
‘හිරේ යන්න එන්න’
අද(08) ආරම්භ වන සුජිත් රත්නායකයන්ගේ “අර්බුදය සහ අරගලය” කලා ප්‍රදර්ශනය සතියක් පුරා, කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා ගාරයේදී පැවැත්වෙයි. 2022 අප්‍රේල් 9න් ඇරඹි ගොල්ෆේස් හී විරෝධතාවයේ පැතිමානයන් මූළික කර ගනිමින් ලාංකීය ආර්ථික හා…
අද(08) ආරම්භ වන සුජිත් රත්නායකයන්ගේ “අර්බුදය සහ අරගලය” කලා ප්‍රදර්ශනය සතියක් පුරා, කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා ගාරයේදී පැවැත්වෙයි. 2022 අප්‍රේල් 9න් ඇරඹි ගොල්ෆේස් හී විරෝධතාවයේ පැතිමානයන් මූළික කර ගනිමින් ලාංකීය ආර්ථික හා…
iMage edit and infographics; VIKALPA.ORG ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ගුරුවරයෙක් හා කවියෙක් වූ අහ්නාෆ් ජසීම් ට ඔහුගේ නීතිඥවරුන් වෙත ‘විශ්වාස කටයුතු ලෙස ප්‍රවේශ’ වීමට අවසර දීමට බළධාරීන්…
iMage:Vikalpa ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2020 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550+කට වැඩි සංඛ්‍යාවක්, කාටූන්, වීඩියෝ මෙන්ම ඡායාරූප සිය ගණනක් පළ කර අති අතර, ඒ සදහා සියගණනක් ලැබුණු…
කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයන්නේ දරුණු සෞඛ්‍ය තර්ජනයක් පමණක්ම ඉතිරි කරමින් නොවේය යන්න පසුගිය කාලය පුරා අප අත් දුටු සත්‍යයකි. ඒ සමඟ පැමිණි පසු ව්‍යසන ඉතිරි කොට ඇත්තේ දීර්ඝ කාලින බලපෑම්ය. විශේෂයන්ම…
iMAGE: Vikalpa Cartoon හරියට ආදරය කරන කෙනක් එයා. අහිංසක මනුස්සයෙක් තාම එයා, පවුල කියලා, වයිෆ් කියලා ඉන්න කෙනක් නෙවෙයි , හැමෝටම ආදරය කරන කෙනෙක් එයා” මගේ හස්බන්ඩ් හැමවෙලේම ලියන්නේ සමාජයේ කාටහරි අසාධාරණයක්…
iMAGE: Theth bhoomi (Wet Land) නදීකා බණ්ඩාර “නදීකා” ඔබට ඔබ අතරේම මුණ ගැසිය හැකි ගැහැනියකි. ඔබ මම සමඟ ඇය ද, මහ මඟ ඔබ මම යෙදෙන, ජිවන අරගලයම අතින් ගෙන ඔබට විටෙක හමු…
2019 ඔක්තෝබර් 20 වනදා ගල්කිස්ස දී පැවැති ‘අන්නාසි සහ කඩලගොටු’ සාහිත්‍ය උත්සවයේ (AK Lit Fest 2019) ආරම්භක සංවාදයට නිමිත්ත වූයේ සාහිත්‍යය වාරණය කළ යුතු ද යන්නයි. එහි දී නිර්මාණකරුවන් වෙනුවෙන් කතා කළේ…
iMage: Brewminate මීට මාස තුනකට කලින්, කිහිප දෙනෙකුගේ දුෂ්ට ක‍්‍රියාවකින් ශ‍්‍රී ලංකාවම හෙල්ලුම්කෑවේය. රටේ අතිබහුතරයක් එයින් මහත් වූ හානියට පත්වූ අතර භීතියට පත්කරනු ලැබුණි. වෙනස් කොට සලකනු ලැබීමට සහ දීර්ඝ කාලීන ආර්ථික…
කිසිම රාජ්‍යක් අපිට මානව හිමිකම් දීලා නෑ බන්දේසියක දාලා. අපිට ගැටලුවක් තියනවා අපේ ප්‍රකාශනයේ අයිතිය අපේ නීතිය පිළිගන්නවද කියලා. මොකද අපේ ඇදුම,කොන්ඩය පවා ප්‍රකාශනයක් නීතිය මොනවද කලාව ගැන දන්නේ ? මේ රටේ…
පක්ෂ තහනම ඉවත් කරවා ගැනීම සඳහා කරන ලද ප්‍රචාරක කටයුතු හැරුණු විට විවෘත තලයට එන්නට පක්ෂයේ කිසිදු කැමැත්තක් නොතිබුණේ නම් ජනාධිපතිවරයා සමඟ සෘජු ලෙස ඒ කරුණ ගැන සාකච්ඡා කරන්නට පක්ෂය මා යොදවා…
iMAGE: IMDb පක්ෂයේ ප්‍රධාන ලේකම් බවට පත් වන්නට පෙරාතුවත් පක්ෂයෙන් ඉවත් වන තෙක් ම ඉන් පසුවත් පක්‍ෂයට එරෙහිව එල්ල කරන ලද රජයේ මර්දන ක‍්‍රියාවන් සම්බන්ධයෙන් පොලීසිය සහ ආණ්ඩුව සමඟ මූලික වශයෙන් කටයුතු කලේ…
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සහ ඔවුන්ගේ දේශපාලන කතිකාවතේ අඩංගු වන ආවේණික සීමාවන් සම්බන්ධව විවිධ මතිමතාන්තර පවතී. විශේෂයෙන්ම රෝහණ විජේවීර සහෝදරයාගේ දේශපාලනය සහ ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවතින බොහෝ මතිමතාන්තරවල එකිනෙකට වෙනස් වෘත්තාන්ත…
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
Image: තමිලිනි ජෙයකුමාරන්ගේ ‘අලුයම් සිහින’ පොතෙනි.. 1972 අප්‍රේල් මස 23 වැනි දින පරන්තන්හි ඉපදුන සුබ්‍රමානියම් සිවකාමි, 1991 දී විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකාවක් විය. වසර 18කට අධික කාලයක් තම ජීවිතය සංවිධානයක් වෙනුවෙන් කැපකළ…
වසර 48 කට පෙර දවසක ජෝන් ලෙනන් තම බිරිඳ යොකෝ ඔනෝ සමග වියට්නාම යුද්ධයට එරෙහි Bed -In සාමකාමී විරෝධතාව දියත් කළේය. 1969 මාර්තු මස 20 වැනිදා ජෝන් ලෙනන් සහ යොකෝ ඔනෝ විවාහප්‍රාප්ත…
අද උදේ මං ඇහැරැනේ බොබ් ඩිලන් සහිත්‍ය සදහා වූ නොබෙල් ත්‍යාගය දිනාගෙන ඇති බව කියවෙන පුවතකින්. ඒක වඩා ඛේදාන්තයක් වෙන්නේ ඩිලන් විසින් දිනාගෙන ඇති නොබෙල් සම්මානය සමහරු විසින් එය රැඩිකල්, සාම්ප්‍රධායක ආයතනයක්…
‘සිප ගැනිමේ දර්ශණයක්’ නිසා කෞශල්‍යා ගේ නාට්‍යය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වළේ පෙන්වනවිට එම නරඹන්නන් හූ කියා, කුණු කසලවලින්ද සෙරප්පු වලින්ද ගල්වලින්ද දමා ගසමින් නට්‍යය නවතා දැමීම ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් ප්‍රේක්ෂකයින් කොටසක් නාට්‍යයකට…