බන්ධයෙන් පසු විමසිමක් කරමින් විමුක්ති ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති දීපිකා…
iMAGE: Vikalpa / Social Media Declaration Workshop Jaffna අප මේ ගෙවමින් සිටින්නේ ඉතා දුෂ්කර කාල පරාසයකි. කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ දෛනික කටයුතු බොහෝ දුරට වෙනස් කම් රාශියකට භාජනය වී තිබේ.මේ අතර…
iMAGE: via menafn.com පසුගිය මැයි මස 5 වන දින අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම (Working Group on Arbitrary Detention) එහි 87 වන සැසියේදී තම මතය ඉදිරිපත් කරමින්…
iMAGE: vikalpa 2019 වසරේ අවසන් දිනයට අප එළඹ තිබේ. තවත් හෝරා කීපයකින් එළඹෙන්නේ තවත් වසරක ආරම්භයකි. 2020 නව වසරේ ආරම්භයට පෙර ගෙවුණු දින 365 පිලිබඳ මතකාවර්ජනයක් කිරීමට අපි සිතුවෙමු. 2019 වසර ගෙවෙන්නේ…